UBA COMPANY EKA ARABIC DA , BRITISH DA OR INDIAN DA??
BRITISH NM OK
ARABIC OR INDIAN NM![]()
නිකන් මිනිස්සු බය කරන්න එපා බන්. හැම එකම එහෙම නැහැ.

Arabic walin tiyana ewa kagen ahannada ban?? ai machan wistara pennana epa kiuwe?? mokak hari aulak da?
Thanks machan loku udauwak uba kale...
උඔට හොද ගානක් හො වැඩි ගානක් ගෙව්වොත්. අළුත් තැනක් හින්දා, අනිත් එවුන් උඔට මුල ඉදලම කපන්න ගනී. කම්පැනියෙ නැතිව එලියෙ කාගෙන් හරි පෙන්නලා අහපන්.
