මටනම් අවුලක් නෑ මචන් මන් බිස්නස් කරන්නේ Ebay එකෙන් මට ඕනේ තරම් Orders එනවා. එළකිරියත් අවුලක් වෙලා නෑ අදත් එළකිරි එකේ අය දෙන්නෙක් ගත්තා.
ubat itin kiyana deyak ahana minihek newey ban,
මටනම් අවුලක් නෑ මචන් මන් බිස්නස් කරන්නේ Ebay එකෙන් මට ඕනේ තරම් Orders එනවා. එළකිරියත් අවුලක් වෙලා නෑ අදත් එළකිරි එකේ අය දෙන්නෙක් ගත්තා.
එල මචන් මෙන්න Reply වැටෙනකොට ඌට බෑනලා තිඩ් එක Close කරගන්න හදනවා. uajanath ට කඩේ යන එකෙක් මට P.M එකක් එවලා උගේ බිස්නස් නැති වෙයි කියන බයට ඌ ටින්ටින් ට කියලා ලු මේක Close කරන්න කියලා මු ගෑනියෙක් වගේ
@Thilantdm උබට අරු එවන ෆ්‍රී Dongle එකවත් එව්වොත් මට කියපන්. මට සුවර් නෑ ඕකා එවයි කියලා උබට
View attachment 97363
Babek wage thama ban penne nadda eya meya kiya kiya kathawaOkkoma recording tika ahuwa. Nadun kiyana eka thoththa babek wage ne ban. uajanath kiyana eka katha karana widiya hari. Delivery one day delay wuna kiyala ohoma andala refund illana eka waradiy me corona kale. (P.S: Uajanath mama andurana ekekwath yaluwekwath nemei. unbiased opinion eka kiwwe mage)
මේ දෙන්නගෙන් එක්කෙනෙක් වලතරයා උනා නම් කෝල් රෙකෝඩින් ටික තවත් ආතල් වෙන්න ඉඩ තිබුනා.![]()
duk weyan miniho api wgeපෝස්ට් සියල්ල කියවා අසීමිත සතුටක් වින්දෙමි![]()
