Uber එකක ගිහින් හැප්පුනොත්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    Uber එකක හයර් ගිහින් වාහනේ හැප්පුනොත් මගින් විදිහට අපිට මොකක්හරි රක්ෂනයක් මොනාහරි තියනවාද ?

    හැප්පුන අය ඉන්නවාද
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඌබර් හයර් දානවා නං ඒ වාහනේට සහ මගීන්ම්පු ආවරණය වෙන සම්පුර්ණ රක්ෂණයක් ගන්න එපයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබර් කියන්නෙ රයිඩ් ශෙයාරින් සීන් එකක් නේද? ඒවල යන මිනිස්සු වෙන පොදු ප්‍රවාහන වල වගේ මගියෝ විදියට ගනන් ගන්නවද?