මචංලා ලන්කාවෙ හිතෙ හැටියට පාවිච්චිකරන්න internet connection එකක් නැද්ද? නැත්තන් අඩු ගානට වැඩි ඩේටා දෙන හොඳ PLAN එකක් කියපල්ලකෝ.. SLT fiber ගත්ත මෙලෝ රහක් නෑ deta බලන් ඉද්දිනෙ යන්නේ..
dan lankabell unlimited denawada danne naha, site eke unlimited plan ain karala

මචංලා ලන්කාවෙ හිතෙ හැටියට පාවිච්චිකරන්න internet connection එකක් නැද්ද? නැත්තන් අඩු ගානට වැඩි ඩේටා දෙන හොඳ PLAN එකක් කියපල්ලකෝ.. SLT fiber ගත්ත මෙලෝ රහක් නෑ deta බලන් ඉද්දිනෙ යන්නේ..
ubata therei hithe hatiyata use karanna kiyala patta slow ekak gatham page ekak load wenna balan iddi
uba fibre aran you tube video balanwa athi modaya wage restrick krala balapan bandwith limit karana ekakin
mata nam fibre supiri anith ewa ekka gathama///

මචන් කොහොමද එහෙම කරන්නෙ.. කියල දියන්කො මට ෆිල්ම්ස් ටිකක් බාගන්න තිබ්බනම් ඇති