ubalage demawpiyo

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ubalage demawpiyanta deyak kiyala therum karanna puluwanda ban? ape ammatai thaaththatainam melo deyk kiyala therum krnna ba, eyala hari kiyana mathemai inne. man dan mkuth kiyanne na kiyndeta hm ow kiyala innwa, eth bandama leli ekka mona wali yaida danne na. man mehen ynwatath kmthi nane meyala
     
    • Like
    Reactions: kavindagk

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ubalage demawpiyanta deyak kiyala therum karanna puluwanda ban? ape ammatai thaaththatainam melo deyk kiyala therum krnna ba, eyala hari kiyana mathemai inne. man dan mkuth kiyanne na kiyndeta hm ow kiyala innwa, eth bandama leli ekka mona wali yaida danne na. man mehen ynwatath kmthi nane meyala

    මම කියන දේවල් පිලිගන්න අවස්ථා තියෙනවා. හැබැයි සමාජ දැනුම අතින් ඒගොල්ලෝ මට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. ඒ නිසා බොහෝදුරට වෙන්නේ මම එයාලා කියන දේ පිළිගැනීම තමයි.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    ටික කාලයක් ගියාම සමහර දේවල් තේරුම් ගන්නවා.
     
    • Like
    Reactions: RottenCOLT
    අම්මා නම් මේ බනිනවා මේ හොදයි..😌 තාත්තා නම් ඕනෙ වෙලාවක මගේ පැත්තෙ.. තාත්තා මගේ මන් තාත්තගෙ. 😍 කවදා හරි නැන්දම්මගෙන් අපිට බැනුම් අහන්න වෙනවා කියලා තමයි අම්මා නම් කියන්නෙ.. 🥴🥴
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,647
    26,021
    113
    Number 1 rule for any one කසාද බැදලා එක දවසක් වත් මහ ගෙදර ඉන්න එපා එහෙම කරන්න අමාරු නම් බදින්න එපා.
    කුළියට වත් ඉන්න බලපන් , බැඳලා නම්. ඉන්න බැහැම තමයි.
     
    • Like
    Reactions: RottenCOLT

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,719
    2,196
    113
    ubalage demawpiyanta deyak kiyala therum karanna puluwanda ban? ape ammatai thaaththatainam melo deyk kiyala therum krnna ba, eyala hari kiyana mathemai inne. man dan mkuth kiyanne na kiyndeta hm ow kiyala innwa, eth bandama leli ekka mona wali yaida danne na. man mehen ynwatath kmthi nane meyala
    මන් නම් ඉස්සර ට්‍රයි කරා තෙරුම් කරන්න. පස්සේ මන්ම තෙරුම්ගත්තා එයාලට දෙවල් තෙරුම් කරලා දිලා පලක් නැ කියලා. කාලේ ආවම එයාලම තෙරුම් ගන්නවා. දැන් නම් සමහරක් දෙවල් කරද්දි මගෙනුත් අහනවා මෙහෙම කරොත් හොදයි නෙද කිය කිය.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අම්මට නන් දෙයක් තේරුම් කරල දෙන්න පුලුවන්
    ඒත් තාම, එහෙම දෙයක් හම්බෙලා නෑ

    තාත්තත් එක්ක වැඩි බජනයක් නෑ
    උන්දැට තේරුම් කරන ගියොත් මට පොලු පාර කන්නෙ වෙන්නෙ
    ගනුදෙනු වෙන්නෙ අම්ම හරහා
     
    • Love
    Reactions: NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මමනම් කියන ඕන දෙයක් දෙන්නම අහනව... ඒත් බැන්ද දවසක වෙනම ඉන්න එක හොදයි කියලයි බැදපු හැම එකාම කියන්නෙනම්... ඒත් බැදපු හැම එකාටම එහෙම වයසක අම්මයි තාත්තයි තනියම දාල යන්න පුලුවන්ද කියලත් හිතෙනව වෙලාවකට.. අනේ මන්ද බන්...
     
    • Like
    Reactions: kevin_levin