U$ඩොලරය_160ක් වෙයිද
ඊයේ වාර්තාව අද කඩයි.. තවත් ශත 96කින් ඩොලරය 160 පනී..ඉතිහාසයේ වැඩිම බාල්දු වීම පෙන්වමින් ශ‍්‍රී ලංකා රුපියල ඊයේ තබන ලද වාර්තාව අද දිනයේ බිද දමා තිබේ.
ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල වූ රුපියල් 158.17 අද දිනය් 159.04ක් ලෙස තවත් බාල්දු වූ ඇත.ඊයේ දිනයේ ගැනුම් මිල වූ 154.39 අද වාර්තා වන්නේ 155.26ක් ලෙසයි.
මෙය ඉතිහාසයේ රුපියල අවප‍්‍රමාණය වූ ඉහලම තත්වය වෙයි.හෙට දිනයේ බොහෝ දුරට ඩොලරයක විකිණුම් මිල රුපියල් 160 ඉක්මවනු ඇතැයිද මුල්‍ය විශ්ලේෂකයෝ කියති.
source