Ubala Kiyapu Lokuma Boruwa

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Hey machanlaaa... Oayala Kiyala Thiyena Boru monada? Boru siiyakin ekak kiuwata kamak naha ;) :D

    ewa methanta post karanna... Boru kiyala naththan ithin Pudumayak :baffled:
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මම තියලා තියන ඇත්තක් /පොඩි බොරුවක් නැති තරම් බන්
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    අම්මටහුඩු
    මං බොරු කියලා නැ නේ කවදාවත්
    ඔලුව කහකහ කංපනා කලා එකක් එකක්වත් කල්පනා වෙන්නෙ නැනෙ
    ඒ කියන්නේ ඔලුවක් නෑ?:lol::lol::lol::lol: