Tip එහෙම ගොඩක් දෙනවද බං ඉතින්. මම නම් ඔය 1000 - 1500 ක දෙයක් ගෙනාවොත් ලඟ 100 ට වගේ රවුම් වෙන්න තමයි දෙන්නෙ. එ‍් කියන්නෙ 50 - 100 නෙ. ඊට වඩා වෙන එවුන් දෙනවද? ඕඩරේ percentage එකක් ගත්තොත් 5-10% වත්?
1000 - 2000 මම දෙනවා
ඒ හින්දා පටන් ගන්න
1000 - 2000 tip දෙන්නෙ මොනවා ගෙන්නගෙනද බං?![]()
කොත්තු රයිස් තමයි
ටිප් එක දෙන්න ඕන හින්දා ඕඩර් කරන්නේ
සිරවට බන් කඩේ 500යි නම් උන්ගේ 800Mn nm issara dunna gena gena sareta...dnnm mama ma gihin genne...uber eats eke 1000 eka 1500 ta witara list karanne...kaama dekak gaddi ara salli walin tawa ekak ganna puluwn...kari pakku.