Ubala wadiyenma adare???

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    එතකොට ඔය හසලක ගාමිනීලා එහෙම අනික් අයට ආදරේ කරන්නේ නෑතුව ඈති මයෙහිතේ

    තමන්ට ආදරය කරන නිසා තමයි මිනිහෙක් රට වෙනුවෙන් මැරෙන්නේ. තේරෙනවද මන්දා
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඇයි? උඹලා කෙල්ලො තියන් ඉන්නෙ බෝනික්කො වගෙ අන්දලා රාක්ක වල් තියන් ඉන්නද?


    HIGHLY AGREED...... OYA MATTAMIN INNA PULUWAN UNTA DIYUNU WENNA PULUWAN :d PENAWA NE API KELA WELA INNE EHEMA UN NATHI NISA DAN WATH TRY DANA ONA :baffled:

    1 TATTA 2 LOVE EKA (KELLA ) 3 AMMA :)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,803
    12,736
    113
    Mahanuwara
    motivational%20quote%20inspirational%20wallpapers%20happiness%20quote%20thoughtful%20quote%20happy%20wallpaper%20desktop%20wallpapers%20free%20love%20quote%20wallpapers%20(19).jpg
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඔය ඔක්කොටම ආදරේ කරන්න කලින් තමන් තමන්ට ආදරේ කරන්න පුරුදු වෙයන්.. එහෙම නැති එකාට බෑ කවදාවත් වෙන කෙනෙක්ට, වෙන දේකට ආදරේ කරන්න..​