කොම්පීතරේ අදිද්දි පරන ෆොටෝ ටිකක් හම්බුනා. ඔයාලටත් බලන්න දාන්නන්කෝ. දැකල නැති අය බලන්න. දැකල තියන අය නොදැක්කා වගේ යන්න
හුරතල් සුනඛයා පොඩි කාලේ
හදමින් පවතින වැවක්. අඩියට පොලිතීන් එකක් වගේ ගනකම් ලේයර් එකක් දානවා වතුර උරා ගන්න එක නවත්තන්න
ග්රීන් කන්සෙප්ට් එකට අනුව හදපු ගමක්
"Dubai - Vegetable Market" is established in an area of about 1 X 1 km. Best place to buy green stuff in UAE
Water Taxis
Jumeirah Beach
මේක දැකල නයිට් රයිඩර් මතක් උනා
Burj Al Arab Hotel
Satwaවල AC Bus Halt එකක්
Satwaවල මල්
පාන්දර මෙහෙමයි ගෙදරින් එලිය පේන්නේ
Fujairahවල කාන්තාර
පොඩි වැලි කුණාටුවක්
ඔටු පාර්ක් එකක්
ඩුබායි වල රජ පැටියගේ කාර් එක
Umm Al Kwain
Sharjah Docks
Global Village Exhibition
ඩබල් බස්. හැබැයි උඩට නෙවේ හරහට.
කැලේ යනවා කියන්නේ මේවට
මගෙ පලවෙනි කෝච්චි ටිකට් එක
Safa Park - Dubai
පාර්ක් එකේ බෝට්ටුවක් පැද්දා
ඩුබයි ඇතුලේ මේ පාර්ක් එක නිකන් වෙනම ගමක් වගේ
කෝච්චිය
කොන්ක්රීට් කනු
Shopping Malls
ඔය ඇති
අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්නකෝ

Last edited: