UBER එකෙක්ට_නෙලලා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොර වැඩ කරන උන්ට හොරු නේන්නං කියන්නේ වෙන මොකද්ද ආය.

    මොකක්ද හොර කරන මහා හොර වැඩේ උබ හොර වැඩ කරලම නැද්ද??? ලොල් මාරම ලොජික් ඕව නම් ....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මීටරේ අනිවාර්ය කරා , නිශ්චිත දුර ප්‍රමානය අනුව මිල ගැසට් කරා මහා අමාරු දෙයක්වත් කාටවත් විරුද්ද වෙන්ඩ උවමනාවක්වත් නැනෙ..මොකක්ද උබලට uber එක්ක තියෙන අමුතු ලව් එක???? උබලට වටින්නෙ uber ද නැත්තන් රටේ මිනිස්සුද???? :baffled::baffled:

    :baffled::baffled:
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    මීටරේ අනිවාර්ය කරා , නිශ්චිත දුර ප්‍රමානය අනුව මිල ගැසට් කරා මහා අමාරු දෙයක්වත් කාටවත් විරුද්ද වෙන්ඩ උවමනාවක්වත් නැනෙ..මොකක්ද උබලට uber එක්ක තියෙන අමුතු ලව් එක???? උබලට වටින්නෙ uber ද නැත්තන් රටේ මිනිස්සුද???? :baffled::baffled:

    ewa ehema welada balapanko parata bahala..gon gemba :frown:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    ඒකට කරන්ඩ දෙයක් නැ දෙසේ හැටියට වාසේ කියුවලු...ඒක නිසා මිල නියාමනයක් අත්යාවශ්යයි..ඒක ආණ්ඩුවෙන් වෙන්ඩ ඔනෙ දෙයක් ලක්ශ ගානක් ඕකෙන් ජීවත් වෙනවනෙ..ඕකෙන් බඩේපාර වදින්නෙ සියලුම පක්ශවල උන්ටනෙ.. පොඩි කාර් එකක් අරන් වෙනස උදාකර ගන්ඩ හිතපු උනුත් ඇතිනෙ අද මහ මගට වැටුනට.:P:P.ගොන්නු කියල මරන්ඩද බැනෙ ඒක නිසා හැමෝටම සාධාරනය්ක් වෙන්ඩ ඔනෙමයි මේ ගැටලුවට..:yes::yes:

    Mila niyamane kiyanne kohomada? Uber thaman km sadaha aya karana gasthuwa 2 x guna karana ekada
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    end of the day its all about customer service demand and supply. this talk of currecny leaving sri lanka is bull shit.
    sri lankans never like to move on...they always want to stay the same method. Technology has come and they must embrace it.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    කාලෙක ඉදන් threads කියවන්නේ... මේ erozan කියන හාදය ගන්නේ මරුම ආතල් එකක් එළකිරි එකෙන්.. ඌ කරන්නේ මොකක් හරි හොදට ඇදෙන thread එකක් බලල එකේ තියන බහුතර මතේට විරුද්ද comment එකක් දානවා.. එක දැම්මම මේකේ ඉන්න අනිත් එවුන් එක එක තර්ක දදා උත් එක්ක argue කරනවා.. අන්තිමට දෙපැත්තෙන්ම හොදට බැනගත්තට පස්සේ erozan දාන්න තර්ක නැති උනාම වද පොන්නය බැංකුව කැඩුව කියල රනිලටයි සිරාටයි බනිනවා.. බලද්දී ඒ thread එකේ topic එක එකක් argue කරන්නේ තව මගුලක්.. මේකේ උනුත් ඉතින් හැමදාම bite වෙනවා.. :p
     
    Last edited:

    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18

    meka news ekak wenakota, labaya gana TV eke, pattare kiyanakota ibema minissu phone ekata app eka dagannawa kagenhari ahagena hari.

    Akilaya kalin kiwwe pickme eken double agentlawa uber ekata dala thibba kiyala. Ewage gamak gahanna aththe.

    Pick me hinda normal taxi walata witharai padu

    Normal taxi duwana un pick me un ekka patta malak thiyenawa.
    Uber hinda pickme + normal taxi untai degollotama padui.

    Dan pick me eka haduwe normal drivers la ekka ekathu wela podu sathurawa paraddanna wada karapu eka. E wada karapu eke amathara wasiyak widiyata pickme ekai normal taxi unui athare kalin thibba hith amanapa kam pawa adu/nathi wenawa. Un degollo unath hithanne, api degollo ekata gemak gahuwa kiyalane.

    Wade kiyanne Uber eka lassanata wade handle kara. Ekai un ubala wage unwath dinuwe ;);)

    ;)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,717
    1
    57,886
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාලෙක ඉදන් threads කියවන්නේ... මේ erozan කියන හාදය ගන්නේ මරුම ආතල් එකක් එළකිරි එකෙන්.. ඌ කරන්නේ මොකක් හරි හොදට ඇදෙන thread එකක් බලල එකේ තියන බහුතර මතේට විරුද්ද comment එකක් දානවා.. එක දැම්මම මේකේ ඉන්න අනිත් එවුන් එක එක තර්ක දදා උත් එක්ක argue කරනවා.. අන්තිමට දෙපැත්තෙන්ම හොදට බැනගත්තට පස්සේ erozan දාන්න තර්ක නැති උනාම වද පොන්නය බැංකුව කැඩුව කියල රනිලටයි සිරාටයි බනිනවා.. බලද්දී ඒ thread එකේ topic එක එකක් argue කරන්නේ තව මගුලක්.. මේකේ උනුත් ඉතින් හැමදාම bite වෙනවා.. :p

    erozan බලන්නෙ රටේ හැම ප්‍රශ්නයක්ම ආපහු මහින්ද බලයට අරන් එන්න අතකොලුවක් කරගන්න. මහින්දගෙ කාලෙ ප්‍රශ්න විසඳුව නම් ඌට අකුලගෙන ගෙදර යන්න වෙන්නෙ නෑනෙ.
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    කාලෙක ඉදන් threads කියවන්නේ... මේ erozan කියන හාදය ගන්නේ මරුම ආතල් එකක් එළකිරි එකෙන්.. ඌ කරන්නේ මොකක් හරි හොදට ඇදෙන thread එකක් බලල එකේ තියන බහුතර මතේට විරුද්ද comment එකක් දානවා.. එක දැම්මම මේකේ ඉන්න අනිත් එවුන් එක එක තර්ක දදා උත් එක්ක argue කරනවා.. අන්තිමට දෙපැත්තෙන්ම හොදට බැනගත්තට පස්සේ erozan දාන්න තර්ක නැති උනාම වද පොන්නය බැංකුව කැඩුව කියල රනිලටයි සිරාටයි බනිනවා.. බලද්දී ඒ thread එකේ topic එක එකක් argue කරන්නේ තව මගුලක්.. මේකේ උනුත් ඉතින් හැමදාම bite වෙනවා.. :p

    Hena gahanna wge aththama kiwwa. :yes::rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොකද මේ කට්ටිය වලියක් දාගෙන.. පොඩි එවුන් වගේ.. :P
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    UBER hoda deyak kale industry ekata. Meka thanikara PickMe hambayongei, asadarana three wheel fackkungei wada.
    Just unistalled pickme, i'll just use only uber hereafter.
    kalakanni tuk karoyanta ohoma nemei, puluwannam self driven cars introduce karanna one uber eken tuk karayanta kela welama yanna.

    eda bus strike thibba dawase, mama eka halt ekak giya main road ekata enna tuk ekata naginna yanakota u kiyanawa, "rupiyal 90i, rupiyal 90, eita adu naa" kiyala, halt ekata meter 150k naa. wenadata 50ta yana dura. onna balapan, kaalakanni awasthawadi fackcku. okunta aralama danna one.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    කාලෙක ඉදන් threads කියවන්නේ... මේ erozan කියන හාදය ගන්නේ මරුම ආතල් එකක් එළකිරි එකෙන්.. ඌ කරන්නේ මොකක් හරි හොදට ඇදෙන thread එකක් බලල එකේ තියන බහුතර මතේට විරුද්ද comment එකක් දානවා.. එක දැම්මම මේකේ ඉන්න අනිත් එවුන් එක එක තර්ක දදා උත් එක්ක argue කරනවා.. අන්තිමට දෙපැත්තෙන්ම හොදට බැනගත්තට පස්සේ erozan දාන්න තර්ක නැති උනාම වද පොන්නය බැංකුව කැඩුව කියල රනිලටයි සිරාටයි බනිනවා.. බලද්දී ඒ thread එකේ topic එක එකක් argue කරන්නේ තව මගුලක්.. මේකේ උනුත් ඉතින් හැමදාම bite වෙනවා.. :p

    මේකේ ඉන්න උනුත් උගෙන් නියම ආතල් ගන්නේ බන්.. ටිකක් ෆෝම් කරාම දවසම ඇදගෙන නානවා.. අපිට තියෙන්නේ ඉදලා හිටලා ඇවිත් මුඩ්/ස්මයිල් එකක් දාන්න විතරයි.. :lol::lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    uber එකේ නම් ඉන්නවා සමහර සුපිරි sick පොරවල්. දවසක් මම ගිය එකක driver කාරයා පාරේ ගැනු කෙනෙක් දැක්ක ගමන් ටහිකෙන්න brake පාරක් ගහල horn ගගහ ඉදල යන්නේ. මූ මේ වැඩේ කරා නුගේගොඩ ඉදල මහරගම වෙනකන්ම. මේ වගේ එවුන්වට නම් සමාජෙන්ම හොද පාඩමක් උගන්නන්න ඕන.

    3wheel park වල දවස තිස්සෙම නිකන් වාඩි වෙලා ඉදල, ඒවා වල නගින මිනිස්සුන්ගෙන් rs 50 ගමනට rs 300-400 සල්ලි කඩන කැරි සත්තුන්ව පෝෂණය කරන එකත් විකල්පයක් නෙවෙයි. මුන්ගේ logic ඔක්කොම තියෙන්නේ ඇග පත මහන්සි නොකර සල්ලි හම්බ කරන්න. එකයි මුන් side එකෙන් කූඩු, ගංජා සහ බඩු business වලටත් බහින්නේ. මම කවදාවත් මුන්ට නම් මගේ සල්ලි දෙන්නේ නැහැ. ගාන වැඩියෙන් හරි Uber, pickme එකක යන්න මම කැමති මුන්ට සල්ලි දෙනවට වඩා.​

    මේ වගේ එවුන්වට නම් සමාජෙන්ම හොද පාඩමක් උගන්නන්න ඕන - ෆීඩ් බැක් තියෙන්නේ ඒකට තමයි..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    ලංකාවේ ඔහොම තමා
    තමන්ට වඩා අඩුවට දෙයක් වෙන එකෙක් දෙද්දි උන්ට ගහනවා
    එක්කෝ උන් වද බෙහෙත් දානවා කියලා කතා වටේ යවනවා
    කවදා ගොඩ යයිද මන්දා මේ රටනම්

    තමන්ට වඩා අඩුවට දෙයක් වෙන එකෙක් දෙද්දි උන්ට ගහනවා - ඇත්ත.

    එක්කෝ උන් වද බෙහෙත් දානවා කියලා කතා වටේ යවනවා - ගොන් කතා කියන්න එපා පොන්ස්..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මීටරේ අනිවාර්ය කරා , නිශ්චිත දුර ප්‍රමානය අනුව මිල ගැසට් කරා මහා අමාරු දෙයක්වත් කාටවත් විරුද්ද වෙන්ඩ උවමනාවක්වත් නැනෙ..මොකක්ද උබලට uber එක්ක තියෙන අමුතු ලව් එක???? උබලට වටින්නෙ uber ද නැත්තන් රටේ මිනිස්සුද???? :baffled::baffled:

    මම ඉන්නේ කුරුණෑගල. මීටර් අනිවාර්ය කරා මැයි ඉඳලා. අද වෙනකන් කුරුනෑගල එක වීල් එකක මීටර් නෑ. ස්ටෑන්ඩ් එකේ වීල් පාර්ක් එකේ ඉඳලා නුවර පාරේ 1 හෝල්ට් එකකට යන්න 150ක් ඉල්ලුවා. කේවල් කර කර ඉන්න ආස නැති නිස පාඩු වුනත් දීලා දැම්මා. ටවුන් එකේ ඉඳලා ගෙදරට එන්න 200-250ක් කියනවා නෝර්මල් වීල් වලින්. පික් මී එකෙන් 110-120 :rofl::rofl:
    ගෙදරට දුර හරියටම 2KM Town ඉඳලා. මට රටේ මිනිස්සු වටිනවා. හැබැයි සක්කිලි වටින්නේ නෑ. මොකද 2KM යන්න 250/= ගන්න සක්කිලි හැඳි ගෑවිලා ගියත් මට කමක් නෑ :yes::yes: