U$ 1=165 ඉක්මවයි September, 17, 2018

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රුපියල වේගයෙන් පහළට. ඩොලරයේ විකුණුම් මිල රු. 165 ඉක්මවයි


    එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය අද (17) දිනයේ දී වාර්තා විය.

    මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 161.8174 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 165.1490 ක් ලෙසින් සටහන් විය.

    USD-LKR-17..jpg

    එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 161.00 හා විකුණුම් මිල රු. 165.00 සීමාවන් ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකේ.

    මේ අතර පසුගිය සිකුරාදා (14) දිනයේ දී ඩොලරයක විකුණුම් මිල මුල් වරට රු. 164.00 සීමාව පසුකර තිබුණි.



    USD-LKR-17..jpg



    Code:
    http://biz.adaderana.lk/%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD-%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7-%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB/
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,358
    113
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora

    Den Dollar Eka Poddak Aduwelada Balapan
     
    • Like
    Reactions: shadow1

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :lol:අාණ්ඩුවට කඩේ යන අය කියන්නේ ඔහොම වැඩි වෙන ඵක රටට හොඳයි කියලා..:D
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Den Dollar Eka Poddak Aduwelada Balapan
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    $1=Rs100 ගෙනවා කියලා චන්ද පොරොන්දුවක් පවා දුන්නන බන් මේ කැ% ආණ්ඩුව:growl:
     
    • Like
    Reactions: shadow1

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora

    mata nam nikamma increment hamba una wage thamai :D
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මෙම වේගයෙන් ගියහොත් හැන්කොක්ගේ ගණනය කිරීම් වලට අනුව 2019 මැයි 11 වෙනිදා ඇමරිකන් ඩොලරය රුපියල් 200 සීමාව පසු කිරීමට නියමිතයි
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora
    Mahinda Hora

    Den Dollar Eka Poddak Aduwelada Balapan
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මෙව් ඉතින් NGO එක්ක එකතුවෙලා රනිල්ල ගහන ප්ලෑන්. රටට කෙල වුනහම කෙලින්ම ඇමරිකාවට දීල දායි:(