U$ කෝටි_25ක_ගැහිල්ලක්!

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    U$ කෝටි_25ක_ගැහිල්ලක්!

    ඩොලර් කෝටි 25ක ගැහිල්ලක්!

    මලික් චමින්ද ධර්මවර්ධන

    ආන්දෝලනයකට ලක්ව තිබෙන උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ දී දැවැන්ත මුදල් වංචාවක් සිදුව ඇති බව වාර්තා වන අතර එහි යටි මඩි ගැසූ කොමිස් මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 248ක් බව වාර්තා වේ. එනම් මෙය ඩොලර් කෝටි 25ක පමණ වංචාවකි.
    2008 වර්ෂයේ අප්‍රේල් මාසයේ ආරම්භ වූ මේ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුව සාදන ලද්දේ කැනඩාවේ ඩබ්ලින් නම් උපදේශන සමාගමකි. ඒ 2005 - 2006 වර්ෂවලදීය. ඒ අනුව උමාඔය යෝජනා ක්‍රමය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 155 ක් වැය වන බව ඇස්තමේන්තුගත කර තිබී ඇත.එහෙත් මේ ව්‍යාපෘතිය සඳහා ඉරානය මැදිහත් වීමත් සමඟම ඇස්තමේන්තුව විටින් විට ඉහළ නැංවිණි. මෙහි ඇස්තමේන්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 300 සීමාව ඉක්මවා යෑමේදී පරිපාලන නිලධාරීන් ඉංජිනේරුවන් මේ සඳහා දැඩි වි‍රෝධය දක්වා ඇති බව ද වාර්තා වේ.

    ඉරාන ජනාධිපතිවරයා 2008 වර්ෂයේ ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී මේ ව්‍යාපෘතිය ඇරඹීමට ස‍ූදානම් වන අතර එහිදී ගිවිසුම අස්සන් කිරීමට පැවරෙන්නේ එවක වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාට ය. එහෙත් ඔහු එයට දැඩි විරෝධය පා ඉල්ලා අස්වෙන අතර, අවසානයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 548 කට ව්‍යාපෘතිය ඇස්තමේන්තු කෙරී ඇත. මේ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 248 ක වැඩි මුදලක් උමාඔය ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කෙරී ඇත. කොමිස් ලෙස හෝ වෙනයම් ආකාරයකට එම මුදල ව්‍යාපෘතියෙන් බැහැර කෙරී ඇති බව වාර්තාවේ.
    මේ සඳහා තාක්ෂණික සහාය ලබා ගත් ඉරාන සමාගමට අදාළ හැකියාව නොමැති බව ද වාර්තා වන අතර මෙහිදී භාවිත කර තිබෙන තාක්ෂණය ඉරානය කාන්තාර මැදින් ජලය ගෙන යාමේදී භාවිතා කරන තාක්ෂණය බව ද කියැවේ.

    තවද ව්‍යාපෘති ආරම්භයේදී අදාළ පරිසර ඇගැයීම් වාර්තා ලබාගෙන නොමැති බව ද වාර්තා වන අතර ව්‍යාපෘතිය අතරමඟදී ජනතා විරෝධතා එල්ල වන විට එම වාර්තා ලබා ගැනීමට කටයුතු කෙරී තිබේ. මේ වනවිට මේ ව්‍යාපෘතිය නිසා ආසන්න ප්‍රදේශවල දරුණු සමාජ, ආර්ථික ප්‍රශ්න ගණනාවක් මතු වී තිබේ. නිවාස 7037 ක් ඉරිතලා විනාශ වී ඇති අතරම ආගමික ගොඩනැඟිලි, පාසල් වැනි පොදු ගොඩනැඟිලි රැසකට ද හානි සිදුව තිබේ. තවද ඇළ දොළ ගංගා 112 ක් සිදී ගොස් තිබෙන බව ද වාර්තාවේ.



    uma-oya.jpg




    සිළුමිණ
    http://www.silumina.lk/2017/07/01/පුවත්/ඩොලර්-කෝටි-25ක-ගැහිල්ලක්
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    දැන් අාණ්ඩුව හොරුන්ගෙද?අල්ලලා දාපියකො හිරේ.
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63

    Uma Oya is one of the remaining hydro sites and Uma Oya Multipurpose Development project which is implemented by the Ministry of Irrigation and Water
    Management in coordination with the Ministry of Power & Energy and Ceylon Electricity Board.

    Start (Month/Year) October 2013
    Client Ministry of Mahaweli Development & Environment

    Owaye 2013 idapu ministerslagenui secretaries lagenui prashna karanam hari.
    Mahinda gaththanam oya kattiyage kata uththara athine FCID ekata :)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහා බැංකු හොරකම තරම්නම් ලොකු නෑ මගේ හිතේ
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕකුන් ඔක්කොම හොරකන් කරලා බලේ තියන කාලෙට විපක්ෂේ ඉන්න එවුන්ව කට වහල තියන්න "අරක කියනවා" කියල කියන පහල බාලාංශ කතා විතරයි. ඇත්තටම හොරු අල්ලන්න මයිත්‍රිට ඕනත් නෑ රාජපක්ෂට ඕනත් නෑ.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ප්ලීස් මචං ඔය හොරකම අල්ලන එකේ
    අර මහා බැංකු සීන් එකයි, හරක් සීන් එකයිවත් හොයන්න කියාංකෝ
     
    • Like
    Reactions: Miami-Vice

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    බැංකු හොරකම නම් එලිපිට, ඒත් කොහොමද මේ කියන එව්වා පිළිගන්නේ..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ ආණ්ඩුවෙන් මහා බැංකුව හොරා කාල තියෙන නිසා ගිය ආණ්ඩුවෙන් මෙහෙම හොරා කාල තිබ්බට කමක් නෑ ....

    -බයි ලොජික්-

    *********************************************

    ගිය ආණ්ඩුවෙන් මෙහෙම හොරා කාල තියෙන නිසා මේ ආණ්ඩුවෙන් මහා බැංකුව හොරා කෑවට අවුලක් නෑ ...

    -ටොයි ලොජික්-



    මගේ රටට දළදා හිමි සරණයි ! :rofl: :rofl:
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    US කෝටි 25 ක් වියදම් කරන්ල ඉවර කරන්න ජීවිත කාලෙත් මදි ලංකාවෙ මනුස්සයෙක්ට :)
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    දැන් අාණ්ඩුව හොරුන්ගෙද?අල්ලලා දාපියකො හිරේ.
    Mun awe eka karanawa kiyalane... koheda alluwada... etath wada hodata mun gahuwa
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මරා ass lickers>>>>, !ponnayege ponna tred, !ponnayek ge adonawa, !unp wesawo rata kawa-->, erozan ඉජුක් ඉජුක්, erozan මාලබේ sakkiliya, sadun buwa ponilge lolla
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මහින්දයා ගෙ සෙට් එක ගෙට පැනලා අම්මට ඇරියත් "මහ බැංකුව හොරා කෑවට වඩා හොඳයි" කියන උනුත් ඉන්නවා නෙ :lol:
     
    • Like
    Reactions: trilobite007