Lol බන්... පොඩ්ඩක් කුජීත වේගෙන එන නිසා ... හැමදාම වගේ වැල් බය්ලා ටිකක් හරි ගහපන් ...
උම්බ කියපු.. මට නොතේරුන පර්ට් එක මොකක්ද?
පොවන්න බෑ ...නරි නාවන්න බෑ...අන්තිම පාරට කියන්නම් ...තේරුනේ නැත්තේ පහල ටික
පොරවල් දෙකක් ඉන්නවා .... උන්ගේ දේශපාලනේ සැහෙන පොදු සාධක තියනවා...තව පක්ෂයක් තියනවා පීඩිත පන්තිය වෙනුවෙන් කතා කරන .... කලින් දෙන්නගෙන් පොරක් අධ්‍යාපන ඇමති වෙලා ඉන්න කාලේ බෙර ගත්තු බිල්ලෙක්ව ඉත්තෙක් විදිහට එවනවා පීඩිත පන්තියේ පක්ෂෙට කෙලවන්න ...හොඳට තිබ්බ පක්ෂේ අරු කෙලවනවා ....
ඉතින් කව්ද කියපන්කො අවුල් එකා .... ඔන්න කිව්වා ...නරි නාවනු නොලැබේ