මමනම් කියන ඕන දෙයක් දෙන්නම අහනව... ඒත් බැන්ද දවසක වෙනම ඉන්න එක හොදයි කියලයි බැදපු හැම එකාම කියන්නෙනම්... ඒත් බැදපු හැම එකාටම එහෙම වයසක අම්මයි තාත්තයි තනියම දාල යන්න පුලුවන්ද කියලත් හිතෙනව වෙලාවකට.. අනේ මන්ද බන්... Matat awla ekai ban