Ubalage Mental Health එක තියාගන්නේ

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    Ubalage Mental Health eka thyaganne khmada
    Mata mathak athi kaleka hoda sihiyen htye na bn
    Full depressed
    Normal Wenna ba
    Exam repeat una eka thama awula
    Meka goda daganne khmada kyla hithaganna ba
    samahara ewa therenne na
    Ubala repeat goda dagathth widiya kypallako
     
    • Like
    Reactions: white cat and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බෞද්ධාගමෙ නම් හවසට පංසලකට පලයන්.. ගෙදර ලන්ග එකට එන්වෙයි වැඩිය අදුනන අය නැති1 කට. ගිහින් වාඩි වෙලා හෙමින් හෙමින් උඹේ ජීවිතේ තියන පස්න ටික කල්පනා කරල ඒවට සොලුශන්ස් ටික හිතපන්.. හිතල එතනදිම ටාකට් දාගනින් ඔලුවට.. දාල බුදුන් වැදපන් මට මේ ප්ලැන්1ට යන්න ශක්තිය ධයිර්යය දෙන්න කියලා... ඔලුව හොදටම රිලැක්ස් වෙනවා මට නම් පංසල් ගියාම..ඉදිරිපැය 24 උඹේ ඉලක්කෙ වෙනුවෙන් කල කල යුතු දේ කරල හෙට හවසටත් පන්සලට වරෙන්. ඇවිත් කන්ෆර්ම් කරපන් උඹ උඹටම අන්තිම පැය 24 සක්සස් කියල හෝ ඒ ගැන සාරාංශයක් හිතපන්. ඕක දිගටම කරපන් වැඩේ හරියනකන්..මුල් සති2 ඩේලි පන්සල් වරෙන්.ඉන් පස්සෙ දවස ගානේ නාවට කමක් නෑ..
     
    meka krla thyeda ayye

    Mata thyena awula negative thinking Meka karaganna ba kyla hithenwa
    Samahara ewa therenneth na
    Ethakota oya dekama ekathu wela daraganna bari wenwa
     
    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    mata hithena vidihata uba eka genama hithanawa wedi, ekai othana thiyana prashne, manasa tikak nidahase thiyaaganian. sindu tikak ahapan, bhawanaawak karapan. nidahase tikak welaa uba kemathi thenakata gihin, hitha sehellu karaganin.
     
    • Like
    Reactions: ExamHe

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mama
    meka krla thyeda ayye

    Mata thyena awula negative thinking Meka karaganna ba kyla hithenwa
    Samahara ewa therenneth na
    Ethakota oya dekama ekathu wela daraganna bari wenwa
    ow krala thi.oka tama mage krame.
    uba tama uba gena danne wena kawrth neweyine.
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    mata hithena vidihata uba eka genama hithanawa wedi, ekai othana thiyana prashne, manasa tikak nidahase thiyaaganian. sindu tikak ahapan, bhawanaawak karapan. nidahase tikak welaa uba kemathi thenakata gihin, hitha sehellu karaganin.
    Sahallu krganna bane
    Mekama mathak wenwa mata
    Nida ganna kotath mathak wenwa
    Nagitina kotath mathak wenwa
    Marenna hithenwa oka daraganna baruwa

    mama

    ow krala thi.oka tama mage krame.
    uba tama uba gena danne wena kawrth neweyine.
    Mamawath mama gana danne na hariyata
    Hitha ganna ba mkadaa krnna ona kyla
    Thnx advice ekata
     
    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    Sahallu krganna bane
    Mekama mathak wenwa mata
    Nida ganna kotath mathak wenwa
    Nagitina kotath mathak wenwa
    Marenna hithenwa oka daraganna baruwa
    marry karala inne uba? ehema nam wife ekka katha karapanko oka gena, ehema neththam aduma gaane ubage amma, thaththata hari kiyala eyalagen upades tikak ganin, jivithe hadaganna vidiha gena.
     
    • Like
    Reactions: ExamHe

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,273
    166,536
    113
    එකමත් එක රටක
    repeat වෙන්න ඇත්ත හේතුව උබ දන්නවා ඇති නේ ??
    තේරෙන්නේ නෑ කියන හේතුවක් නෙවෙයි බන්..
    උබට බෑ කියලා හිතන්න එපා කොයි වෙලේවත්. අනිත් උන්ව ඕනවට වඩා ලොකු කරන්නත් එපා.. ඔක්කොම උන් ගොඩක් එක වගේ. අනිත් උන්ව ලොකු කරගෙන, උන් හෙන මීටර් වැඩ්ඩො කියලා උබවම යටට දාන්න එපා. ඔය exam මානසිකත්වයෙන් එලියට ගිහින් ඕක දිහා බලන්න පුලුවන් නම් උබට ඕකට බය නැතුව හේතුවක් හොයා ගන්න පුලුවන්.
    හිතපන් අපි O/L ලියනකන් හෙන ලොකු විබාගේ, pressure.. හැබැයි OL ඉවර වෙලා අයිත් හැරිලා බැලුවම මොකද්දා OL කියලා හිතෙනවා. උබ AL හරියට කරපු එකෙක් නම් AL ඔහොම හිතෙනවා. ඕන දෙයක් ලොකු නෑ බන් බය නැත්නම්.. කාටද බන් අපි බය වෙන්නේ ?
    exam repeat උනා කියලා අවුලක් නෑ. ගේමට repeat ගොඩදානවා කියලා හිතලා ගොඩ දාපන්. ජය! (y)
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    යකෝ මම මළු ජීවිතේම ෆේල්
    ඒත් මොකක්දෝ විසාල සතුටක් හිතේ තියෙනව

    Mata nm ehema na bn
    Mata hithennema mama wedak na kyla bn
    Hopeless
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Mata nm ehema na bn
    Mata hithennema mama wedak na kyla bn
    Hopeless
    වයස කීයද?
    බැඳලද?
    දැං කාලයක් තිස්සෙ ඔහොමනං ඩොකටර් කෙනෙක්ට විස්තරේ කියල බැලුවොත් මොකද?
     
    Last edited:
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    marry karala inne uba? ehema nam wife ekka katha karapanko oka gena, ehema neththam aduma gaane ubage amma, thaththata hari kiyala eyalagen upades tikak ganin, jivithe hadaganna vidiha gena.
    Na bn
    Ehenam mata khmath meka draganna bari wenwa a pressure ekath ekka
    Meka goda daganna nm repeat goda daganna ona bn
    Eka karaganna baruwa mn inne

    repeat වෙන්න ඇත්ත හේතුව උබ දන්නවා ඇති නේ ??
    තේරෙන්නේ නෑ කියන හේතුවක් නෙවෙයි බන්..
    උබට බෑ කියලා හිතන්න එපා කොයි වෙලේවත්. අනිත් උන්ව ඕනවට වඩා ලොකු කරන්නත් එපා.. ඔක්කොම උන් ගොඩක් එක වගේ. අනිත් උන්ව ලොකු කරගෙන, උන් හෙන මීටර් වැඩ්ඩො කියලා උබවම යටට දාන්න එපා. ඔය exam මානසිකත්වයෙන් එලියට ගිහින් ඕක දිහා බලන්න පුලුවන් නම් උබට ඕකට බය නැතුව හේතුවක් හොයා ගන්න පුලුවන්.
    හිතපන් අපි O/L ලියනකන් හෙන ලොකු විබාගේ, pressure.. හැබැයි OL ඉවර වෙලා අයිත් හැරිලා බැලුවම මොකද්දා OL කියලා හිතෙනවා. උබ AL හරියට කරපු එකෙක් නම් AL ඔහොම හිතෙනවා. ඕන දෙයක් ලොකු නෑ බන් බය නැත්නම්.. කාටද බන් අපි බය වෙන්නේ ?
    exam repeat උනා කියලා අවුලක් නෑ. ගේමට repeat ගොඩදානවා කියලා හිතලා ගොඩ දාපන්. ජය! (y)
    Thnx meka kiyewwama podi mewwa ekak awa

    ඕනවට වඩා දේවල් ගැන හිතපුවාම ඔහොම වෙනව.
    Ow mcn overthinking nawaththaganna ba
    ගේම් එකක් ගහල ෆිලුම් එකක් බලලා ආතල් එකේ හිටපන් බන් මොකෝ අපි හැමදාම ජිවත් වෙන්න ආපු උන්ද හැමෝටම ප්‍රශ්න තියෙනවා.
    Ohoma hithanna ba bn
    වයස කීයද?
    බැඳලද?
    දැං කාලයක් තිස්සෙ ඔහොමනං ඩොකටර් කෙනෙක්ට විස්තරේ කියල බැලුවොත් මොකද?
    Doc kenekta meka hoda krnna ba bn
    Metika goda dagannakan mage hithe oka thyenwa ne
    A kiyanne meka hoda wenne na eka nathi wenakan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Doc kenekta meka hoda krnna ba bn
    Metika goda dagannakan mage hithe oka thyenwa ne
    A kiyanne meka hoda wenne na eka nathi wenakan

    මිනිස්සු මානසිකව ලෙඩ වෙන්නෙ ඔය වගේ දේවල් හින්ද තමා, නැතුව ඕපපාතිකව කියල හිතුවද
    මොකක්ද විභාගෙ? තමන්ට ඕක ඔච්චර අමාරුනං, වෙන පැත්තක් ගැන හිතුවොත් මොකද
    අමාරුවෙන් මොකුත් කරන්ඩ එපා. ආස දෙයක් කරන්ඩ
     
    Last edited:

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    Mata nm ehema na bn
    Mata hithennema mama wedak na kyla bn
    Hopeless
    ඔහොම හිතන තාක් කල් ඔහොම ම තමයි බන්... උබ හිතන දේවල් තමයි ඉතින් උබේ ජීවිතේට ලගාවෙන්නේ..

    Optimized-232048-Rhonda-Byrne-Quote-Through-this-most-powerful-law-your-thoughts.jpg

    "මනෝපුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා"..(සියල්ලට මූලික වෙන්නේ මනසය. මනසම ශ්‍රෙෂ්ඨ වේ")
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ජීවිතේ Repeat / Fail කියන ඒවා උබට විතරක් නෙමේ අපි හැමෝටම පොදු කාරණාවක්.. මම තරම් රිපීට් වෙච්ච එකෙක් නැතුව ඇති බන් මේ ලෝකේ... :lol::lol::lol: කෙල්ලෝ හින්දා කෙලෝගෙන අම්බානෙට ලකා ගහගෙන ඔහේ චොර උන කාලයක් තිබ්බා..:dull: ඔය ප්‍රශ්නෙට උඹම හිතලා ගොඩ එන්න ඕනේ... මෙහෙමයි...

    දැන් ඔය Repeat උනාමා රෑට නින්ද යන්නේ නෑ... උදේටත් නැගිට්ටම මතක් වෙනවා.. කන්න බෑ.. බොක යන්නේ නෑ.. ඕවා ඔහොම තමා.:baffled:. බය ඇති උනාම එහෙම තමයි... ගිය දේ ගියා... Past is past...Repeat උනා නම් ආයේ කරන්න නේ බන් තියෙන්නේ.. මෙහෙමයි...

    ආයේ කරද්දි බොක්කෙන්ම බැහැපන්... උඹ Repeat එකට සල්ලි ගෙවද්දිම ගේමට එන්ටර් වෙයන්.. මේ ගෙවන සල්ලි වලට උඹ සාධාරණයක් කරනවාමයි කියලා ඔළුවට ගනින් slip එක අතට ගත්තම...:cool: ඒ මොරාල් එක විභාගෙට යනකන්ම තියා ගනින්.. :love:

    දැන් මහන්සි වෙයන්..:growl: බුකියේ අරකේ මේකේ රස්තියාදු ගහලා ගොඩ ගිය එකෙක් නෑ..:no: මහන්සි වෙයන්..Repeat වෙච්ච විෂ‍ය ගනින් අතට.. ඒකේ ලෙක්චර්ස් ටික Print-out ගහපන් ලස්සනට.. A4 බන්ඩල් එකක් ගනින්.. Colorful හයිලයිටර් පාට පෑන් සෙට් එකක් ගනින්.. දැන් ලෙක්චර් Slide go through කරපන්... වැදගත් හැම එකක්ම Highlight කරපන්.. ගත්තු A4 වලින් Short Note ගහපන්... ඒවත් Highlight කරපන්... ඔහොම පිළිවෙලකට කලාම බලද්දි හරිම ආසයි.. ලේසි පහසුයි මතක තියා ගන්න..

    කම්මැලි වෙන්න එපා.. නිකරුණේ අනවශ්‍යය දේවල් වලට කාලය නාස්ති කරන්න එපා.. :no: exam ලංවෙද්දී පාඩම් කරන කාලය වැඩි කරපන්.. උදේ ඉඳන් රෑ වෙනකන් මහන්සි වෙයන්...

    තේරේන්නේ නැති දෙයක් තියෙනවා නම් ඉන්ටර්නෙට් එකෙන් බලපන්.. ඕනේ තරම් ඉගෙන ගන්න දේවල් තියෙනවා.. සෙට් එකේ බ්‍රයිටෙක් ඉන්නවා නම් උට කියලා කුප්පියක් දා ගනින්... බැරි දේවල් අහ ගනින්.. ලැජ්ජ වෙන්න එපා.. exam ලංවෙනකොට අර ගහපු ඔක්කොම Notes ටික කියෝපන්.. අවුරුදු 4ක Past papers හොයාගෙන කරපන්... හොඳට මතක තියා ගනින්.. ගැම්මේ ඉඳපන්... විභාගෙට යනකන් මාරාන්තික බයයි.. ඒත් තමන් පාඩ්ම කරපුවා පේපර් එකේ තියෙනවා කියලා දැක්කම කිරි කජු වගේ ලියන්න පුළුවන්.. නිවරවුල් මනසකින් විභාග ශාලාවෙන් එළියට එන්න පුළුවන්...

    ලකුණු එද්දි තමන් පාස්... :cool:

    මම ගොනා මම මැට්ටා. මැරෙන්න ඕනේ අරක මේක කියලා හිතුවොත් හැමදාම වලේ තමා... නරක යාළුවෝ අයින් කරපන්.. සිංදුවක් අහපන්.. තමන් කැමති තැනක ඇවිදපන්... බොක්කෙම හොඳම යාළුවෙක් ඉන්නවා නම් උගෙත් එක්ක බියර් එකක් ගහපන්.. (වල බහින ලොන්ත කකුට්ටෙක් නෙමේ.ඉගෙන ගත්තූ උඹට උඹේ ජීව්තේ ගොඩ දා ගන්න ඇඩවයිස් එකක් දෙන කෙනෙක් :yes:) එක ටින් එකයි නම් එකයි.. කරටි කැඩෙන්න නෙමේ.. ඒ ටින් එක ගහන ගමන් උඹේ ප්‍රශ්න උගෙත් එක්ක බෙදා ගනින්.. හිතේ දුක කියපන්.. අදහස් හුවමාරු කර ගනින්...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම ගොනා මම මැට්ටා. මැරෙන්න ඕනේ අරක මේක කියලා හිතුවොත් හැමදාම වලේ තමා...

    sirawata mu baba wenawa.. yako oita wadiya pasna minisunta tiynawa... kammalikamata hethu hoyan nathuwa me dan weda patan ganin
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ප්‍රශ්න කියන දේ හැමදාම තියනවා. වැඩියේ හිතන්න එපා කියල කියන්න ලේසි එත් ප්‍රශ්නේ තියන එකාට තමා එකේ අමාරුව තියෙන්නේ. අපිත් exam repeat වෙලා ඒවා ගොඩ දාලා degree ය ගොඩ දාලා interview fail වෙලා ඊට පස්සේ මහන්සි වෙලා අයේ interview ගොඩ දාලා ජෝබක් ගොඩ දාලා කටු කාලා ප්‍රශ්න ගොඩේ promotion ගොඩ දාලා හිටියට තාමත් එක එක ප්‍රශ්න.
    උඹට ලොකුවටම මැරෙන්න වගේම හිතෙනවනම් ඩොකෙක් ව හම්බවෙයන්. ඊට මෙහා තියෙන්නේ positive thinking ගැන study කරන එක සහ හිත නිවාගන්න ඉතින් හොඳම දේ ධර්මයට කිට්ටු වෙන එක.
    ජිවිතේ ප්‍රශ්න වලින් ගොඩ ආපු අයගේ ජිවිත කතා ටිකක් කියවන්න. උඹට වඩා ප්‍රශ්න තියන අය ලෝකේ ඉන්නවා කියල තේරුම් ගන්න. අනික exam එක ජීවිතේම කියල හිතන්න එපා. studies කෙල වෙලා වෙන පැති වලින් ජිවිතේ දිනපු මිනිස්සු ඕන තරම් ඉන්නවා. අන්තිමට වැදගත් වෙන්නේ හිතේ සතුට.
     
    • Like
    Reactions: ExamHe