UAE to Sri Lanka transport

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    mekai bn tax wadinne nathiwa or adu tax ekkkin gennagannai one

    ඉලෙක්ට්‍රොනික්ස් නම් ඩියුටි නැතුව ගේන්නම බැහැ, ඒක 95% ක් ශුවර්.
    sea fraight දාන්න පුලුවන්, එතකොට ගෙන්නන උන්ගෙ වෙයා හවුස් එකකට එන්නෙ. නමුත් ඒක රිලීස් කරන්නෙ අනිවාර්යෙන් කස්ටම් එකෙන් සේරම ඉන්ස්පෙක්ට් කරලා. ලොකු ශිපින් කම්පැනි නම් ඒවයෙ වෙයාහවුස් ඇතුලෙම කස්ටම් ඔෆිසර්ස්ලා ඉන්නවා.
    සමහර අයිටම් තියනවා කොහොම ගෙනාවත් ටැක්ස් වදින ඒව, ටීවි වගේ ඒවට සයිස් එකට කෙලින්ම ගානක් තියනවා, එතකොට උඹ ඉන්වොයිස් එක කීයක් දාල තිබුනත් සයිස් එකට අදාල ගාන වදිනවාම තමයි, යූස්ඩ් උනත් ඒච්චරයි.
    අනික බොරු ඉන්වයිස් දාන එකත් ඒ තරම් හරියන වැඩක් නෙමයි, මම ගෙනාපු අයිටම් කිසිම එකක ඉන්වොයිස් බැලුවෙ නැහැ, කස්ටම් එකෙන් හොඳට දන්නවා බඩු වල මිල.
    ඉලෙක්ට්‍රොනික්ස් කියන්නෙ ඩියුටි වදිනවා, brand new සහ ගොඩක් ගෙන්නනවා නම් අනිවාර්යෙන්ම වදිනවා. නමුත් එහෙම ගෙනාවත් ලංකාවෙ ශොප් එකකින් ගන්නවට වඩා ලාබයක් තියනවා
    මම USA වලින් බඩු ගෙනත් තියනවා, එතකොට එතන සමහර උන් ටීවි එහෙම දාපු එවුන් අඬනවා මෙහෙන් ගත්තම ලාබයිනෙ මේ විදියට කියලා,ඒත් වෙනසක් නම් වෙන්නෙ නැහැ.
     
    • Like
    Reactions: ryandok