sira kathawa,podi kolloa elakri eka raganna patan aran podi dewal walath thread danwa . ayyo elakiri ekath wacha deyak.අනෙ මන්දා බ0 උබ ඩොන්ගල් එකක්ට සල්ලි දුන්නා එක එව්වෙ නැහ් කියලා උබ අම්මටත් කිව්වද යකො ?
නිකන් දැනගන්නහ් අහන්නෙහ් වයස කියද උබේ ?
නදුන් මෝඩයි.
උජනාත් සාධාරණයි
වෙන හොස්ටින් කාරයෙක් බොරදියේ මාලු බානවපැය 24 න් Audio Delete කරාට පස්සෙත් Youtube Channel කරන්න ආයෙම ඕන කට්ටිය වෙනුවෙන් ඒව ටික සුරක්ෂිත කරා. ඕන එවුන් PM කරන්න![]()

වෙන හොස්ටින් කාරයෙක් බොරදියේ මාලු බානව![]()
නෑ නෑ ඒවා උඹලගෙ ප්‍රයිවට් දේවල්නෙ. (උඹ උගේ ෆේක් එකක් නෙවෙයිනංHa ha. Math eka nam dakka. Eth oya sajith kiyana eka hena sira dial ekak ban. Oka mata loku udawwak kala dan awurudu 5kata wage kalin. Mawa andurannewath nathuwa. E wage hitha honda ewun adui. E nisa u gana loku trust ekak thiyenawa bokka honda ekek kiyala. Udawwa moakkda kiyala danaganna one nam PM me.
). සජිත් ලොකු කස්ටමර් බේස් එකක් හදන් ඉන්නව ඇත්තෙ හොඳට මිනිස්සුත් එක්ක ගනුදෙන කරන හින්දා වෙන්න ඇතිනෙ. සජිත් හොඳද නැද්ද කියන එක වෙනම කතාවක් මචන්. වැඩිය හිතන්න එපා ඒ ගැනනෑ නෑ ඒවා උඹලගෙ ප්‍රයිවට් දේවල්නෙ. (උඹ උගේ ෆේක් එකක් නෙවෙයිනං). සජිත් ලොකු කස්ටමර් බේස් එකක් හදන් ඉන්නව ඇත්තෙ හොඳට මිනිස්සුත් එක්ක ගනුදෙන කරන හින්දා වෙන්න ඇතිනෙ. සජිත් හොඳද නැද්ද කියන එක වෙනම කතාවක් මචන්. වැඩිය හිතන්න එපා ඒ ගැන

Ha ha. Math eka nam dakka. Eth oya sajith kiyana eka hena sira dial ekak ban. Oka mata loku udawwak kala dan awurudu 5kata wage kalin. Mawa andurannewath nathuwa. E wage hitha honda ewun adui. E nisa u gana loku trust ekak thiyenawa bokka honda ekek kiyala. Udawwa moakkda kiyala danaganna one nam PM me.

දෙන්නම වැරදියි.
නදුන් හොඳටම දන්නවා මේ දවස්වල කොරෝනා ප්‍රශ්ණෙ නිසා පරක්කු වෙන්න ඉඩ තියනවා කියලා. මනුස්සකමට හරි දවසක් දෙකක් ඉවසන්න බැරි උනා. අම්ම ලව්ව කෝල් කෙරෙව්වා. එව්වා පොඩි එවුන් කරන වැඩ
ජනත් ස්ටොක් තියනවා කියල බොරු කියලා ඕඩර් එක අරගෙන, සල්ලි ආවට පස්සෙ ඒ සල්ලි වලින් ඩොන්ගල් එක අරගෙන තමයි නදුන්ට යවන්න හදන්නෙ. ඒ යවන්නත් කස්ටමර්ගෙන්ම කුරියර් සර්විස් ගැන අහගන්නෙ. හරිම අන්ප්‍රොෆෙෂනල් වැඩනෙ. ඉතින් අරූට මළ පනින එක සාධාරණයි.
ලංකාවෙ සාමාන්‍ය බයර්ස්ලා සහ සෙලර්ස්ලා ඉතින් ඔය විදිය තමා