හොර වැඩ කරන උන්ට හොරු නේන්නං කියන්නේ වෙන මොකද්ද ආය.
මොකක්ද හොර කරන මහා හොර වැඩේ උබ හොර වැඩ කරලම නැද්ද??? ලොල් මාරම ලොජික් ඕව නම් ....
හොර වැඩ කරන උන්ට හොරු නේන්නං කියන්නේ වෙන මොකද්ද ආය.
මීටරේ අනිවාර්ය කරා , නිශ්චිත දුර ප්‍රමානය අනුව මිල ගැසට් කරා මහා අමාරු දෙයක්වත් කාටවත් විරුද්ද වෙන්ඩ උවමනාවක්වත් නැනෙ..මොකක්ද උබලට uber එක්ක තියෙන අමුතු ලව් එක???? උබලට වටින්නෙ uber ද නැත්තන් රටේ මිනිස්සුද????![]()

ඒකට කරන්ඩ දෙයක් නැ දෙසේ හැටියට වාසේ කියුවලු...ඒක නිසා මිල නියාමනයක් අත්යාවශ්යයි..ඒක ආණ්ඩුවෙන් වෙන්ඩ ඔනෙ දෙයක් ලක්ශ ගානක් ඕකෙන් ජීවත් වෙනවනෙ..ඕකෙන් බඩේපාර වදින්නෙ සියලුම පක්ශවල උන්ටනෙ.. පොඩි කාර් එකක් අරන් වෙනස උදාකර ගන්ඩ හිතපු උනුත් ඇතිනෙ අද මහ මගට වැටුනට..ගොන්නු කියල මරන්ඩද බැනෙ ඒක නිසා හැමෝටම සාධාරනය්ක් වෙන්ඩ ඔනෙමයි මේ ගැටලුවට..
![]()
meka news ekak wenakota, labaya gana TV eke, pattare kiyanakota ibema minissu phone ekata app eka dagannawa kagenhari ahagena hari.
Akilaya kalin kiwwe pickme eken double agentlawa uber ekata dala thibba kiyala. Ewage gamak gahanna aththe.
Pick me hinda normal taxi walata witharai padu
Normal taxi duwana un pick me un ekka patta malak thiyenawa.
Uber hinda pickme + normal taxi untai degollotama padui.
Dan pick me eka haduwe normal drivers la ekka ekathu wela podu sathurawa paraddanna wada karapu eka. E wada karapu eke amathara wasiyak widiyata pickme ekai normal taxi unui athare kalin thibba hith amanapa kam pawa adu/nathi wenawa. Un degollo unath hithanne, api degollo ekata gemak gahuwa kiyalane.
Wade kiyanne Uber eka lassanata wade handle kara. Ekai un ubala wage unwath dinuwe![]()

කාලෙක ඉදන් threads කියවන්නේ... මේ erozan කියන හාදය ගන්නේ මරුම ආතල් එකක් එළකිරි එකෙන්.. ඌ කරන්නේ මොකක් හරි හොදට ඇදෙන thread එකක් බලල එකේ තියන බහුතර මතේට විරුද්ද comment එකක් දානවා.. එක දැම්මම මේකේ ඉන්න අනිත් එවුන් එක එක තර්ක දදා උත් එක්ක argue කරනවා.. අන්තිමට දෙපැත්තෙන්ම හොදට බැනගත්තට පස්සේ erozan දාන්න තර්ක නැති උනාම වද පොන්නය බැංකුව කැඩුව කියල රනිලටයි සිරාටයි බනිනවා.. බලද්දී ඒ thread එකේ topic එක එකක් argue කරන්නේ තව මගුලක්.. මේකේ උනුත් ඉතින් හැමදාම bite වෙනවා..![]()

uber එකේ නම් ඉන්නවා සමහර සුපිරි sick පොරවල්. දවසක් මම ගිය එකක driver කාරයා පාරේ ගැනු කෙනෙක් දැක්ක ගමන් ටහිකෙන්න brake පාරක් ගහල horn ගගහ ඉදල යන්නේ. මූ මේ වැඩේ කරා නුගේගොඩ ඉදල මහරගම වෙනකන්ම. මේ වගේ එවුන්වට නම් සමාජෙන්ම හොද පාඩමක් උගන්නන්න ඕන.
3wheel park වල දවස තිස්සෙම නිකන් වාඩි වෙලා ඉදල, ඒවා වල නගින මිනිස්සුන්ගෙන් rs 50 ගමනට rs 300-400 සල්ලි කඩන කැරි සත්තුන්ව පෝෂණය කරන එකත් විකල්පයක් නෙවෙයි. මුන්ගේ logic ඔක්කොම තියෙන්නේ ඇග පත මහන්සි නොකර සල්ලි හම්බ කරන්න. එකයි මුන් side එකෙන් කූඩු, ගංජා සහ බඩු business වලටත් බහින්නේ. මම කවදාවත් මුන්ට නම් මගේ සල්ලි දෙන්නේ නැහැ. ගාන වැඩියෙන් හරි Uber, pickme එකක යන්න මම කැමති මුන්ට සල්ලි දෙනවට වඩා.
ලංකාවේ ඔහොම තමා
තමන්ට වඩා අඩුවට දෙයක් වෙන එකෙක් දෙද්දි උන්ට ගහනවා
එක්කෝ උන් වද බෙහෙත් දානවා කියලා කතා වටේ යවනවා
කවදා ගොඩ යයිද මන්දා මේ රටනම්