U Drink V Drive

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    U Drink V Drive
    සීමා නොනැතිව විනෝද වන්න..
    ඔබත් වාහනයත් ආරක්ශාකාරිව නිවස වෙත අප රැගෙන එන්නම්..
    අමතන්න..
    071 - 3216295


    HQtb6FG.jpg


    https://www.facebook.com/U-Drink-V-Drive-195854601043842/
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බීපු එකාව බිම හලලා යයිද දන්නේ නෑ.. :rofl:මොනා උනත් ඕක ප්‍රසිද්ද උනාම අපේ අයියල කරටි කැඩෙන්න ගහයි බය නැතුව.. අවුලක් නෑනේ:P
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,837
    2,842
    113
    රජරට
    You Drink We Drive

    ඔය ඇඞ් එකේ මේ කොටස අඩුයි.

    You Drink
    We Drive &
    Don't Worry
    We can satisfy your wife.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    ඔහොම service එකක් කලින් ඉදන්ම තිබ්බා. අපේ එකෙකුත් try කරා. උන් එන්නේ bike එකක. අපේ vehi එක අරන් එකෙක් යනවා. අනිත් එකා පිටිපස්සෙන් bike එකේ එනවා. හොද වැඩක්. :yes::yes:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    ඔහොම service එකක් කලින් ඉදන්ම තිබ්බා. අපේ එකෙකුත් try කරා. උන් එන්නේ bike එකක. අපේ vehi එක අරන් එකෙක් යනවා. අනිත් එකා පිටිපස්සෙන් bike එකේ එනවා. හොද වැඩක්. :yes::yes:

    cost eka cab eke giya wageda bun?