ubala dannawada?

diland3

Member
May 24, 2008
248
44
0
Malabe
මචන් Waters Edge එකේ දැනට මාස 6 කට ඉස්සෙල්ලා 2000 වගේ plate එකක් උනේ ලගදි ගණන් වෙනස් උනාද දන්නේ නෑ චුට්ටක් ඔලුව දාල බලපන් පට්ට place එක මචන් හැබැයි මේ දවස් වල දියවන්නාව ලොකු කරන නිසා මොනවා හරි අවුල්ද දන්නේ නෑ (පස් කන්න වෙයිද දන්නේ නෑ )
 

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    අරලියගහ මන්දිරේත් ගන්න පුලුවන් නේ දැන්.
    ගාණ නම් කොහොමද දන්නේ නෑ.


    8.gif
    8.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    macho taj ekea wenama weeding walata hall ekak thiyenawa
    anna eka poddak balahan Banquet Hall
    Taj Samudra Hotel
    25, Galle Face Centre Road,
    Colombo 3,
    Sri Lanka.
    Tele No. :+94-11-2446622
    Fax : +94-11-2446348


    kema ehema hodai eke
    poddak ahala balahan