@uajanath එක්ක බිස්නස් කරද්දී පරිසමෙන් මෙන්න Call Record

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    mokada api corona seen eka nisa badu ganne order ekak awoth witharai apita badu dana ekata pay karala kiyala

    Phone Record - https://lankavps.net/rec/isella-call-eka.mp3
    උබ පට්ට බොරුවක් නෙ යකෝ මේ කියල තියෙන්නෙ. උබ ඌට කෝල් එකෙන් කියන්නෙ ස්ටොක් තියෙනව එවන්න පුලුවන් කියල. එහෙම කියල උගෙන් ඕඩර් එක අරන් දැන් මෙතන කියන්නෙ ඕඩර් එක නිසාම පර්චේස් කලා කියලනෙ. උබට පාඩු උනා කියලනෙ. උබනෙ බන් බොරු කරල ඒ මදිවට ත්‍රෙඩ් එකකුත් දාල තියෙන්නෙ.

    --------------------------------------------------
    අනික දවසකට තමන්ට සිද්ද වෙච්ච පාඩු ගැන කියල, කොහොමද රිකවරි කරගන්නෙ කියල, එලකිරියෙම ත්‍රෙඩ් කීයක් වැටෙනවද. කිසිම විදියකින් නොදන්න කෙනෙක්ගෙන් උපදෙස් ගන්න උන් මේකෙ ඉද්දි, කිසිම විදියකින් නොදන්න කෙනෙක්ගෙන් සහය ගන්න උන් මේකෙ ඉද්දි ඌ උගේ අම්මගෙන් උපදෙස් අර ගත්තාම, අම්මව සන්ම්බන්ද කරගත්තාම මෙකෙ ඉන්න උන්ට ඔය තරම් රිදිල තියෙන්නෙ මොකෝ. උබලට අම්මල නැද්ද? අම්ම එක්ක දවසට වචන 10ක් කතා නැති උන් ඇරියස් එකක් කවර් කරන සීන් එකක් තියෙන්නෙ.
    ප්‍රශ්නේ උගේ අම්ම කෝල් කල එක නෙමේනෙ. එකෙන් කාටවත් හානියක් වෙලා නෑ. ප්‍රශ්නෙ මූ ස්ටොක් තියෙනව කියල PO එකක් අරන් අන්තිමට PO එක නිසා Purchase කලා කියල බොරු ත්‍රෙඩ් එකක් දාල ඌට බැනපු එකනෙ. තම්න් ලග Stock තියෙන Item එකකට PO එකක් ඇවිත් ඒ ඕඩර් එක Ship කරන්නත් කලින් Cancel උනා නම් කොහෙත්ම පාඩු වෙන්නවත් ත්‍රෙඩ් දාන් නටන්නවත් දෙයක් නෑනෙ. Daraz එකෙත් බලපන් ship කරල නැත්නම් cancel කරල refund ගන්න පුලුවන්. ඒක customer ta තියෙන අයිතියක්.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,394
    113
    uba hituwada apita wena wada na kiyala ubata uu karapu udawwa pm daala uben ahanna. :lol:

    Umbata one nathi wunata one ewun 3 denek danatama PM ewala thiyenawa. Thama me type karana gaman. :D
    Umbata marenna kalin kawadawath u mata karapu udawwa mokakda kiyala dana ganna labenne na. Sorry bro. ;-)
     
    • Haha
    • Like
    Reactions: Randir and uajanath

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    මු ගම්පහ කුරියර් සර්විස් හොයනවා අම්මට බය හිතිලා මම බත් කන වෙලචේ කොරෝනා එයි කියලා ඒවගෙන් අන්න ඒ නිසා Dongle එක එවන එක නවත්වන්නයි Call කරේ ඕකයි ඇත්ත.
    ඔයාට තියෙන්නේ p වොයිස් එකක්
    ඩොන්ගල් විකුණන එකාගේ වොයිස් එක හොදයි එත් උගේ පොල් කාවයිය ටයිප් එකේ එකෙක්
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Just listened to the recordings and looks like this Nadun guy himself was the culprit of foul play as he has got impatient to receive his money back. Poor soul anyway coz people tends to behave this way as a result of insecurities that they've developed due to some bad experiences in the past.
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Mun dennnama patta unprofessional, wena un aathal gannawa saha waasi gannawa.

    @Nadun26 kiyana ekaata therumak nathiwa attack karanawa, uth business ekak karala goda yanna hdana ekek, u act karapu widiha weradida harida danne ne, eth meke godak un wena arrears ekak allanne. Thawa hosting kaarayekuth uparima chance eka ganna hadanwa, ewa nam ethical ne.
     
    chammme

    Junior member
  • Feb 7, 2008
    72
    24
    8
    Phone Record - https://lankavps.net/rec/isella-call-eka.mp3
    උබ පට්ට බොරුවක් නෙ යකෝ මේ කියල තියෙන්නෙ. උබ ඌට කෝල් එකෙන් කියන්නෙ ස්ටොක් තියෙනව එවන්න පුලුවන් කියල. එහෙම කියල උගෙන් ඕඩර් එක අරන් දැන් මෙතන කියන්නෙ ඕඩර් එක නිසාම පර්චේස් කලා කියලනෙ. උබට පාඩු උනා කියලනෙ. උබනෙ බන් බොරු කරල ඒ මදිවට ත්‍රෙඩ් එකකුත් දාල තියෙන්නෙ.

    --------------------------------------------------
    අනික දවසකට තමන්ට සිද්ද වෙච්ච පාඩු ගැන කියල, කොහොමද රිකවරි කරගන්නෙ කියල, එලකිරියෙම ත්‍රෙඩ් කීයක් වැටෙනවද. කිසිම විදියකින් නොදන්න කෙනෙක්ගෙන් උපදෙස් ගන්න උන් මේකෙ ඉද්දි, කිසිම විදියකින් නොදන්න කෙනෙක්ගෙන් සහය ගන්න උන් මේකෙ ඉද්දි ඌ උගේ අම්මගෙන් උපදෙස් අර ගත්තාම, අම්මව සන්ම්බන්ද කරගත්තාම මෙකෙ ඉන්න උන්ට ඔය තරම් රිදිල තියෙන්නෙ මොකෝ. උබලට අම්මල නැද්ද? අම්ම එක්ක දවසට වචන 10ක් කතා නැති උන් ඇරියස් එකක් කවර් කරන සීන් එකක් තියෙන්නෙ.
    ප්‍රශ්නේ උගේ අම්ම කෝල් කල එක නෙමේනෙ. එකෙන් කාටවත් හානියක් වෙලා නෑ. ප්‍රශ්නෙ මූ ස්ටොක් තියෙනව කියල PO එකක් අරන් අන්තිමට PO එක නිසා Purchase කලා කියල බොරු ත්‍රෙඩ් එකක් දාල ඌට බැනපු එකනෙ. තම්න් ලග Stock තියෙන Item එකකට PO එකක් ඇවිත් ඒ ඕඩර් එක Ship කරන්නත් කලින් Cancel උනා නම් කොහෙත්ම පාඩු වෙන්නවත් ත්‍රෙඩ් දාන් නටන්නවත් දෙයක් නෑනෙ. Daraz එකෙත් බලපන් ship කරල නැත්නම් cancel කරල refund ගන්න පුලුවන්. ඒක customer ta තියෙන අයිතියක්.
    Well said. He should be genuine enough to accept his fault rather than trying to defend it with his gang.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    වඩේ වඩේ වඩේ issa වඩේ දහයට පහයි වඩේ......
    දුවට පුතාට ගන්න පොත් පහම රුපියල් සීයයි.....
    අන්නාසි අන්නාසි අන්නාසි......
     
    • Haha
    Reactions: bestdivx

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    අපිට Servers 17 තියෙනවා Backup Server එක්කම.

    මගේ Customers ලා මාව දාලා යන්නේ නෑ. ලංකාවේ ගොඩක් Hosting වලින් Support අන්තිමයි (මේක මම ඔයාට කියන දෙයක් නමේ)
    Support ටිකට් එක්ක දැම්මොත් Reply එන්නේ හවස 6ට , නැතිනම් දවස් 7කට පස්සේ. අනිත් එක Hosting වලින් ගොඩක් දේවල් කරලා දෙන්නේ නෑ VPS එකක් Manage කරගන්න එක සයිට් එක්ක අවුලක් වගේ හදා ගන්න දේවල් කරනවා අඩුයි ලංකාවේ Company වලින්. අපි Customer ගේ පැත්තෙන් එයාගේ වෙබ් එක‍ට වෙන්න ඕනේ ඔකොම ඉටු කරනවා අන්න එක නිසා Customers ලා මාව දාලා යන්නේ නැ. Web Design කරන අයට අපි වෙනම අඩු මිලට පැකේජ් දීලා තියෙනවා. Hosting දීලා සතියකට දෙකකට පස්සේ අපි සල්ලි ගන්නේ සල්ලි නැති අයට අඩු කරලා දෙනවා. Renew කරේ නෑ කියල Suspend කරන්නේ නෑ මාස දෙකක් විතර කල් දෙනවා Domain එක ගන්නා එකේ ඉදලා කියල දෙනවා. Web Design කරන අයට හොදට උදව් කරනවා. කොචර පැය ගානක් ගියත් අපි අපේ සල්ලි වියදම් කරගෙන හරි අපි උදව් කරනවා Customers ලට. Hosting එක exp උනොත් අපි සල්ලි ඉල්ලන්නේ නැ Backup එක දෙන්න ගොඩක් Hosting Company වලින් එහෙම ඉල්ලනවා අනිත් එක අපේ Auto Backup කරනවා Servers දවස ගානේ. අන්න එක නිසා අපිට Customers ලා වැඩි. Customers ලා මොන ප්‍රශ්නය ආවත් අපිව දාලා යන්නේ නෑ අපේ Service එක හොද නිසා. මිනිස්සු namecheap වලට යන්නේ එකෙන් මේ වගේ Service එකක් ලැබෙන නිසා.

    ගොඩක් Customers ලා උදව්වක් ඕනේ උනාම / Hosting එකක් අඩුවට ගන්න ඕනේ උනාම අපෙන් නොගන්න කෙනක් උනත් බොරුවට අපිට බැනලා උබලාගෙන් ඉල්ලනවා ඇති. එහෙම එකක් තමයි ඔය දේවල් උබට කියන්න ඇත්තේ.

    මේ උබට කිව්වා නමේ උබේ Service හොදයි මට Customers ලා කියනවා මගෙන් වගේම හොද Service එකත් උබ දෙනවා කියලා
    උබට ඉර්ශියා කරන්න මට උවමනාවක් නැ

    එතකොට අර පහුගිය දවස් වල මම දාන දාන පෝස්ට් ඔක්කොටම බැන බැන හිටියෙ උඹ. මොක දැම්මත් බනින්න බලාගෙන හිටියෙ. උඹ කෝල් කරද්දිම මම කිව්ව නේද මම වචනයක් වත් උඹට නොකිය උඹ පහුගිය දවස් වල ඇති වෙනකන් මට පහර ගහ ගහ හිටිය කියල මතක් කරලම දුන්න මතක ඇති? ඇයි උඹ එතකොට FB එකේ මාව block කරගෙන ඉන්නෙ. එලිපිට හිටපංකො බන් මම වගේ... උඹ හැදිල හිටපන් මුලින්. උඹේ දුර්වලතාවයන් ටික හදා ගනින්. Industry එකේ ඉද්දි අනික් උන්ට කප කප උඩට යන්න බෑ. උඹ කරපුවයෙ ප්‍රතිඵල උඹට මේ වෙද්දි ලැබිල ඇති. මම කරපුවයෙ ප්‍රතිඵල මට මේ වෙද්දි ලැබිල ඇති. අද මේ වෙනකන් උඹට වචනයක් වත් මම කියල නැතුව උඹ පට්ට විදියට මට කෙලවන්න බලාගෙන හිටියෙ. ඒ විදියට ඉස්සරහට යන්න බෑ. නිවී හැනහිල්ලෙ කාලයට ඉඩ දීල තමන්ගෙ මාකටින් එක හරියට කරගෙන හිටපන්... එතකොට හරි... අඩුම ගානෙ උඹෙන් Hosting අරන් මගෙන් .LK Domain ගන්න Customer ලට වත් මම කියල නෑ උඹේ ඔය අටමගල් ගැන. Service හොඳයි කියල දන්න හින්ද ඒ ගැන අඩුම කතා කරන්නෙ වත් නෑ. හැබැයි උඹ මගේ Post එකක් දැක්ක තැන දාන්නෙ මොකක්ද? අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ.... උඹෙන් Hosting ගන්න මගෙන් LK Domain ගන්න Customers ල ටික මට එක දවසින් එක වචනෙන් අනික් පැත්තට ගලවන්න පුළුවන්. හැබැයි මම කරන්නෙ Genuine Business එකක්. ඒකට ගරු කරපන් මුලින් මම උඹේ එකට ගරු කරල වචනෙකින් වත් මේ වෙනකන් උඹට කිසි දෙයක් නොකිව්ව එකට. වැරැද්දක් උනා නම් ඒකට සමාව දීල ඇති මම. මගේ පලි ගැනිලි නෑ. බායි.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    වඩේ වඩේ වඩේ issa වඩේ දහයට පහයි වඩේ......
    දුවට පුතාට ගන්න පොත් පහම රුපියල් සීයයි.....
    අන්නාසි අන්නාසි අන්නාසි......

    මල්ලි.... පුතාට බීඩියකුයි තාත්තට වඩේකුයි දෙන්නකෝ.... 😁 😁 😁
     
    • Like
    Reactions: thushana

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    මෙතන සමහරු කියනවා 1800ට worry වෙන්නේ ඇයි කියල .
    නදුන් සල්ලි ගැන worry වෙනවා වගේම @uajanath මේ මුදල ගැන worry වෙනවා .
    එයාට ඕක පොඩි ගානක්නම් එයත් customerට සල්ලි දීල නිකන් ඉන්නවනේ .
    එතකොට මෙහෙම thread වැටෙන්න හේතුවක් නැහැ .
    අනිත්එක consumer rights කියල ජාතියක් තියෙනවනේ .
    අදාල බඩුව ලැබෙන දිනේ ගැන satisfied නැත්තම් ඒක cancel කරන්න පුලුවකම තියෙන්න ඕන .
    ebay එකේ උනත් ship කරලා නැත්තන් order එක cancel කරන්න පුළුවන්නේ .
    මේකේ උනුත් අනේ මන්ද, උගේ කටහඩේ ඉදල මිනිහව judge කරනවා .
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    @uajanath පට්ට හොරෙක් නේ. අපෝ යකෝ පොන්නයෙක් නොවී බඩු යවන්න බැරි උනා නම් අරක වහලා මේක වහලා සල්ලි හිර වෙලා අනම් මනම් හුකරිස් නැතුව refund කරහන්.

    මම ඔන්ලයින් ඔය වගේ යවලා Pronto එකේ හුත්තලා deliery කරන්න දවසක් පරක්කු කරලා. මම customer ට refund කරා. කුරියර් service එකෙන් වෙන delay එක customer ට අදාළ නැ. අපි සල්ලි අරගෙන 330 ක් customer වෙලාවට යන්නේ නැත්නම් වැඩක් නැනේ. හැබැයි ඒ customer බඩු ආවට පස්සේ ආයෙමත් සල්ලි දාලා තිබ්බා. 5500 ක විතර order එකක්. හැබැයි දැන් ඒ customer අපිට දිගටම orders දෙනවා.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    1-A00946-E-D410-400-E-9-A91-407-D55-B7-B3-B0.jpg
    @uajanath පට්ට හොරෙක් නේ. අපෝ යකෝ පොන්නයෙක් නොවී බඩු යවන්න බැරි උනා නම් අරක වහලා මේක වහලා සල්ලි හිර වෙලා අනම් මනම් හුකරිස් නැතුව refund කරහන්.

    මම ඔන්ලයින් ඔය වගේ යවලා Pronto එකේ හුත්තලා deliery කරන්න දවසක් පරක්කු කරලා. මම customer ට refund කරා. කුරියර් service එකෙන් වෙන delay එක customer ට අදාළ නැ. අපි සල්ලි අරගෙන 330 ක් customer වෙලාවට යන්නේ නැත්නම් වැඩක් නැනේ. හැබැයි ඒ customer බඩු ආවට පස්සේ ආයෙමත් සල්ලි දාලා තිබ්බා. 5500 ක විතර order එකක්. හැබැයි දැන් ඒ customer අපිට දිගටම orders දෙනවා.

    Yako hutha eda hawasama salli refund kara oy huthata

    oya hama thread ekakma mula idala kiyola balapan

    Anika oka magen kalinuth badu aran ewa thamath use kranwa kyala messge ekak dala tyanwa

    Eke scn sht ekak man mage thread eke dala athi

    Balapan ekath
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    එතකොට අර පහුගිය දවස් වල මම දාන දාන පෝස්ට් ඔක්කොටම බැන බැන හිටියෙ උඹ. මොක දැම්මත් බනින්න බලාගෙන හිටියෙ. උඹ කෝල් කරද්දිම මම කිව්ව නේද මම වචනයක් වත් උඹට නොකිය උඹ පහුගිය දවස් වල ඇති වෙනකන් මට පහර ගහ ගහ හිටිය කියල මතක් කරලම දුන්න මතක ඇති? ඇයි උඹ එතකොට FB එකේ මාව block කරගෙන ඉන්නෙ. එලිපිට හිටපංකො බන් මම වගේ... උඹ හැදිල හිටපන් මුලින්. උඹේ දුර්වලතාවයන් ටික හදා ගනින්. Industry එකේ ඉද්දි අනික් උන්ට කප කප උඩට යන්න බෑ. උඹ කරපුවයෙ ප්‍රතිඵල උඹට මේ වෙද්දි ලැබිල ඇති. මම කරපුවයෙ ප්‍රතිඵල මට මේ වෙද්දි ලැබිල ඇති. අද මේ වෙනකන් උඹට වචනයක් වත් මම කියල නැතුව උඹ පට්ට විදියට මට කෙලවන්න බලාගෙන හිටියෙ. ඒ විදියට ඉස්සරහට යන්න බෑ. නිවී හැනහිල්ලෙ කාලයට ඉඩ දීල තමන්ගෙ මාකටින් එක හරියට කරගෙන හිටපන්... එතකොට හරි... අඩුම ගානෙ උඹෙන් Hosting අරන් මගෙන් .LK Domain ගන්න Customer ලට වත් මම කියල නෑ උඹේ ඔය අටමගල් ගැන. Service හොඳයි කියල දන්න හින්ද ඒ ගැන අඩුම කතා කරන්නෙ වත් නෑ. හැබැයි උඹ මගේ Post එකක් දැක්ක තැන දාන්නෙ මොකක්ද? අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ.... උඹෙන් Hosting ගන්න මගෙන් LK Domain ගන්න Customers ල ටික මට එක දවසින් එක වචනෙන් අනික් පැත්තට ගලවන්න පුළුවන්. හැබැයි මම කරන්නෙ Genuine Business එකක්. ඒකට ගරු කරපන් මුලින් මම උඹේ එකට ගරු කරල වචනෙකින් වත් මේ වෙනකන් උඹට කිසි දෙයක් නොකිව්ව එකට. වැරැද්දක් උනා නම් ඒකට සමාව දීල ඇති මම. මගේ පලි ගැනිලි නෑ. බායි.

    මචන් මම බැන බැන ගියපු පොස්ට් පෙන්වන්න පුලුවන් ද ? මම වචනයකින් උබට බැනලා නෑ හැබැයි ඉස්සර එළකිරියේ මම Hosting එකක් නොකර කාලේ මගේ නොදුනුව්ත් කමට උබ ලින්ක් එකට ගැහුවාම ලංකාවේ උන්ගෙන් ගන්න එපා කියලා ගහලා තියෙනවා හැබැයි එකත් කිව්වේ උබ අල්ලලා නමේ. එකනේ උබට මාත් එක්ක තියෙන අවුල

    හැබැයි එලකිරි එකේ කෙනක් ලගදි තිඩ් එකක් දාලා තිබ්බා උබ ගැන මම නමේ එක දැම්මේ මම බිස්නස් එකක් කරගන්න හිතාගෙන මම එකේ Reply කරා මගෙන් ගන්න කියලා උබ හිතුවා ද දන්නේ නෑ ඒ තිඩ් එක Open කරේ මම කියලා. කොටින්ම මම ඔයාට කොහේවත් බැනලා නෑ ඔයා ගැන මට එක එක දේවල් මිනිස්සු කියනවා මම ඒවා අහලවත් මොනවත් කිව්වේ නෑ
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Mona redda unath monada yako montosri wage amma call karanne. Nodakin.
    Prashnayak thiyenam kelin katha karapanko ammata kiyanne.
    Methana umbata dwasak dekak iwasanna berida u courier karanakan. Meke hadda paja umba tamai
     
    • Like
    Reactions: uajanath

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    Mona redda unath monada yako montosri wage amma call karanne. Nodakin.
    Prashnayak thiyenam kelin katha karapanko ammata kiyanne.
    Methana umbata dwasak dekak iwasanna berida u courier karanakan. Meke hadda paja umba tamai

    කුරියර් සර්විස් වල රිස්ට් hevva muta no ekk denna එහෙම ඉල්ලුවේ නැත්තම් මේක වෙන්නේ නෑ

    amma ahuwa ai kiyala gampaha kiyapu gaman Corana kiyala math eka randu kara corona evi kiyala apiwath nirodanaya karai kiyala un baya vala. oka ewana eka navthvanna thmai refund eluwa

    bath kana valave amma thmai arn call kare.

    ubalata ammala nadda ? maechara aul mokada ek ?

    mage Voies eka hati e eka ponna Voies ekk vana kohomada ?
     
    Status
    Not open for further replies.