@u_make_me_sick මේ බලපන්කො මූ....

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පිළිගන්න අමාරුයි නේ උඹලට...ඕකට කියන්නේ වහල් කම කියල 🤭 ආ මෙන්න කියවපන්

    Link - http://www.lankadeepa.lk/sunday/politics/කොවිඩ්-වසංගතය-ඒ-අයට-වෙස්වළාගත්-ආශිර්වාදයක්-වෙලා/54-583077

    aO7CP8M.jpg

    ඔන්න ලංකාදීපේ දෙබෑ කරගෙන නයා ආවෝ :ROFLMAO: ;-) 🤭

    මොනවා කිව්වත් වෑඩක් නෑ... වහල්ලු වහල්ලුමයි...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    වහල්ලු ලව්වා ටිකක් බුම්ප් කරගෙන අන්තිමට දාන්න ඕනේ බන්..නැත්නම් මුන්ව thread එකට ගෙන්න ගන්න අමාරුයි ;-) 🤭
     
    • Haha
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    අම්මෝ අනුරගේ ගු බෙටි ටිකක් පාගා ගෙන. කොහෙන්ද බන් මේ ගු ගොඩවල් හොයා ගන්නේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    පිළිගන්න අමාරුයි නේ උඹලට...ඕකට කියන්නේ වහල් කම කියල 🤭 ආ මෙන්න කියවපන්

    Link - http://www.lankadeepa.lk/sunday/politics/කොවිඩ්-වසංගතය-ඒ-අයට-වෙස්වළාගත්-ආශිර්වාදයක්-වෙලා/54-583077

    aO7CP8M.jpg

    ඔන්න ලංකාදීපේ දෙබෑ කරගෙන නයා ආවෝ :ROFLMAO: ;-) 🤭
    මොකක්ද බන් උබ දාලා තියන එකයි මේකයි අතර සම්බන්දය. Fb එකේ යන ගූ ගොඩක් මේකේ ඇවිත් අත ඇරපුවහම උබ පොරක් වෙනවා කියලද හිතන්නේ. 🤣🤣🤣. ඔවා වගෙද බන් හරක් හොරා උබලාට ඇරපු ඇරිල්ල. ඇරගත්ත විදිහට උබලාට අල්ලන් ඉන්න අමාරුයි කියලා අපි දන්නවා ලපයා නැගිටිනකොටම උබලාට රෙවෙනවා ඉතින්. ඒක ලපයාගේ අවුලක් නෙමේ. උබලා ඇරගත්ත අවුල තියෙන්නේ. 🤣🤣
     
    • Love
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්මෝ අනුරගේ ගු බෙටි ටිකක් පාගා ගෙන. කොහෙන්ද බන් මේ ගු ගොඩවල් හොයා ගන්නේ 🤣🤣🤣

    අන්න අරුට තාම සම්බන්දෙ තේරෙන්නේ නෑ ලු 🤭 ...නිකන් හරකෙක් නෙමෙයි වගේ.....මන්ද පොරවල් එක්ක තර්ක කරන්න යන අපිට හොඳ පාඩම් මේවා ;-)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මොකක්ද බන් උබ දාලා තියන එකයි මේකයි අතර සම්බන්දය. Fb එකේ යන ගූ ගොඩක් මේකේ ඇවිත් අත ඇරපුවහම උබ පොරක් වෙනවා කියලද හිතන්නේ. 🤣🤣🤣. ඔවා වගෙද බන් හරක් හොරා උබලාට ඇරපු ඇරිල්ල. ඇරගත්ත විදිහට උබලාට අල්ලන් ඉන්න අමාරුයි කියලා අපි දන්නවා ලපයා නැගිටිනකොටම උබලාට රෙවෙනවා ඉතින්. ඒක ලපයාගේ අවුලක් නෙමේ. උබලා ඇරගත්ත අවුල තියෙන්නේ. 🤣🤣
    ලපයා ගෑන ලපයාගේ ගෝලයෝ හිතන් ඉන්නෙත් ලපයා තමන් ගෑන හිතන විදිහටම තමා. ලපයා නෑගිටිනකොට රෙවෙනවා කියන්නේ ඒ හින්දා.. ලපයා කලින් අවුරුදු 5 ආණ්ඩුව කාලේ නෑගිට්ට වාර ගාණට වඩා ගාණක් මේ අවුරුද්දේ මේ වෙනකොට නෑගිටලා තියෙනවා. හිතා ගන්න පුලුවන්නේ කා වෙනුවෙන්ද කියලා. කොහොම වුනත් ලපයා සාර්ථකව ජේ වී පී එක වල පල්ලට ගෙනියනවා. පීඩිත පන්තියේ මිනිස්සුන්ට තිබ්බ පක්ෂයක් ධනවතුන්ගේ අතකොලුවක් කලා .. ලපය කෙලපු කෙබර කෙලියෙත් පරම සත්‍ය කියලා.. මට පේන විදිහට මිනිහාත් අර විමලවීරයා වගේම පොරක් තමා.. කියන්නේ ආවේ පීඩිත පන්තියෙන් කියලා. ඒ වුනාට වෑඩ ධනපති පන්තියේ එවුන්ටත් වඩා අප්සෙට්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අන්න අරුට තාම සම්බන්දෙ තේරෙන්නේ නෑ ලු 🤭 ...නිකන් හරකෙක් නෙමෙයි වගේ.....මන්ද පොරවල් එක්ක තර්ක කරන්න යන අපිට හොඳ පාඩම් මේවා ;-)
    ගොඩ දාගන්න බැරි නිසා කට්ටියම හිමීට මාරු වෙලා ගිහිං thread එකෙන් .🤣🤣🤣🐣
     
    • Haha
    Reactions: nicjosh83

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    ගොඩ දාගන්න බැරි නිසා කට්ටියම හිමීට මාරු වෙලා ගිහිං thread එකෙන් .🤣🤣🤣🐣
    සතුට් වෙයල්ලා මේවාගේ ගූ thred bump වෙන්නේ අපි හින්දා කියලා. උබලා අරින නයි කවුරුත් අහන්නේ නෑ දැන්. 🤣🤣🤣.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලපයා ගෑන ලපයාගේ ගෝලයෝ හිතන් ඉන්නෙත් ලපයා තමන් ගෑන හිතන විදිහටම තමා. ලපයා නෑගිටිනකොට රෙවෙනවා කියන්නේ ඒ හින්දා.. ලපයා කලින් අවුරුදු 5 ආණ්ඩුව කාලේ නෑගිට්ට වාර ගාණට වඩා ගාණක් මේ අවුරුද්දේ මේ වෙනකොට නෑගිටලා තියෙනවා. හිතා ගන්න පුලුවන්නේ කා වෙනුවෙන්ද කියලා. කොහොම වුනත් ලපයා සාර්ථකව ජේ වී පී එක වල පල්ලට ගෙනියනවා. පීඩිත පන්තියේ මිනිස්සුන්ට තිබ්බ පක්ෂයක් ධනවතුන්ගේ අතකොලුවක් කලා .. ලපය කෙලපු කෙබර කෙලියෙත් පරම සත්‍ය කියලා.. මට පේන විදිහට මිනිහාත් අර විමලවීරයා වගේම පොරක් තමා.. කියන්නේ ආවේ පීඩිත පන්තියෙන් කියලා. ඒ වුනාට වෑඩ ධනපති පන්තියේ එවුන්ටත් වඩා අප්සෙට්
    ගොඩ දාගන්න බැරි නිසා කට්ටියම හිමීට මාරු වෙලා ගිහිං thread එකෙන් .🤣🤣🤣🐣

    වැඩි තේරුමක් තියන එකෙක් නෙමෙයි බන් ... නිදැල්ලේ අරින පන්දුවක් ;-)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ලපයා ගෑන ලපයාගේ ගෝලයෝ හිතන් ඉන්නෙත් ලපයා තමන් ගෑන හිතන විදිහටම තමා. ලපයා නෑගිටිනකොට රෙවෙනවා කියන්නේ ඒ හින්දා.. ලපයා කලින් අවුරුදු 5 ආණ්ඩුව කාලේ නෑගිට්ට වාර ගාණට වඩා ගාණක් මේ අවුරුද්දේ මේ වෙනකොට නෑගිටලා තියෙනවා. හිතා ගන්න පුලුවන්නේ කා වෙනුවෙන්ද කියලා. කොහොම වුනත් ලපයා සාර්ථකව ජේ වී පී එක වල පල්ලට ගෙනියනවා. පීඩිත පන්තියේ මිනිස්සුන්ට තිබ්බ පක්ෂයක් ධනවතුන්ගේ අතකොලුවක් කලා .. ලපය කෙලපු කෙබර කෙලියෙත් පරම සත්‍ය කියලා.. මට පේන විදිහට මිනිහාත් අර විමලවීරයා වගේම පොරක් තමා.. කියන්නේ ආවේ පීඩිත පන්තියෙන් කියලා. ඒ වුනාට වෑඩ ධනපති පන්තියේ එවුන්ටත් වඩා අප්සෙට්
    නිකන් අහන්නෙ, දැන් ලපයා අතකොලුවක් වෙලා ඉන්නෙ කාගෙද?
     
    • Like
    Reactions: malakadss

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නිකන් කියන්නේ ....තාම රනිල් ස ගේ 🤭
    මන්ත්‍රී කමක් වත් නැති රනිල් ගෙ? 😂🤣
    එතකොට මන්ත්‍රී කමක් වත් නැති රනිල් ට 50+ security guard එකක් මහින්ද දීලා තියෙන්නෙ ඇය් දන්නෙ නෑ නේද?

    අනික් එක, එතකොට ලපයා parliament එකේදී ඒ නැගිට්ට හැම සැරේම කියපු ඒවත් බොරුද?

    3% තවම මොකට බය වෙනවාද ? 2/3 ක් තියාගෙන මොනවද කරන්න බැරි?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මන්ත්‍රී කමක් වත් නැති රනිල් ගෙ? 😂🤣
    එතකොට මන්ත්‍රී කමක් වත් නැති රනිල් ට 50+ security guard එකක් මහින්ද දීලා තියෙන්නෙ ඇය් දන්නෙ නෑ නේද?

    අනික් එක, එතකොට ලපයා parliament එකේදී ඒ නැගිට්ට හැම සැරේම කියපු ඒවත් බොරුද?

    3% තවම මොකට බය වෙනවාද ? 2/3 ක් තියාගෙන මොනවද කරන්න බැරි?

    ඔව් අන්න උගේ තමයි..... රෑට රෑට ගෙට රිංගන කොට ලපයා අල්ලපියව්.... ;-)

    අර දූෂණ කොමිසමේ ද මොකේද නෑ කියල ලපය පරසක් වල ගැහුවා නේ....ඊට පස්සේ පත්වීම් ලිපිය දුන්නම රෙදි ඉල්ලේ නේ ....
     
    • Haha
    Reactions: malakadss

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔව් අන්න උගේ තමයි..... රෑට රෑට ගෙට රිංගන කොට ලපයා අල්ලපියව්.... ;-)

    අර දූෂණ කොමිසමේ ද මොකේද නෑ කියල ලපය පරසක් වල ගැහුවා නේ....ඊට පස්සේ පත්වීම් ලිපිය දුන්නම රෙදි ඉල්ලේ නේ ....
    අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්.
    මන්ත්‍රී කමක් වත් නැති රනිල් or unp එක වෙනුවෙනුත් ලපයා කඩේ යන්නෙ ඇය් කියලා ?

    එතකොට ඇය් මහින්ද මන්ත්‍රී කමක් වත් නැති රනිල් ට 50+ guard එකක් දීලා තියෙන්නෙ.
    ඇය් මහින්ද ගෙ family wedding වලට රනිල් ට invite කරන්නෙ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්.
    මන්ත්‍රී කමක් වත් නැති රනිල් or unp එක වෙනුවෙනුත් ලපයා කඩේ යන්නෙ ඇය් කියලා ?

    එතකොට ඇය් මහින්ද මන්ත්‍රී කමක් වත් නැති රනිල් ට 50+ guard එකක් දීලා තියෙන්නෙ.
    ඇය් මහින්ද ගෙ family wedding වලට රනිල් ට invite කරන්නෙ?

    මෙහෙමයි සීන් එක ...ඇත්තක් දැම්මම හරක් උත්තර දෙද්දී හම්බෙන්නේ හරකුන්ට දෙන උත්ත්තර....

    හරි උත්තරාක් දෙනවනම් මෙහෙමයි...රනිල් කියන්නේ නව ලිබරල් + ඉහල පන්තියේ කප්පම් දේශපාලනේ නියෝජනය කරන එකෙක් ...මහින්ද කියෙන්නේ ....දෙක අතර ඉන්න එකෙක් සහ පහල පන්තියේ කප්පම් දේශපාලනේ නිජෝයනය කරන එකෙක් .... රනිල් ගෙයි මහින්දගෙයි දේශපාලනේ පොදු කුලක තියනවා ...ඉතින් උන් දෙන්න අතර deal තියෙනවා .... තිත්ත උනත් ඇත්ත

    jvp කියන්නේ සමාජේ පීඩිත පන්තිය වෙනුවෙන් කතාකරන්න හදාගත්තු පක්ෂයක් .... ලපය කියන්නේ ඒ පක්ෂේ ලිබරල් උවමනාවට කාලා දාන්න දාපු කාලකන්නි ඉත්තෙක් .... අවසනාවකට ඌ ඒක හොඳට කරනවා...උඹල වගේ වහල්ලුන්ට ඕක තේරුම් ගන්න බැරි එක උගේ දක්ෂතාවය ....
     
    • Like
    Reactions: malakadss

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෙහෙමයි සීන් එක ...ඇත්තක් දැම්මම හරක් උත්තර දෙද්දී හම්බෙන්නේ හරකුන්ට දෙන උත්ත්තර....

    හරි උත්තරාක් දෙනවනම් මෙහෙමයි...රනිල් කියන්නේ නව ලිබරල් + ඉහල පන්තියේ කප්පම් දේශපාලනේ නියෝජනය කරන එකෙක් ...මහින්ද කියෙන්නේ ....දෙක අතර ඉන්න එකෙක් සහ පහල පන්තියේ කප්පම් දේශපාලනේ නිජෝයනය කරන එකෙක් .... රනිල් ගෙයි මහින්දගෙයි දේශපාලනේ පොදු කුලක තියනවා ...ඉතින් උන් දෙන්න අතර deal තියෙනවා .... තිත්ත උනත් ඇත්ත

    jvp කියන්නේ සමාජේ පීඩිත පන්තිය වෙනුවෙන් කතාකරන්න හදාගත්තු පක්ෂයක් .... ලපය කියන්නේ ඒ පක්ෂේ ලිබරල් උවමනාවට කාලා දාන්න දාපු කාලකන්නි ඉත්තෙක් .... අවසනාවකට ඌ ඒක හොඳට කරනවා...උඹල වගේ වහල්ලුන්ට ඕක තේරුම් ගන්න බැරි එක උගේ දක්ෂතාවය ....
    අනේ ඔය ලිබරල් කියන්නෙ මොක්කුද ?

    දැන් එතකොට උම්බ කියන්නෙ රනිල් , මහින්ද එක්කත් ඩීල් තියනවා , ලපයා එක්කත් ඩීල් තියනවා කියලද?
    මට තේරෙන්නෙ නැත්තෙ, තමන්ට වැඩියෙන්ම උදව් තියන මහින්දට කෙලවන්න, ලපයා වගේ එකෙක් එක්ක ඩීල් දාල මොනවද ලැබෙන්නේ කියලා.

    මහින්දත් තමන්ට කෙලවන්න ලපයා එක්ක ඩීල් දාන් රනිල්ට තවත් සලකන්නෙ ාඇය් එතකොට ?

    එහෙම බලනකොට 3%ට මාර පවර් එකක් තියනවා නේද?

    දැන් එතකොට , උම්බට අවුල තියෙන්නෙ ඔය උඩ කියපු කොය් එකටද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ ඔය ලිබරල් කියන්නෙ මොක්කුද ?

    දැන් එතකොට උම්බ කියන්නෙ රනිල් , මහින්ද එක්කත් ඩීල් තියනවා , ලපයා එක්කත් ඩීල් තියනවා කියලද?
    මට තේරෙන්නෙ නැත්තෙ, තමන්ට වැඩියෙන්ම උදව් තියන මහින්දට කෙලවන්න, ලපයා වගේ එකෙක් එක්ක ඩීල් දාල මොනවද ලැබෙන්නේ කියලා.

    මහින්දත් තමන්ට කෙලවන්න ලපයා එක්ක ඩීල් දාන් රනිල්ට තවත් සලකන්නෙ ාඇය් එතකොට ?

    එහෙම බලනකොට 3%ට මාර පවර් එකක් තියනවා නේද?

    දැන් එතකොට , උම්බට අවුල තියෙන්නෙ ඔය උඩ කියපු කොය් එකටද?

    උම්බ්ලට ඕව තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැති විදිහට ඉඳින් බන් ...උඹලගේ black and white ලෝකෙ පොඩ්ඩක් gray උන ගමන් උඹලගේ තේරුම් ගැනීමේ හැකියාව නැතිවෙලා මොලේ freeze වෙනවා ....

    ඔය ජබර කලන්තේ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උම්බ්ලට ඕව තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැති විදිහට ඉඳින් බන් ...උඹලගේ black and white ලෝකෙ පොඩ්ඩක් gray උන ගමන් උඹලගේ තේරුම් ගැනීමේ හැකියාව නැතිවෙලා මොලේ freeze වෙනවා ....

    ඔය ජබර කලන්තේ
    අහපු දේට උත්තර දීපන් පැනලා යන්නෙ නැතුව

    Anyway ,
    @nicjosh83 මේ බලපන්කො, ජෙප්පො රනිල් ගෙ ඩීල් වලට parliament ඇවිල්ල බොරු කියනවා. මේ තනිකර බොරුනෙ, නේද? කොටියම කන්න ඕනි මුන්වනම්.
    මෙහෙමද පීඩිත පන්තිය වෙනුවෙන් කතා කරන්නෙ..?

    අඩුගානේ පපුවට ගහගෙන ..අපේ හාමුදුරුවනේ...දැන් ෂැපද..? කියලා වත් අහන්න එපෑයැ.

    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අහපු දේට උත්තර දීපන් පැනලා යන්නෙ නැතුව

    Anyway ,
    @nicjosh83 මේ බලපන්කො, ජෙප්පො රනිල් ගෙ ඩීල් වලට parliament ඇවිල්ල බොරු කියනවා. මේ තනිකර බොරුනෙ, නේද? කොටියම කන්න ඕනි මුන්වනම්.
    මෙහෙමද පීඩිත පන්තිය වෙනුවෙන් කතා කරන්නෙ..?

    අඩුගානේ පපුවට ගහගෙන ..අපේ හාමුදුරුවනේ...දැන් ෂැපද..? කියලා වත් අහන්න එපෑයැ.

    අහපු දේට උත්තර දෙන්න කියපු දේ තේරෙන්න මොලයක් තියෙන්නේ එපයි .... කියපු දේ තේරෙන්නේ නැතුව මොන මගුල්ද බන්....

    ඔව් ජෙප්පො ඔහොම තමයි...පොඩ්ඩක් කොනිත්තනල, රනිල් ස ගේ අගමැති කම රැක ගන්න 100m දුවනවා .... මතකද විජිතගේ දිවිල්ල ;-) 🤭
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අහපු දේට උත්තර දෙන්න කියපු දේ තේරෙන්න මොලයක් තියෙන්නේ එපයි .... කියපු දේ තේරෙන්නේ නැතුව මොන මගුල්ද බන්....

    ඔව් ජෙප්පො ඔහොම තමයි...පොඩ්ඩක් කොනිත්තනල, රනිල් ස ගේ අගමැති කම රැක ගන්න 100m දුවනවා .... මතකද විජිතගේ දිවිල්ල ;-) 🤭
    Lol බන්... පොඩ්ඩක් කුජීත වේගෙන එන නිසා ... හැමදාම වගේ වැල් බය්ලා ටිකක් හරි ගහපන් ...

    උම්බ කියපු.. මට නොතේරුන පර්ට් එක මොකක්ද?