රුපියල වේගයෙන් පහළට. ඩොලරයේ විකුණුම් මිල රු. 165 ඉක්මවයි
එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය අද (17) දිනයේ දී වාර්තා විය.
මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 161.8174 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 165.1490 ක් ලෙසින් සටහන් විය.
එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 161.00 හා විකුණුම් මිල රු. 165.00 සීමාවන් ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකේ.
මේ අතර පසුගිය සිකුරාදා (14) දිනයේ දී ඩොලරයක විකුණුම් මිල මුල් වරට රු. 164.00 සීමාව පසුකර තිබුණි.
Code:
http://biz.adaderana.lk/%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD-%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7-%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB/

අාණ්ඩුවට කඩේ යන අය කියන්නේ ඔහොම වැඩි වෙන ඵක රටට හොඳයි කියලා..
උඔලට කොයිද එ්ව්වා 

