උබලගේ ෆැමිලි එකට මාසෙකට යන වියදම කීයද?කෑම වියදම,බිල් ගෙවන්න යන වියදම එහෙම.උබලා ජොබ් කරන්නේ නැත්නම් ගෙදර අයගෙන් අහලා කියන්න.කියන්න අකමැතිනම් poll එකේ යන ගාන දාලා ෆැමිලි එකේ ඉන්න ගාන කොමන්ට් කරන්න..

RS 15,000-25,000
RS 30,000-45,000
RS 50,000-65,000
RS 70,000+
RS 30,000-45,000
RS 50,000-65,000
RS 70,000+



