ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරයක් සඳහා වන විකුණුම් මිල රු158.1730 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන ගැනුම් මිල රු 154.39ක් විය.
ඩොලරයක් රුපියල් 158 ඉක්මවා ඇත්තේ පලමු වතාවටයි.
විදෙස් අයෝජන නොමැතිවීම, ආනයනය ඉහල යාම, දේශපාලන අස්ථාවරත්වය ආදි කාරණා මත මෙම තත්වය නිර්මාණය වී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.