@u_make_me_sick මේ බලපන්කො මූ....

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Lol බන්... පොඩ්ඩක් කුජීත වේගෙන එන නිසා ... හැමදාම වගේ වැල් බය්ලා ටිකක් හරි ගහපන් ...

    උම්බ කියපු.. මට නොතේරුන පර්ට් එක මොකක්ද?


    පොවන්න බෑ ...නරි නාවන්න බෑ...අන්තිම පාරට කියන්නම් ...තේරුනේ නැත්තේ පහල ටික

    පොරවල් දෙකක් ඉන්නවා .... උන්ගේ දේශපාලනේ සැහෙන පොදු සාධක තියනවා...තව පක්ෂයක් තියනවා පීඩිත පන්තිය වෙනුවෙන් කතා කරන .... කලින් දෙන්නගෙන් පොරක් අධ්‍යාපන ඇමති වෙලා ඉන්න කාලේ බෙර ගත්තු බිල්ලෙක්ව ඉත්තෙක් විදිහට එවනවා පීඩිත පන්තියේ පක්ෂෙට කෙලවන්න ...හොඳට තිබ්බ පක්ෂේ අරු කෙලවනවා ....

    ඉතින් කව්ද කියපන්කො අවුල් එකා .... ඔන්න කිව්වා ...නරි නාවනු නොලැබේ
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    වෑඩි දෙයක් ඕනේ නෑ තමන්ගේ සහෝදරයාව අල්ලලා දීපු බිල්ලා එක්ක අද පහල ජේ වී පී සහෝදර වරු ඉන්නවා එකට දේශපාලනය කරන. ඒ තමන්ගේ එවුන් බේර ගන්න උසාවි ගිය, ජිනිවා ගිය මහින්දට විරුද්දව. එතකොට ලොක්කා තමන්ගේ නායකයා බාබකිව් දාපු එවුන් එක්ක එකට අරලියගහ මන්දිරයේ වෑඩ කරනවා.. දේශපාලනයේ වයිරයක් තියා ගන්න ඕනේ නෑ. ඒත් ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ නේද? අනුර කියපු බොරු ලිස්ට් එක අමතක කරමු... හිටන් මහින්දව ව්‍යවස්තාව කඩලා අගමෑති කරපු වෙලාවේ යු ඈන් පී මන්ත්‍රීලා අනුරව පෙන්නුවේ මෙන්න අපේ නායක තුමා කියලා.. අනුර කොච්චර නෑ කියන්න හෑදුවත් දෑන් මිනිස්සු දන්නවා අනුර යන පාර මොකක්ද කියලා. ජේ වී පී එකට මිනිස්සු වෑඩියෙන්ම චන්ද දුන්නේ චන්ද්‍රිකා එක්ක සෙට් වෙච්ච වෙලාවේ. මොන තරම් විශ්වාසයක් ඒ කාලේ තිබ්බද ජේ වී පී එක ගෑන/. අනුරයා ඒක විනාශ කරල දෑම්මා
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    130981749_458553525547198_4327160600266629768_o.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    පොන්නයෝ අදත් ඇරපන්කෝ නයෙක් උදේන්ම ඇවිදින්. පරන නයාම උදේ පාන්දර අරින්නේ නැතිව. 🤣🤣🤣