@u_make_me_sick_ 2020, මොකද හිතන්නේ ?

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මචං
    කුලු බඩු වවලා අපනයනය කරලා හරි , රෙදි නිශ්පාසදන කරලා රට පටවලා හරි තේ රබර් වලින් හරි ගේම ගහන්න බලන් ඉන්න ෆීලින් එකක් විතරයි මචං තියෙන්නේ
    ආයෝජකයෝ ලංකාවට එන්න බයයි
    ඔව් ඒක ඇත්ත
    හැබැයි එක එහෙම නම් උන් එන්නේ නෑ කියන්න නෙමේ අපි ආණ්ඩුවකට බලේ දුන්නේ

    සංචාරක ව්‍යාපාරය නිසා රට ගොඩ දාන්න හිතන් ඉන්නවා නම් ඒකත් විහිලුවක්

    කර්මාන්ත පටන් ගන්න ඕනේ. ආණ්ඩුවට සල්ලි නැත්නම් මහා පරිමාණ නිශ්පාදන කර්මාන්ත වල ෆැක්ටරිස් වත් වෙන උන් නොදෙන සහන දීලා මේ රටට ගෙන්නන්න ඕනේ
    එහෙම දෙයක් සැරට කරන පාටක් පෙන්න නම් නෑ
    යුක්රේන් වලින් මිනිස්සු 185 ගෙනල්ලා සංචාරක කර්මාන්තේ පටන් ගත්තා කියලා ඒක රටේ සිවර්ධනයට හේතුවක් නෙමේ
    එදා වේල ටුවර් එකකට පට්ට

    ඉන්දියන් කාරයා ටෙස්ලා පැක්ටරියක් එහෙ ගහනවා නම් අපි අඩුගානේ මැලේසියන් පෙරඩුවා වාහන මෙහෙ හදන්න පටන් අරන් ලංකාවට විකුණනවා නෙමේ රි එක්ස්පොර්ට් කරන්න ඕනේ. යුනයිටයි මෝටර්ස්ලා මෙහෙ විකුණන්නනේ ගෙන්නේ.
    ටෙස්ලා වෙන්න ඕනේ නෑ. ඊට පහල මට්ටමේ ව්‍යාපාර මේ රටට අද්දව ගන්න තමා ජනාධිපති කම, අගමැති කම, ව්‍යවස්තා සංශෝධන, 2/3 මිනිස්සු දුන්නේ

    අවාසනවාට සර් දලඹුවෝ හොයන්නයි හාමුදුරුව්නගේ දුක සැප බලන්නයි යනවා. මේ දේවල් වලට සර්ට වෙලාවක් තියේද??? දැන්නම් ප්‍රශ්ණයක් ජන්දේ දුන්න මටත්

    උඹ ඇත්තටම කැම්පේන් එකක ඉන්න හාදයෙක් නම් උඩ ඉඳන් පහලට යවන්න උඹට දෙන මැසේජ් වගේම පහලින් දෙන මේ ඉන්ඩිකේටර්ස් ගැන උඩ දැනුවත් කරන එකත් උඹේ ජොබ් එකක් කර ගනින් මස්සිනා
    මේ රටේ ඉන්න උන් එක්ක රට හදන්න බෑ බන්. ආයෝජකයො නොඑන්නෙ ඇයි අපේ රටේ වැඩක් පටන් ගන්න ආයතන හැටහුටහමාරකින් අවසර ගන්න ඕනෙ. අනිත් එක උන් තව බලනව බැරිවෙලාවත් නඩුවක් ගියොත් විසදෙන්න යන කාලය. තවත් එකක් තමයි කෙහෙල්මල් නිවාඩු ගොඩ සහ කම්කරු නීති. ඕව එකක්වත් වෙනස් කරන්න ගියොත් උදාහරණයකට ගමු නිවාඩු අඩු කරනව කියල. අපේ රටේ උන් පාරවල් ගානෙ පිකට් කරයි. අනිත් එක මොන මගුල කරන්න හැදුවත් විරුද්ධ වෙන්න සෙට් එකක් ඉන්නව. උදාහරණයක් ගත්තොත් නොරච්චෝලේ 2002 වෙනකන් ජපානෙන් හදන්න හිටියෙ ඉවරයක් නැති විරෝධතා නිසා උන් ඒක අකුලන් ගියා 2011 තමයි plant එක commission උනේ. එතකන් තෙල් පුච්ච පුච්ච රටට වෙච්ච පාඩුව බිලියන ගනන්.

    සංචාරක කර්මාතයෙන් රට ගොඩ දාන්න බෑ කියන එක වැරදියි මචන්. සල්ලි වියදම් කරන සංචාරකයො ලංකාවට අද්ද ගත්තොත් GDP එකෙන් සෑහෙන්න percentage එකක් ගොඩ දාගන්න පුලුවන්. දැනටත් අපේ GDP එකෙන් 12%ක් tourism මචන්. රටට සංචාරකයො මිලියන 2ක් වගේ annually එන්නෙ. තායිලන්තයට මිලියන 38ක් විතර වර්ශිකව එනව. හිතල බලපන් අපේ මිලියන 2 මිලියන 10ක් වත් කරගත්තොත් කොච්චර ආදායම් වැඩිවීමක් ද?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    මචං කරනවා නම් දේවල් තියෙනවා
    ඉන්ඩස්ට්‍රියල් සෝන් හදනවා මුල ඉදන්
    මේවාට වෙනම ඇක්ට් එකක් ලේබර් ලෝ ඇක්ට් හදනවා අපේ මේ ගෝත වහුකුණු නීති වලින් පිට ගිහින් ඉන්වෙස්ටර්ස්ලට ආස හිතෙන විදියට (හැබැයි වැඩ කරන උන්ටත් දෙයක් තියෙන්න ඕනේ. හැබැයි යුනියන් සහ හාල් පාරු කන්සෙප්ට් වලින් තොර)
    කෙනෙක් ජොයින් වෙනවා නම් කම්පැණියකට ඒ සෝන එකේ පොරට ඇප්ලයි වෙන්නේ ඒ ඇක්ට් එකේ ලේබර් ලෝ එක
    හැමදේම කියවලා බලලනේ කෙනෙක් ඉන්ටර්විව් එන්නේ
    කාටවත් මුකුත් කියන්න බැ ඒ නිසා
    හැලප යුනියන් කාරයෝ නෑ ඒවායේ
    ෆැසිලිටිස් දෙනවා ආණ්ඩුවෙන් කම්පැණිය ස්ටේබල් වෙනකල් හෝ වෙන යම් විදියකට
    ටැක්ස් රිඩක්ෂන් බ්ලා බ්ලා බ්ලා බ්හ්
    රටට සල්ලි එනවා
    ජොබ් ලැබෙනවා මිනිස්සුන්ට
    සමහර විට ඒ ගුඩ්විල් එක නිසා වෙන ආයෝජකයෝ 2 පාරක් හිතනවා මේ රටට එනන්

    මේ මට හිතුන දේවල්

    කරනවා නම් වැඩද මචං නැත්තේ
    අපේ අවාසනාවට මුන්ට හිතෙන්නෙම තමන්ගේ පවුල සංවර්ධනේනේ
    කොම්පියුටර් සිස්ටම් වලින් ආව මනුස්සයා නේද මේ සේනා දලඹුවෙක් පස්සේ දුවන්නේ
    අර මොකක්ද මගුලක් 2010 ද කොහෙද කොළඹට හැදුවා කීවේ
    කරහල්ලලකෝ දැන් එක

    මුන් හැම එකාම රටට වඩා බඩ ගැන වොරි වෙනවා මචං
    මන් අර උඩින් කීව දේ කරන්න උඹ හිතනවද ඩොලර් මිලයන ගාණක් ණය ගන්න වෙයි කියලා
     
    අනිවා ඕනෙකම තියෙනවා නම් කරන්න දේවල්ද නැත්තෙ. ලොක්ක එක හොඳ වැඩක් පටන් ගත්ත හැබැයි. ඒ sites pre-qualified කරන එක. ඒ කියන්නෙ මෙතන මේ වැඩේට සුදුසුයි කියල අවසර සේරම අරගන්නව. එතකොට ආයෝජකයන්ට කෙලින්ම වැඩේට බහින්න පුලුවන්. අවසර ගන්න වාත වෙන්න ඕනෙ නෑ. අපි බලමු වැඩේ වෙයිද කියල.

    මම දකින අනිත් ප්‍රදාන ප්‍රශ්නය අපේ labour සෑහෙන්න ගනන් ඉන්දියාව චීනෙට සාපේක්ෂව. මේකට මොකද්ද ගන්න විසදුම කියල හිතාගන්න අමාරුයි.
     
    • Like
    Reactions: Pinkbc

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මචං
    කුලු බඩු වවලා අපනයනය කරලා හරි , රෙදි නිශ්පාසදන කරලා රට පටවලා හරි තේ රබර් වලින් හරි ගේම ගහන්න බලන් ඉන්න ෆීලින් එකක් විතරයි මචං තියෙන්නේ
    ආයෝජකයෝ ලංකාවට එන්න බයයි
    ඔව් ඒක ඇත්ත
    හැබැයි එක එහෙම නම් උන් එන්නේ නෑ කියන්න නෙමේ අපි ආණ්ඩුවකට බලේ දුන්නේ

    සංචාරක ව්‍යාපාරය නිසා රට ගොඩ දාන්න හිතන් ඉන්නවා නම් ඒකත් විහිලුවක්

    කර්මාන්ත පටන් ගන්න ඕනේ. ආණ්ඩුවට සල්ලි නැත්නම් මහා පරිමාණ නිශ්පාදන කර්මාන්ත වල ෆැක්ටරිස් වත් වෙන උන් නොදෙන සහන දීලා මේ රටට ගෙන්නන්න ඕනේ
    එහෙම දෙයක් සැරට කරන පාටක් පෙන්න නම් නෑ
    යුක්රේන් වලින් මිනිස්සු 185 ගෙනල්ලා සංචාරක කර්මාන්තේ පටන් ගත්තා කියලා ඒක රටේ සිවර්ධනයට හේතුවක් නෙමේ
    එදා වේල ටුවර් එකකට පට්ට

    ඉන්දියන් කාරයා ටෙස්ලා පැක්ටරියක් එහෙ ගහනවා නම් අපි අඩුගානේ මැලේසියන් පෙරඩුවා වාහන මෙහෙ හදන්න පටන් අරන් ලංකාවට විකුණනවා නෙමේ රි එක්ස්පොර්ට් කරන්න ඕනේ. යුනයිටයි මෝටර්ස්ලා මෙහෙ විකුණන්නනේ ගෙන්නේ.
    ටෙස්ලා වෙන්න ඕනේ නෑ. ඊට පහල මට්ටමේ ව්‍යාපාර මේ රටට අද්දව ගන්න තමා ජනාධිපති කම, අගමැති කම, ව්‍යවස්තා සංශෝධන, 2/3 මිනිස්සු දුන්නේ

    අවාසනවාට සර් දලඹුවෝ හොයන්නයි හාමුදුරුව්නගේ දුක සැප බලන්නයි යනවා. මේ දේවල් වලට සර්ට වෙලාවක් තියේද??? දැන්නම් ප්‍රශ්ණයක් ජන්දේ දුන්න මටත්

    උඹ ඇත්තටම කැම්පේන් එකක ඉන්න හාදයෙක් නම් උඩ ඉඳන් පහලට යවන්න උඹට දෙන මැසේජ් වගේම පහලින් දෙන මේ ඉන්ඩිකේටර්ස් ගැන උඩ දැනුවත් කරන එකත් උඹේ ජොබ් එකක් කර ගනින් මස්සිනා

    Sancharaka wiyaparaya nam thanikarama gon part ekak, Seasonal walata adayam ena business ekakne. anith kaleta hulan.

    me wage Corona, Bombayak wage wadunama okkotama hulanne.

    ex: Paulak gaththoth oya tourist area ekaka, ammai thaththai loan ekak dala Geyak hadala eka suddonta kuliyata denawa, ammai ththai Kama supply karanawa, gedara podi eka Tourist guide kenek wenawa. mewage kela unama paulatama hulan.

    anduwe onewata wada Toursim promote karana nisa thama minissu ewata yomu wenne(loan , assuarance dena nisa)

    ochchara tourism promote karata, suddonta hariyata lat ekakwath na, Sigiriye, Siripade wage places wala.

    Internet connection gu haththawai, Signal na, Current yanawa masekata sarayakwath, anduwe gon pa*** tourism promote karanawa :lol:
     
    • Like
    Reactions: rukshan0000

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයිට අමතරව හම්බ මිනි 130+පුච්චල දැම්ම
    මඩකලපුව ශරියා කැම්පස් එක රජයට පවර ගත්ත
    වි කිලෝවකට රුපියල් 50ක සහතික ම්ලක් දුන්න
    පෝර 350ට දුන්න
    19 අයින් කරා
    ගු ඇන් පි කාරයො මරණ දඩුවම දුන්න රැණවිරුවන්ව නිදහස් කරා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල

    බුදු අම්මො ඤානා අක්කටද මේවා දුන්නේ. සිනිහොරා කෑවා. මිනී ටික ශීතාගාර වල දැම්මා, යහපාලුවො අල්ලලා දාපු හොරු ටික නිදහස් කරා. හොරුන්ගේ නඩුටික නිදහස් කරා. තෙල් වලින් හොරකම් කරනවා. කන පරිප්පු ඇටෙන් පවා හොරකම් කරනවා. බුරියානිවලට බෝ අතුකපනවා. රටේ මිනිස්සු අමාරුවෙන් හිගාකාලා පාලනය කරලා දුන්න පලමු රැල්ල බේරගත්තේ නෑ. පලාත්සබා දිනාගන්න තම්බින්ගේ පුකත් ලෙවකයි නාකි මයිනා 🤣🤣🤣🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හැමදාම අනුරපුරේ අටමස්ථානෙ වදින්න යනවා කියල බයියෝ රවට්ටලා ගිහින් ඥානක්ක හම්බවෙලා උපදෙස් අරන් අවා :rofl:
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    මචං කරනවා නම් දේවල් තියෙනවා
    ඉන්ඩස්ට්‍රියල් සෝන් හදනවා මුල ඉදන්
    මේවාට වෙනම ඇක්ට් එකක් ලේබර් ලෝ ඇක්ට් හදනවා අපේ මේ ගෝත වහුකුණු නීති වලින් පිට ගිහින් ඉන්වෙස්ටර්ස්ලට ආස හිතෙන විදියට (හැබැයි වැඩ කරන උන්ටත් දෙයක් තියෙන්න ඕනේ. හැබැයි යුනියන් සහ හාල් පාරු කන්සෙප්ට් වලින් තොර)
    කෙනෙක් ජොයින් වෙනවා නම් කම්පැණියකට ඒ සෝන එකේ පොරට ඇප්ලයි වෙන්නේ ඒ ඇක්ට් එකේ ලේබර් ලෝ එක
    හැමදේම කියවලා බලලනේ කෙනෙක් ඉන්ටර්විව් එන්නේ
    කාටවත් මුකුත් කියන්න බැ ඒ නිසා
    හැලප යුනියන් කාරයෝ නෑ ඒවායේ
    ෆැසිලිටිස් දෙනවා ආණ්ඩුවෙන් කම්පැණිය ස්ටේබල් වෙනකල් හෝ වෙන යම් විදියකට
    ටැක්ස් රිඩක්ෂන් බ්ලා බ්ලා බ්ලා බ්හ්
    රටට සල්ලි එනවා
    ජොබ් ලැබෙනවා මිනිස්සුන්ට
    සමහර විට ඒ ගුඩ්විල් එක නිසා වෙන ආයෝජකයෝ 2 පාරක් හිතනවා මේ රටට එනන්

    මේ මට හිතුන දේවල්

    කරනවා නම් වැඩද මචං නැත්තේ
    අපේ අවාසනාවට මුන්ට හිතෙන්නෙම තමන්ගේ පවුල සංවර්ධනේනේ
    කොම්පියුටර් සිස්ටම් වලින් ආව මනුස්සයා නේද මේ සේනා දලඹුවෙක් පස්සේ දුවන්නේ
    අර මොකක්ද මගුලක් 2010 ද කොහෙද කොළඹට හැදුවා කීවේ
    කරහල්ලලකෝ දැන් එක

    මුන් හැම එකාම රටට වඩා බඩ ගැන වොරි වෙනවා මචං
    මන් අර උඩින් කීව දේ කරන්න උඹ හිතනවද ඩොලර් මිලයන ගාණක් ණය ගන්න වෙයි කියලා
    (y) (y)

    goverment office wala tama innawa parana & aluth badachari set ekak innawa. unta one commission eka.

    oya kabbonta den na hariyata wadak karanna. unge through gihilla investorlagen commission ekak kada gannawa.

    අනිවා ඕනෙකම තියෙනවා නම් කරන්න දේවල්ද නැත්තෙ. ලොක්ක එක හොඳ වැඩක් පටන් ගත්ත හැබැයි. ඒ sites pre-qualified කරන එක. ඒ කියන්නෙ මෙතන මේ වැඩේට සුදුසුයි කියල අවසර සේරම අරගන්නව. එතකොට ආයෝජකයන්ට කෙලින්ම වැඩේට බහින්න පුලුවන්. අවසර ගන්න වාත වෙන්න ඕනෙ නෑ. අපි බලමු වැඩේ වෙයිද කියල.

    මම දකින අනිත් ප්‍රදාන ප්‍රශ්නය අපේ labour සෑහෙන්න ගනන් ඉන්දියාව චීනෙට සාපේක්ෂව. මේකට මොකද්ද ගන්න විසදුම කියල හිතාගන්න අමාරුයි.

    singapore apita wada labour cost eka wadi. eth factories tiyenawa. labour quality eka wadi karaganna eka tama karanna one
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Sancharaka wiyaparaya nam thanikarama gon part ekak, Seasonal walata adayam ena business ekakne. anith kaleta hulan.

    me wage Corona, Bombayak wage wadunama okkotama hulanne.

    ex: Paulak gaththoth oya tourist area ekaka, ammai thaththai loan ekak dala Geyak hadala eka suddonta kuliyata denawa, ammai ththai Kama supply karanawa, gedara podi eka Tourist guide kenek wenawa. mewage kela unama paulatama hulan.

    anduwe onewata wada Toursim promote karana nisa thama minissu ewata yomu wenne(loan , assuarance dena nisa)

    ochchara tourism promote karata, suddonta hariyata lat ekakwath na, Sigiriye, Siripade wage places wala.

    Internet connection gu haththawai, Signal na, Current yanawa masekata sarayakwath, anduwe gon pa*** tourism promote karanawa :lol:

    ඇත්ත මචං
    රටක් ගොඩ යන්න සංචාරක ව්‍යාපාරයක ආදායම බලාගෙනම ඉන්නවා නම් ඒක තනිකරම විහිළුවක්
    මිනිස්සු අඩු දුපතකට ඒ වැඩිඩ් වෙන්න පුළුවන්
    හැබැයි ඒක රටකට, රටේ ප්‍රධාන ආදායම කර ගන්න කිසිසේත්ම සුදුසු දෙයක් නෙමේ

    මිනිහෙක් ටුවර් එකක් එන්නේ අත්‍යාවශ්‍ය සියළු දේ කර ග්තතට පස්සේ
    අවාසනාවට අපේ වැදගත්ම දේ ඒක

    අපි ටාගට් කරන්න ඕනේ මිනිස්සුන්ගේ එදි නෙදා අවශ්‍යතා වලට
    අපි ප්‍රඩක්ෂන් පැත්තට යන්න ඕනේ සාම්ප්‍රදායික අපනයන වලින් මිදිලා
    අපි කර්මාන්ත පටන් ගන්න ඕනේ
    අපේ අයට සල්ලි නැත්නම් සල්ලි තියෙන අය ගෙනල්ලා

    අපි චිනෙට බදු දෙනවා නෙමේ අපි චීණ ආයෝජකයෝ ගෙනල්ලා ව්‍යපාර පටන් ගන්නවා
    අපි දැන්වත් මේ දේවල් කරන්න ඕනේ
    වගකිව යුත්තෙක් මේවා බලනවා නම් ගනින්ලා තොපේ ගොම වලින් පිරිච්ච මොල වලට මේවායේ යන හරවත් දේකින් අදහසක් දෙකක්
    විපක්ෂේ ඉන්නකල් මහා ප්‍රාඥයෝ
    ආණ්ඩු බලේ ලැබුණම මුකුත් කර ගන්න බැරි හාල්පාරුවෝ

    කාලීනව මම දකින පාටලී, බන්දුල, හර්ෂ, වර්තමාන ලොක්ක , රනිල්, ජී එල්, වගේ අය ඇත්තටම ෆේල්. (අනික් උන් ගැන කතා කරලා තේරුමක් නෑ)
    උගත්කම පොතට සීමා වෙච්චි අය.
    දෙයක් කරන්න බැරි උණ අය. (දෙයක් කලා කියන්නේ බිල්ඩින් ගැහිල්ල නෙමේ. දල දේශිය නිශ්පාදිතයට , දල ජාතික නිශ්පාදිතට උඩට ගේන්න. ලෝකේ ලංකාව යුනික් වෙන දෙයක් කරන්න)
    වෙන බාධා නිසා කරන්න උනේ නෑ කර ගන්න දුන්නේ නෑ කියලා වැඩක් නෑ
    ඒහෙම අවුල් නම් එලි පිට මාධ්‍ය සාකච්චාවක් තියලා ජනතාවට හැමදේම වමාරන්න මේ අයට තිබ්බා
    මෙයාලා හැමෝම සුදුසුකම් උගත්කම් තියාන පාලන බලේ තියෙන කාලේ නිහඩව ඉඳලා විපක්ෂෙට ගියාම බලේ ඉල්ලන උගත් මෝඩයෝ (කපටියෝ)
     
    • Sad
    • Like
    Reactions: JokerFan and Pinkbc

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Sancharaka wiyaparaya nam thanikarama gon part ekak, Seasonal walata adayam ena business ekakne. anith kaleta hulan.

    me wage Corona, Bombayak wage wadunama okkotama hulanne.

    ex: Paulak gaththoth oya tourist area ekaka, ammai thaththai loan ekak dala Geyak hadala eka suddonta kuliyata denawa, ammai ththai Kama supply karanawa, gedara podi eka Tourist guide kenek wenawa. mewage kela unama paulatama hulan.

    anduwe onewata wada Toursim promote karana nisa thama minissu ewata yomu wenne(loan , assuarance dena nisa)

    ochchara tourism promote karata, suddonta hariyata lat ekakwath na, Sigiriye, Siripade wage places wala.

    Internet connection gu haththawai, Signal na, Current yanawa masekata sarayakwath, anduwe gon pa*** tourism promote karanawa :lol:

    hariyata tourist sim ekak na. transport na. malaysia thailand gihillawat mun igena ganne nane.
     
    • Sad
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඇත්ත මචං
    රටක් ගොඩ යන්න සංචාරක ව්‍යාපාරයක ආදායම බලාගෙනම ඉන්නවා නම් ඒක තනිකරම විහිළුවක්
    මිනිස්සු අඩු දුපතකට ඒ වැඩිඩ් වෙන්න පුළුවන්
    හැබැයි ඒක රටකට, රටේ ප්‍රධාන ආදායම කර ගන්න කිසිසේත්ම සුදුසු දෙයක් නෙමේ

    මිනිහෙක් ටුවර් එකක් එන්නේ අත්‍යාවශ්‍ය සියළු දේ කර ග්තතට පස්සේ
    අවාසනාවට අපේ වැදගත්ම දේ ඒක

    අපි ටාගට් කරන්න ඕනේ මිනිස්සුන්ගේ එදි නෙදා අවශ්‍යතා වලට
    අපි ප්‍රඩක්ෂන් පැත්තට යන්න ඕනේ සාම්ප්‍රදායික අපනයන වලින් මිදිලා
    අපි කර්මාන්ත පටන් ගන්න ඕනේ
    අපේ අයට සල්ලි නැත්නම් සල්ලි තියෙන අය ගෙනල්ලා

    අපි චිනෙට බදු දෙනවා නෙමේ අපි චීණ ආයෝජකයෝ ගෙනල්ලා ව්‍යපාර පටන් ගන්නවා
    අපි දැන්වත් මේ දේවල් කරන්න ඕනේ
    වගකිව යුත්තෙක් මේවා බලනවා නම් ගනින්ලා තොපේ ගොම වලින් පිරිච්ච මොල වලට මේවායේ යන හරවත් දේකින් අදහසක් දෙකක්
    විපක්ෂේ ඉන්නකල් මහා ප්‍රාඥයෝ
    ආණ්ඩු බලේ ලැබුණම මුකුත් කර ගන්න බැරි හාල්පාරුවෝ

    කාලීනව මම දකින පාටලී, බන්දුල, හර්ෂ, වර්තමාන ලොක්ක , රනිල්, ජී එල්, වගේ අය ඇත්තටම ෆේල්. (අනික් උන් ගැන කතා කරලා තේරුමක් නෑ)
    උගත්කම පොතට සීමා වෙච්චි අය.
    දෙයක් කරන්න බැරි උණ අය
    වෙන බාධා නිසා කරන්න උනේ නෑ කර ගන්න දුන්නේ නෑ කියලා වැඩක් නෑ
    ඒහෙම අවුල් නම් එලි පිට මාධ්‍ය සාකච්චාවක් තියලා ජනතාවට හැමදේම වමාරන්න මේ අයට තිබ්බා
    මෙයාලා හැමෝම සුදුසුකම් උගත්කම් තියාන පාලන බලේ තියෙන කාලේ නිහඩව ඉඳලා විපක්ෂෙට ගියාම බලේ ඉල්ලන උගත් මෝඩයෝ (කපටියෝ)
    :yes:

    Services and Agriculture walata thama hondatama place eka denna one, anith ewa ee yana speed eken diyunu wenna denna one

    hariyata tourist sim ekak na. transport na. malaysia thailand gihillawat mun igena ganne nane.
    oya Palath saba wala naki pak*** kohomat tour yanawa bn, anduwe salli walin. aluth dewal igena ganna kiyala. gihin thailand wage gihilla athe parak gahagena enwa athi. ewath minissunge salli walin yanne :angry:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල
    බස් ගාස්තු වැඩිකරා, විදුලි බිල වැඩිකරා, වරාය වික්කා, කොළඹ අක්කරගනන් චීන්නුන්ට වික්කා. අවුරුද්දක් තුල ගත්ත ලොකුම නය ගත්තා. එවා ගිල්ලා. කොවිඩ් ආදාර ටික ගිල්ලා. 🤣🤣🤣🤣

    වරෙල්ලා දැන් නූලක් බැදන් යමල්ලා 🤣🤣🤣

    FB_IMG_1609338110707.jpg
     
    • Haha
    Reactions: vibhashana

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    :yes:

    Services and Agriculture walata thama hondatama place eka denna one, anith ewa ee yana speed eken diyunu wenna denna one

    agri & IT services walata nam place ekak tiyenawa. godak agri products (coconut+fruits) dan export karanawa. IT services tax sahenna adu karala tiyenne.

    ease of doing business index eke inne 99. india 69 , thailand 21, rwanda 38 :sorry:

    mewa hada gatte natnam wadak na.
     
    • Sad
    Reactions: JokerFan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල
    ගූ බයියෝ 🤣🤣🤣🤣. කොළඹ කුනුටික manage කරන්න එක නවත්තලා මුන්ට කන්න දිපු එක ලොකු දෙයක්. 🤣🤣🤣. තව රටිනුත් ගෙනල්ලා. 🤣🤣🤣
     
    • Like
    Reactions: ewijesekara

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මචං
    කුලු බඩු වවලා අපනයනය කරලා හරි , රෙදි නිශ්පාසදන කරලා රට පටවලා හරි තේ රබර් වලින් හරි ගේම ගහන්න බලන් ඉන්න ෆීලින් එකක් විතරයි මචං තියෙන්නේ
    ආයෝජකයෝ ලංකාවට එන්න බයයි
    ඔව් ඒක ඇත්ත
    හැබැයි එක එහෙම නම් උන් එන්නේ නෑ කියන්න නෙමේ අපි ආණ්ඩුවකට බලේ දුන්නේ

    සංචාරක ව්‍යාපාරය නිසා රට ගොඩ දාන්න හිතන් ඉන්නවා නම් ඒකත් විහිලුවක්

    කර්මාන්ත පටන් ගන්න ඕනේ. ආණ්ඩුවට සල්ලි නැත්නම් මහා පරිමාණ නිශ්පාදන කර්මාන්ත වල ෆැක්ටරිස් වත් වෙන උන් නොදෙන සහන දීලා මේ රටට ගෙන්නන්න ඕනේ
    එහෙම දෙයක් සැරට කරන පාටක් පෙන්න නම් නෑ
    යුක්රේන් වලින් මිනිස්සු 185 ගෙනල්ලා සංචාරක කර්මාන්තේ පටන් ගත්තා කියලා ඒක රටේ සිවර්ධනයට හේතුවක් නෙමේ
    එදා වේල ටුවර් එකකට පට්ට

    ඉන්දියන් කාරයා ටෙස්ලා පැක්ටරියක් එහෙ ගහනවා නම් අපි අඩුගානේ මැලේසියන් පෙරඩුවා වාහන මෙහෙ හදන්න පටන් අරන් ලංකාවට විකුණනවා නෙමේ රි එක්ස්පොර්ට් කරන්න ඕනේ. යුනයිටයි මෝටර්ස්ලා මෙහෙ විකුණන්නනේ ගෙන්නේ.
    ටෙස්ලා වෙන්න ඕනේ නෑ. ඊට පහල මට්ටමේ ව්‍යාපාර මේ රටට අද්දව ගන්න තමා ජනාධිපති කම, අගමැති කම, ව්‍යවස්තා සංශෝධන, 2/3 මිනිස්සු දුන්නේ

    අවාසනවාට සර් දලඹුවෝ හොයන්නයි හාමුදුරුව්නගේ දුක සැප බලන්නයි යනවා. මේ දේවල් වලට සර්ට වෙලාවක් තියේද??? දැන්නම් ප්‍රශ්ණයක් ජන්දේ දුන්න මටත්

    උඹ ඇත්තටම කැම්පේන් එකක ඉන්න හාදයෙක් නම් උඩ ඉඳන් පහලට යවන්න උඹට දෙන මැසේජ් වගේම පහලින් දෙන මේ ඉන්ඩිකේටර්ස් ගැන උඩ දැනුවත් කරන එකත් උඹේ ජොබ් එකක් කර ගනින් මස්සිනා

    අඩෝ ඉවසල ඉදපන්
    කතිරේ ගැහුවේ ඇලඩින් ගේ පුදුම පහනේ ඉන්නේ බුඋතයට කියල හිතුවද
    හෙන ලොකු පොර ටෝක්ස් නම් දෙනවා එත් ඔව්ව කරන්න කාලයක් ඕනේ කියල දන්නේ නැ
    තවම බලයට පත්වෙලා අවුරදු 1
    හොදක් දැක්ක නම් කෙලින් කියපන් කාගේ උනත්
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,546
    3,138
    113
    අදහස හොඳයි ...පැහැදිලි මදි ..පැහැදිලි කරන්න බලන්න ....

    නිකන් මෙහෙම සිද්දියක්ද ....මගුල් ගෙදර ගිහින් couple එකෙනුත් සල්ලි අරන් එන්නේ කියල හඳුන් කියනකන්ම දන්නේ නෑ වගේද ?

    Paid Advertisement

    133807418_471589704243580_1945140770706602768_o.jpg
    Ado kurudu gaana afduwela. Business kaarayo laaba thiyanawada kohedo. Goviyonta laaba vidihata system ekak anduwen hodanta ona....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ලෙසටම. වෙන මොන පිහිටක්ද. :(

    View attachment 107909
    හැංගි හැංගි වෙස් බැන් දත් නටන්න වෙන්නේ එළියේ කිව්වාලු. ගොඩ දාගන්න බැරිම තැන ඔර්ජිනල් එකෙන්ම සැරටම කඩේ යනවා පොන්ස් 🤩🤩🤩📦