U8180 ෆෝන් එක කොහොමද?

samsmuthu

Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    machanla. etisalt 1k mehema kathawak kiyanawa.
    "Un lock nemelu, eth eyalata ona una dawasakta lock karanna puwanl"
    eka possible da? ehama karanne kohomada?
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ඒ මේකක් මාත් ගන්න හිතං ඉන්නවා.............

    මේක පත්තුවෙයිද දන්නේ නෑ.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    1.jpg

    4න් එකට 13500
    සිම් එකේ ඩිපොසිට් එකට 1250
    සිම් එකට 250

    15000
    :angry::angry::angry:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    1.jpg

    4න් එකට 13500
    සිම් එකේ ඩිපොසිට් එකට 1250
    සිම් එකට 250

    15000
    :angry::angry::angry:

    mama ubata kiwwe ban uba post paid ekak ganna epa, Prepaid ekath ekka ganin ethakota 13504 wenne
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    etisalat eke rs 11000ta dena phone eka neda oya


    යකෝ මේකට නම් අහු වෙන්ට එපා. උන් 11000 යි කිව්වට ගණන් ගොඩක් ඇඩ් කොරලා ඔක්කොම 14000 කට වගේ සෙට් වෙනවා. අපේ යාලුවෙක් මේකට අහු වෙලා හොද හුප් පද කියනවා....
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    යකෝ මේකට නම් අහු වෙන්ට එපා. උන් 11000 යි කිව්වට ගණන් ගොඩක් ඇඩ් කොරලා ඔක්කොම 14000 කට වගේ සෙට් වෙනවා. අපේ යාලුවෙක් මේකට අහු වෙලා හොද හුප් පද කියනවා....
    මේක ගන්න එකේ x10 මිනි එකක් ගන්න එක වටිනවා 1Ghz ප්‍රොසෙර් එකක් නේ තියෙන්නේ