U8180 ෆෝන් එක කොහොමද?

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    umba gattada phone eka ? :shocked:
    නෑ බන් පිස්සුද අපේ ඔෆිස් එකේ එකෙක් අද ගත්තා...
    ටච් එක නම් හොදයි අවුලක් නෑ බන්..
    ගාන වැඩියි නේ බන්...
    x10මිනි එකක් ගන්න පුළුවන් තව ටිකක් දලා
    1Ghz ප්‍රොසෙසර් එකක් නේ තියෙන්නේ
    :angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බන් පිස්සුද අපේ ඔෆිස් එකේ එකෙක් අද ගත්තා...
    ටච් එක නම් හොදයි අවුලක් නෑ බන්..
    ගාන වැඩියි නේ බන්...
    x10මිනි එකක් ගන්න පුළුවන් තව ටිකක් දලා
    1Ghz ප්‍රොසෙසර් එකක් නේ තියෙන්නේ
    :angry::angry:

    ay phone eka awul da ? :eek: mokadda ban x10 mini kiyanne kiyapanko :eek: mama heta oya magula ganna yanna hitiye :baffled:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඇනරොයිඩ් 4න් එකට දලා තියෙන එක එචර ලස්සන නම් නෑ බන් 2.3 වගේ
    මේ 4න් එක අප්ඩේට් කරන්න පුළුවන්නම් 2.3 පාඩු නෑ බන්
    :rolleyes:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මේ 4න් එක අන්ලොක් එත් වෙන සිම් එකක් දලා මොනාහරි ඌනොත් වගකිම නෑති වෙනවා කියලා...
    {අපි දාන සිම් එක උන්ට දෑන ගන්න ක්‍රමයක් තියෙනවාද දන්නේ නෑ}
    එහෙම කියලා දිලා තියෙන්නේ 4න් එක මගේ යාළුවාට
    :angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ 4න් එක අන්ලොක් එත් වෙන සිම් එකක් දලා මොනාහරි ඌනොත් වගකිම නෑති වෙනවා කියලා...
    {අපි දාන සිම් එක උන්ට දෑන ගන්න ක්‍රමයක් තියෙනවාද දන්නේ නෑ}
    එහෙම කියලා දිලා තියෙන්නේ 4න් එක මගේ යාළුවාට
    :angry::angry:

    boru baila da danne na :D meka liberty plaza 9000+ thiyenawa kiyala Mal Baba kiyana kena kiwwa.. heta poddak oluwa dala balanna ona :)
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ay phone eka awul da ? :eek: mokadda ban x10 mini kiyanne kiyapanko :eek: mama heta oya magula ganna yanna hitiye :baffled:
    මම නම් කියන්නේ 15000 දිලා ගන්න එක පාඩුයි බන් x10 mini 19500 වගේ එකක් ගන්න පුළුවන්

    se-x10-mini.jpg

    http://www.gsmarena.com/sony_ericsson_xperia_x10_mini-3125.php# http://www.gsmarena.com/sony_ericsson_xperia_x10_mini-3125.php

    :yes::yes:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    boru baila da danne na :D meka liberty plaza 9000+ thiyenawa kiyala Mal Baba kiyana kena kiwwa.. heta poddak oluwa dala balanna ona :)
    ලොකු දෙයක් මචන් තියෙනවද බලලා මටත් කියපන් කොල්ලෝ
    කිවුවට තියෙන්න නම් විදියක් නම් නෑ කොටටත් බලපන්
    මට x10 mini එකෙ ගාන පොඩ්ඩක් බලලා කියපන්
    අපේ පෑත්තේ 19500 බන් නෙමෙයි මචන්
    mini pro eka nemi hodada
    pm parak dapan aniva loku help ekak
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොකු දෙයක් මචන් තියෙනවද බලලා මටත් කියපන් කොල්ලෝ
    කිවුවට තියෙන්න නම් විදියක් නම් නෑ කොටටත් බලපන්
    මට x10 mini එකෙ ගාන පොඩ්ඩක් බලලා කියපන්
    අපේ පෑත්තේ 19500 බන් නෙමෙයි මචන්
    mini pro eka nemi hodada
    pm parak dapan aniva loku help ekak

    ela ela aniwa kiyannam :D Etisalat HO giyanam un deposit ganne naa kiwwa ban mata nam okkoma 13303/- kiwwa wenne eda call karama.. mama mei yanne LP eke no conditions nisa oka balanna :D
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ela ela aniwa kiyannam :D Etisalat HO giyanam un deposit ganne naa kiwwa ban mata nam okkoma 13303/- kiwwa wenne eda call karama.. mama mei yanne LP eke no conditions nisa oka balanna :D
    apitath oya gana thamai ban kiwe call kalama
    vade kiyane 4n aka gena gatha balana athakota apu eka kiweth oya gana ban

    :angry::angry:
     
    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Head office
    එටිසලාට් ලංකා (පුද්ගලික) සමාගම,
    මුක්තාර් ප්ලාසා,
    78, ග්‍රෑන්ඩ්පාස් පාර,
    කොළඹ 14
    ප්‍රධාන දුරකථනය -0722 541541
    mekata thama mu giye
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එටිසලාට් ලංකා (පුද්ගලික) සමාගම,
    මුක්තාර් ප්ලාසා,
    78, ග්‍රෑන්ඩ්පාස් පාර,
    කොළඹ 14
    ප්‍රධාන දුරකථනය -0722 541541
    mekata thama mu giye

    oya magulata thamai enna kiwwe :angry:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    oya magulata thamai enna kiwwe :angry:
    සුභ ගමන් මචන් ගිහින් බලපන් අපේ ඔෆිස් එක ලග ඔය තියෙන්නේ උබ තව පාරක් කොල් එකක් දිලා අහපන් හරියටම...
    ඩ්පොසිට් එකක් ගෙවන්න ඔනි නෑද්ද කියලා..
    සිම් එක නිකන්ද අහපන්
    4න් එකෙ ගානට මස තුනක අපි ගන්න පෑකෙජ් එකේ රෙන්ටල් එක එකතු කරලා 13500 බන්..
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    machan mama ape etisalat Sim dana ekagen ahuwa u kiwwa mata 13504 dennam kiyala, wena sim dammoth warranty nati wena seen ekak na ban