Ubala me WElave mokada karanne

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    නූල දාපු වෙලේනං බුදි.
    ඊට පැයකට පස්සෙ වැසිකිළියෙ හිටියෙ.
    දැන්නං ටවුන්හෝල් එකේ විශන් කෙයා එකට ඇවිත් ඉන්නෙ.
    ade blue cut lenses PRice ahapanko.,frame eka thiyanava

    දුම්‍රියෙන් බෙලිඅත්තෙ යන ගමන්. දැන් අම්බලන්ගොඩ කිට්ටුව.
    erozen eakkada yanne
    ------ Post added on Dec 31, 2022 at 8:07 AM
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,917
    6,807
    113
    39
    Galle
    නූල දාපු වෙලේනං බුදි.
    ඊට පැයකට පස්සෙ වැසිකිළියෙ හිටියෙ.
    දැන්නං ටවුන්හෝල් එකේ විශන් කෙයා එකට ඇවිත් ඉන්නෙ.
    U.bada vision care eke dora arina ekaa?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    ade blue cut lenses PRice ahapanko.,frame eka thiyanava


    erozen eakkada yanne
    ------ Post added on Dec 31, 2022 at 8:07 AM
    හරි... ටිකකින් කියන්නම්. බ්ලූ කට් ලෙන්ස් කිවුවම හරිද වෙන මුකුත් නෑනෙ..??
    U.bada vision care eke dora arina ekaa?
    😂😂
    අඳුරන කෙනෙකුගෙ ටෙස්ට් වගයක් ගන්න ආවෙ...
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,140
    1
    52,348
    113
    ප*යාගල
    sorry.com
    නූල දාපු වෙලේනං බුදි.
    ඊට පැයකට පස්සෙ වැසිකිළියෙ හිටියෙ.
    දැන්නං ටවුන්හෝල් එකේ විශන් කෙයා එකට ඇවිත් ඉන්නෙ.
    ඒඑ ඔකෙන් Frame ගනිද්දි බලල ගනින්. Unbalanced ewwa denne. Pattahoru
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,719
    1
    62,746
    113
    Mother Earth
    ලැට් එකේ දොර කැඩිලා. දොරක් බලන්න Alumex එකට ගියා. රුපියල් 13000ක්‌ කිව්ව. වටේ තාප්ප ගහල තියෙද්දී දොරවල් මොකටද ඇහුවම අම්මා බැන්නා. 13000ක්‌ කියන්නේ වැඩියි නේද බන්? ලැට් එකට roller door එකක් දාන්න පුළුවන් ඒ ගානින්. 😩
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    enam frame eka 25,000k wath wei.. samahara thanwala frame eka eyalagenma ganna ona
    මෙයාලගෙ ලෙන්ස් විතරක් මාරු පුලුවන් කිවුව.
    FRAME EKA THIYANAWA,THIYANA LENS DEKA IVARAI.ALUTH EKAKAKTA MARU WENNA BALUWE
    13000ක්,
    කොටුවෙ තැන්වල යන ගණං බලන්න. ඒවයෙ හාරපන්දහට පුලුවන් ඇති.
     
    • Like
    Reactions: NRTG and animation

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,876
    113
    මම නම් මේ වෙලාවේ salitha22 ගේ ත්‍රෙඩ් එක කියවනවා. තාම ඇඳේ බන්.. Bed tea එක ගැහුවා මුං කැවුමක් එක්ක :)
    ඇඳෙන් නැගිටල ශරීර කෘත්ය්ට ගියා
    සත්තුන්ට කන්න දුන්නා
    උදේට කෑවා.. පරිප්පුයි චිකනුයි සුදු බතුයි..
    (ගස්) බල්ලව නෑව්වා.. මැක්කෝ අරන් දාලා powder එකකුත් දාලා නිදි කරා.. (අම්මත් උදව් වුණා වැඩේට)
    දැන් ඇඳේ හාන්සි වෙලා තේ එකක් ගහන ගමන් එළකිරියේ එහා මෙහා යනවා :)
    තව ටිකකින් නැගිටලා personal website එක improve කරලා ගන්න පටන් ගන්න ඕනේ..