UBER එකෙක්ට_නෙලලා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් උඹ සරලවම කියන්නෙ ඔය ටැක්සි දුවන බිස්නස් එකෙන් ROI මදි කියලනෙ. ඒක මම පිලිගන්නව. ඒක ඔය බිස්නස් එකේ ස්වභාවය. ආයෝජනයට සරිලන ආදායමක් ලැබෙන්නෙ නැත්නම් එහෙම ලැබෙන ව්‍යාපාරයකට අතගහන්න ඕනෙ.

    හැබැයි බිස්නස් එකේ ROI මදි කියල උද්ගෝශනය කරන එක ධනවාදී අර්ථ ක්‍රම වලට විරුද්ධයි. බස්කාරයො ඇරුනම මෙහෙම උද්ගෝසන කරන බිස්නස්කාරයො දැක්කමයි.

    උඹල ව්‍යාපාර කරනවට මගෙ කිසි විරෝධයක් නෑ. වැරදියට තේරුම් ගන්න එපා. මම කියන්නෙ ඔය වගේ කිසිම නිශ්පාදන ක්‍රියාවලියකට දායක නොවෙන, නිකම් අහින්සක මිනිස්සු හූරන්කන ව්‍යාපාර රකින්න ආණ්ඩුවක් ඉදිරිපත් වෙන්න අවශ්‍ය නෑ කියල.

    උබේ ආණ්ඩුව බන් කිසිම දේකට ඉදිරිපත් වෙන්නෙ නැ කියල අපි දන්නව.. අඩුම ගානෙ රුපියල රැක ගන්ඩ, එහෙමත් නැත්තන් ඉන්ධන මිල ස්තාවර කරන්ඩ, කඩන් වැටෙන කොටස් වෙලදපොල රැක ගන්ඩ, රටේ නීතිය ,ජාතික ආරක්ශාව ,අඩුම ගානෙ අල්ලනව කියපු හොරු ටිකවත් අල්ලන්ඩ, මොනවද කරන්නෙ උබේ පාන්ඩුවෙන් ??? මොකූත් නැ ..ඔය වගේ පාන්ඩුවක් පොල් පිත්තෙන් කපාගන්ඩ පුලුවන්..

    උබේ පාන්ඩුව ටැක්සි වලට ස්තාවර මිලක් නියම කරන එකක් නැ කියල අපිට හිතෙනව මොකද ඊට වඩා ලොකූ වගකිම් වලින් උබේ පාන්ඩුව කර ඇරල ඉන්න නිසා..ඒකෙන් අදහස් වෙනෙන් නැ අනාගතේ බලයට එන ආණ්ඩුවක් ටැක්සි වලට ස්තාවර මිලක් නියම නොකරයි කියන එක..ටැක්සි වලට මිල නියාමනයක් අතයවක්ශයි එහෙම කාට හරි ඕන නැ කියල හිතෙනව නම් ඌ කාගෙ හරි වහලෙක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ආණ්ඩුවෙන් මිල තීරණය කරන්න ගිහින් අහින්සක මිනිස්සුන්ට කෙලවෙච්ච දේකට හොඳම උදාහරණයක්:rolleyes:

    ඔය සම-හරක්, බැලුමෙ එල්ලන දෙන ෆී වයිෆයිවලට රැවටිලා තිබ්බ ඩේට ටිකටත් කෙලෝ ගත්ත ඒවට අපිට කරන්ඩ දෙයක් නැ, ඒව තාවකාලික තත්ව පාන්ඩුව මාරු උනාම ආයෙ තිබ්බ තැනට එනව..ඒක නිසා මිල නියාමනය හොදයි..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හයියෝ මෙහෙමත් මිනිස්සු, ඩයලොග් හරි වෙන කොම්පැනියකින් හරිද බන් ලoකාවෙ දුරකතන ගාස්තු තීරනේ කරන්නෙ????
    :confused::confused::confused::confused: මට නම් හිතාගන්ඩත් බැ උබල ගැන ඇහුවොත් නම් කියයි ඉන්ටනෙට් එකට ලොග් වෙලා ඉන්නෙ කියල ඒත් ඉතින් දන්නා ප්‍රමානයන් දැක්කම හිනා යනව..
    :nerd::nerd::lol::lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අසාධාරණ විදියට හිතූ හිතූ ගණන් වලට අය කරන ත්‍රී ව්ල් මල්ලිලාට සොරි තමා නගර සීමා තුල... අසාධාරණ කම් වලටත් වැඩි ආයුෂ නෑ. වැඩි කල් නොගිහින් මීටර් ටැක්සි යූස් නොකරනවට කුරුනෑගල පැත්තේ නඩුවක් වැටෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබේ ආණ්ඩුව බන් කිසිම දේකට ඉදිරිපත් වෙන්නෙ නැ කියල අපි දන්නව.. අඩුම ගානෙ රුපියල රැක ගන්ඩ, එහෙමත් නැත්තන් ඉන්ධන මිල ස්තාවර කරන්ඩ, කඩන් වැටෙන කොටස් වෙලදපොල රැක ගන්ඩ, රටේ නීතිය ,ජාතික ආරක්ශාව ,අඩුම ගානෙ අල්ලනව කියපු හොරු ටිකවත් අල්ලන්ඩ, මොනවද කරන්නෙ උබේ පාන්ඩුවෙන් ??? මොකූත් නැ ..ඔය වගේ පාන්ඩුවක් පොල් පිත්තෙන් කපාගන්ඩ පුලුවන්..

    උබේ පාන්ඩුව ටැක්සි වලට ස්තාවර මිලක් නියම කරන එකක් නැ කියල අපිට හිතෙනව මොකද ඊට වඩා ලොකූ වගකිම් වලින් උබේ පාන්ඩුව කර ඇරල ඉන්න නිසා..ඒකෙන් අදහස් වෙනෙන් නැ අනාගතේ බලයට එන ආණ්ඩුවක් ටැක්සි වලට ස්තාවර මිලක් නියම නොකරයි කියන එක..ටැක්සි වලට මිල නියාමනයක් අතයවක්ශයි එහෙම කාට හරි ඕන නැ කියල හිතෙනව නම් ඌ කාගෙ හරි වහලෙක්..

    ඔව් ඊලඟට ආණ්ඩුව බාරගන්න එකාට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඌබර් එකට බිස්නස් කරන හැටි කියල දෙන එකනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඊලඟට ආණ්ඩුව බාරගන්න එකාට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඌබර් එකට බිස්නස් කරන හැටි කියල දෙන එකනෙ

    ලොකුම දේ මහ බැකුව කඩපු රනිලවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන එක..ඒ වගේම අනිවාර්යෙන් ඔය ගැටලුවත් විසදන්ඩ ඔනෙ ඒව වෙනව අනිවාර්යෙන්..

    උබල වහල් මනසින් නැතුව මධයස්තව හිතල බලාපල්ල ඇයි අවුරුදු හැත්තෑ ගානක් පරන ලoකාවෙ පැරනිම දේශපාලන පක්ශය, මේ මාස 2ක් වයස අර ජී ඇල් පීරිස් මහත්තයගෙ පක්ශෙට කුජීත වෙන්ඩ ගම් සබාවෙන් පැරදුනේ කියල..

    එතන තියෙනව ගොඩාක් දේවලට උත්තරය උබල හිතන විදිහ තනිකර වැරදියි ..ඕක හොදයි වහල් යුගයට, කොහෙ හරි ඉන්න එක හාම්පුතෙක්ට වහල්කම් කරන්ඩයි උබලට ඔනෙ.. ඒත් අපේ දර්ශනය වෙනස්, අපිට ඔනෙ ලක්ශ ගානක් හම්පුතාල මේ පොලොවේ ඇති කරන්ඩ ආන්න එතනයි උබලගෙයි අපෙයි තියෙන වෙනස..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොකුම දේ මහ බැකුව කඩපු රනිලවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන එක..ඒ වගේම අනිවාර්යෙන් ඔය ගැටලුවත් විසදන්ඩ ඔනෙ ඒව වෙනව අනිවාර්යෙන්..

    උබල වහල් මනසින් නැතුව මධයස්තව හිතල බලාපල්ල ඇයි අවුරුදු හැත්තෑ ගානක් පරන ලoකාවෙ පැරනිම දේශපාලන පක්ශය, මේ මාස 2ක් වයස අර ජී ඇල් පීරිස් මහත්තයගෙ පක්ශෙට කුජීත වෙන්ඩ ගම් සබාවෙන් පැරදුනේ කියල..

    එතන තියෙනව ගොඩාක් දේවලට උත්තරය උබල හිතන විදිහ තනිකර වැරදියි ..ඕක හොදයි වහල් යුගයට, කොහෙ හරි ඉන්න එක හාම්පුතෙක්ට වහල්කම් කරන්ඩයි උබලට ඔනෙ.. ඒත් අපේ දර්ශනය වෙනස්, අපිට ඔනෙ ලක්ශ ගානක් හම්පුතාල මේ පොලොවේ ඇති කරන්ඩ ආන්න එතනයි උබලගෙයි අපෙයි තියෙන වෙනස..

    :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,610
    113
    කොහෙ හරි ඉන්න එක හාම්පුතෙක්ට වහල්කම් කරන්ඩයි උබලට ඔනෙ.. ඒත් අපේ දර්ශනය වෙනස්, අපිට ඔනෙ ලක්ශ ගානක් හම්පුතාල මේ පොලොවේ ඇති කරන්ඩ ආන්න එතනයි උබලගෙයි අපෙයි තියෙන වෙනස..

    ඔහොම බැලුවොත් අපිටත් කිව්වැකි අපිට ඕන පාරිභෝගියකයා හාම්පුතා කරවන්න කියල. රජයෙන් නියමිත ගානක් දැම්මත් ඊළඟට ඉන්ධන මිල වෙනස් වෙච්ච ගමන් ටැක්සිකාරයො වැඩ නවත්තල බහී පාරට ගාන වැඩි කරන්න කියල, පරණ ගානට දුවන සමාගම් වටකරල ඒවගෙ සේවකයන්ට ගහයි, වාහනවලට ගහයි, දැන් ඔය කරනව වගේ... එතකොට බලයේ ඉන්නේ පොහොට්ටුව නම් මොන්සුන් ල ආණ්ඩුවට බනී, අලියා නම් ඉරෝසාන් ආණ්ඩුවට බනී, අන්තිමේ ආණ්ඩුවත් ගාන වැඩිකරයි, පාරිබෝගිකය හැම පැත්තෙන්ම තැලෙනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම බැලුවොත් අපිටත් කිව්වැකි අපිට ඕන පාරිභෝගියකයා හාම්පුතා කරවන්න කියල. රජයෙන් නියමිත ගානක් දැම්මත් ඊළඟට ඉන්ධන මිල වෙනස් වෙච්ච ගමන් ටැක්සිකාරයො වැඩ නවත්තල බහී පාරට ගාන වැඩි කරන්න කියල, පරණ ගානට දුවන සමාගම් වටකරල ඒවගෙ සේවකයන්ට ගහයි, වාහනවලට ගහයි, දැන් ඔය කරනව වගේ... එතකොට බලයේ ඉන්නේ පොහොට්ටුව නම් මොන්සුන් ල ආණ්ඩුවට බනී, අලියා නම් ඉරෝසාන් ආණ්ඩුවට බනී, අන්තිමේ ආණ්ඩුවත් ගාන වැඩිකරයි, පාරිබෝගිකය හැම පැත්තෙන්ම තැලෙනව

    පාරිබෝගිකයො කොහොමද බන් උබල හාම්පුතාල කරන්නෙ ??? ඉන්ධන මිල වෙනස් උනාම මිල වැඩි නොකර උබ කියන්නෙ පාඩුවට දුවන්ඩ කියල මාර ලොජික්නෙ බන් ඕව, කොහෙන්ද ඕව එන්නෙ උබලගෙ ඔලු වලට ??? උබලගෙ තියෙනෙ එක කොම්පැනි කාරයෙක්ව දියුනු කරවන්ඩ අඩුම ගානෙ ඌ ලකාවෙ එකෙක්නම් ඒත් කමක් නැ ඇයි ඔච්චර පරගැති ???? අපේ උන් කාල ඇදල උන්නොත් උබලට කසනවද ???? කුහකම එනවද ඉරිසියාද මොකක්ද මේ සීන් එක ???

    උබල හිතන්ඩ එපා uber එකේ ඉන්න ඔක්කොම ටොයියෝය, අනිත් ඒවගෙ ඉන්න ඔක්කොම බයියෝය කියල නම්... ඔතන තමා උබල වරද්ද ගන්නෙ, සමස්තය දිහා උපේශාවෙන් බලන්ඩ පුරුද වෙයල්ල.. ටොයියටයි බයියටයි එකම බඩගින්නයි දැනෙන්නෙ ආන්න ඒක හොදට මතකතියා ගනිල්ල..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබල රටක් ,ජාතියක් ,ආගමක් , ප්‍රතිපත්තියක් නැති, කල්ලතෝනි උනාට අපි එහෙම නෙමේ... මේ කතා කරන්නෙ ඔක්කොම වෙනුවෙන්, එහෙම නැතුව උබල වගේ කොහෙහරි ඉන්න එක කොම්පැනිකාරයෙක් ලoකාවෙ ඉදගෙන පස්ස දික් කරන සිරිත් අපේ නැ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබල රටක් ,ජාතියක් ,ආගමක් , ප්‍රතිපත්තියක් නැති, කල්ලතෝනි උනාට අපි එහෙම නෙමේ... මේ කතා කරන්නෙ ඔක්කොම වෙනුවෙන්, එහෙම නැතුව උබල වගේ කොහෙහරි ඉන්න එක කොම්පැනිකාරයෙක් ලoකාවෙ ඉදගෙන පස්ස දික් කරන සිරිත් අපේ නැ..

    :P
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,712
    113
    හස්තිශෛලපුර
    උබල ඌබර් එකට වාහනයක් දාලම බලපන්. . එතෙක් ඉතින් මන් කියනදේ බීරි අලින්ට වීනා වයනවා වගේ තමා. .
    මම ගියා. .

    Apita wahana danna one na pons. Dan inna unta paduwe job eka karan yannna dipan. Unta padunam un ain wei. Apita padunam api ain wennam.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,610
    113

    01.පාරිබෝගිකයො කොහොමද බන් උබල හාම්පුතාල කරන්නෙ ???

    02. ඉන්ධන මිල වෙනස් උනාම මිල වැඩි නොකර උබ කියන්නෙ පාඩුවට දුවන්ඩ කියල මාර ලොජික්නෙ බන් ඕව, කොහෙන්ද ඕව එන්නෙ උබලගෙ ඔලු වලට ???

    03. උබලගෙ තියෙනෙ එක කොම්පැනි කාරයෙක්ව දියුනු කරවන්ඩ අඩුම ගානෙ ඌ ලකාවෙ එකෙක්නම් ඒත් කමක් නැ ඇයි ඔච්චර පරගැති ???? අපේ උන් කාල ඇදල උන්නොත් උබලට කසනවද ???? කුහකම එනවද ඉරිසියාද මොකක්ද මේ සීන් එක ???

    04. උබල හිතන්ඩ එපා uber එකේ ඉන්න ඔක්කොම ටොයියෝය, අනිත් ඒවගෙ ඉන්න ඔක්කොම බයියෝය කියල නම්... ඔතන තමා උබල වරද්ද ගන්නෙ, සමස්තය දිහා උපේශාවෙන් බලන්ඩ පුරුද වෙයල්ල.. ටොයියටයි බයියටයි එකම බඩගින්නයි දැනෙන්නෙ ආන්න ඒක හොදට මතකතියා ගනිල්ල..

    01. ඇයි පාරිභෝගිකයා අතේ නේ තේරීම තියෙන්නේ - එයාටෙල් ආවම ඒකට මාරු වුණා වගේ තමයි. අන්තිමේ පාරිභෝගිකයා පස්සෙන් එන්න වුණා ඩයලොග් කළු කඩ මුදලාලිටත්. ආණ්ඩුවෙන් නෙමෙයිනේ මිල අඩු කළේ.

    02. පාඩුවට දුවන්න කිව්වේ කවුද? නමුත් රුපියල් 5-10 ගානකින් ලීටරේ වැඩි වුණාම කිලෝමිටරේට ගන්න ගාන 20-50 ගණන් වලින් වැඩි කරන එක සාධාරණ ද?

    03. කොම්පැනි කාරයාට හෙණ ගහල ගියත් අපිට මොකෝ. තරඟකාරී මිලකට සේවාව ලබාගන්න අපිට ඕන.

    04. ටොයියද බයියද හම්බයද සිංහලයද කොම්පැනිකාරයද කියල අපිට අදාලම නෑ. මිලයි කොලිටියයි බලල තමයි අපි තෝරගන්නේ කාගේ සේවාවද ගන්නේ කියල (එහෙමයි පාරිභෝගිකයා හාම්පුතා වෙන්නෙ - සේවාව ලබාදෙන කෙනාට පාරිභෝගිකයා හැරෙන පැත්තට හැරෙන්න වෙනව)

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මූට නොවෙයි බං ගහන්න ඕන... ඔතන ටෙක්නිකල් සපෝර්ට් ටීම් එකේ ඉන්නවා පකයෙක් සිටින්ස් වගේ නමක් තියෙන උණ වෙසිගේ පුතෙක් ඌගේ තරම ඌ ඌබර් ඖනර් වගේ කථාව...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    reputation_neg.gif
    UBER එකෙක්ට_නෙලලා 10-24-2018 09:44 AM ane patiyo.palal karala allanna raththaran.mmm ane sapa danenawa wasthuwe.mmmm hodata allanna.oyata sanipai da.kiyanna patiyo.asai neda oyata.athulatama danenawa neda.enna lagai mage pana.athulema yawannada.ahhhhhhhhhhhhhhh ohhhhhhhhhhhhh mmmmmm

    අප්පොච්චිට කක්ක මූන දැම්මට :eek::eek: උගේ අම්ම අප්පොචිගෙන් අතවරේට ලක්වෙන හැටි දාල රෙප් කපලා.......:rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    01. ඇයි පාරිභෝගිකයා අතේ නේ තේරීම තියෙන්නේ - එයාටෙල් ආවම ඒකට මාරු වුණා වගේ තමයි. අන්තිමේ පාරිභෝගිකයා පස්සෙන් එන්න වුණා ඩයලොග් කළු කඩ මුදලාලිටත්. ආණ්ඩුවෙන් නෙමෙයිනේ මිල අඩු කළේ.

    02. පාඩුවට දුවන්න කිව්වේ කවුද? නමුත් රුපියල් 5-10 ගානකින් ලීටරේ වැඩි වුණාම කිලෝමිටරේට ගන්න ගාන 20-50 ගණන් වලින් වැඩි කරන එක සාධාරණ ද?

    03. කොම්පැනි කාරයාට හෙණ ගහල ගියත් අපිට මොකෝ. තරඟකාරී මිලකට සේවාව ලබාගන්න අපිට ඕන.

    04. ටොයියද බයියද හම්බයද සිංහලයද කොම්පැනිකාරයද කියල අපිට අදාලම නෑ. මිලයි කොලිටියයි බලල තමයි අපි තෝරගන්නේ කාගේ සේවාවද ගන්නේ කියල (එහෙමයි පාරිභෝගිකයා හාම්පුතා වෙන්නෙ - සේවාව ලබාදෙන කෙනාට පාරිභෝගිකයා හැරෙන පැත්තට හැරෙන්න වෙනව)

    1.ඔතන කිසිම තර්කයක් නැ අපි කියන්නෙත් ඕකම තමයි, උබ එයාටෙල් නෙමේ සන්ටෙල් ගත්තත් මිල නියාමනයට යටත් නිසා විනාඩියකට රුපියලනම් සමාගම් දෙකේම එකම මිල ප්‍රශ්නයක් නැනෙ...අන්න එතනයි මිල නියාමනයේ වැදගත්කම..

    2.මිල නියාමනක් දැම්මම බන් රජයෙන්, තමන්ට කැමති කැමති විදිහට 20-25 මිල වැඩි කරන්නෙ කොහොමද ??? ඕව මිල නියාමනය නිසා වැලකෙනව.. ආණ්ඩුවෙන් වැඩිකරන ප්‍රමානයයි වැඩි වෙන්නෙ, අනේ මන්ද මොනවා කියෝනවද කියල.. අඩුම ගානෙ උබ මොනවද කියන්නෙ කියල උබටවත් තේරෙනවද බන්???? :confused::confused:

    3.4.තරගකාරි මිලට නෙමේ නියාමනයට යටත් සේවයක් ගන්ඩයි ඔනෙ..උබ ඉන්නෙ කොළඹ නම් uber යයි.. උබ පිට පලාතකට ගියාම යන්නෙ අහවල් එකේද???? කොලිටිය තෝරන්නෙ කොහොමද හෝ දහය විස්ස කියල මැනලද???? එතකොට ඒ පිට පලාත්වල ඉන්න මිනිස්සු උබම කියන විදිහට වැඩි මුදලක් දීල ටැක්සිවල යන එක සාධාරනද ???? පිට පලාත්වල මිනිස්සු කොහොමද ඔය කොලිටිය තෝර ගන්න???? මොනාද මේ කියවන බයිල මොන්ගල්ද?? :confused::confused::confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,610
    113

    2.මිල නියාමනක් දැම්මම බන් රජයෙන්, තමන්ට කැමති කැමති විදිහට 20-25 මිල වැඩි කරන්නෙ කොහොමද ??? ඕව මිල නියාමනය නිසා වැලකෙනව.. ආණ්ඩුවෙන් වැඩිකරන ප්‍රමානයයි වැඩි වෙන්නෙ, අනේ මන්ද මොනවා කියෝනවද කියල.. අඩුම ගානෙ උබ මොනවද කියන්නෙ කියල උබටවත් තේරෙනවද බන්????

    බස් ගාස්තු සියයට 6 යි දශම පහයි හයකින් ඉහළ නැංවීමට රජය ගත් තීරණයට විරෝධය පල කරමින් අද(16) මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික බස් සංගම් තීරණය කර තිබෙනවා.

    කෙසේවෙතත් අද (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරතන සඳහන් කළේ පෞද්ගලික බස් රථ ධාවනයට මුහුණ දීම සඳහා ලංගම බස් රථ 1500ක් පමණ අතිරේකව ධාවනය කිරීමට සූදානම් කොට ඇති බවයි.

    මීට අමතරව දුම්රිය සේවාවන්ද වැඩි කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

    “බස් වල මිල ගණන් ඉහළ යාම ගැන කාටවත් මොකවත් කියන්න බෑ. ඉන්ධන වැඩි වීම සමඟ බස් ගාස්තු වැඩි වීම පිළිබඳව මිල සූත්‍රයක් තියනවා ප්‍රවාහන අමාත්‍යංශය හා බස් හිමියන් ඔක්කෝම එකතු වෙලා ගත්ත . ඒක අනුව තමයි බස් ගාස්තුව වැඩි කරලා තියෙන්නේ. ඒකට කාටවත් විරුද්ධ වෙන්න බෑ. පහුගිය කාල පරිඡේදය පුරාම එහෙම තමා බස් ගාස්තු වැඩි වුණේ.” අමාත්‍යවරයා පවසා සිටියා.

    හැබැයි ඇමතිතුමා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදිත් ඔහොම වර්ජයනයක් කළා ඒත් ලංගම හා දුම්රිය සේවාවන් ජනතාවගේ අවශ්‍යතා වලට ප්‍රමාණවත් වුණේ නෑ?

    “දැන් ඔබ කියන්නේ ඒ ගොල්ලෝ වැඩ වර්ජනය කරනවා කියලා ඒ ගොල්ලන්ට ඉල්ලන ඕන දේවල් ලබා දෙන්න කියල ද? මේක රජයක් නේ.”

    http://lankanewsalert.com/archives/77602

    ද මධ්‍යම රාත‍්‍රියේ සිට රට පුරා ක‍්‍රියාත්මක කරන්නට තීරණය කර ඇති දිපව්‍යාප්ත වැඩ වර්ජනය අවසන් කිරීමට බස් සංගම් තීරණය කර ඇත.

    ඒ අනුව බස් ගාස්තුව 12.5%කින් ඉහල දැමීමට හා අවම පස් ගාස්තුව රුපියල් 12 තෙක් වැඩි කිරීමට එකග වී තිබේ.

    කැබිනට් මණ්ඩලය විසින් බස් ගාස්තුව වැඩි කිරීමට අනුමැතිය දෙන ලද්දේ 6.5%කින් වන අතර බස් සංගම් විසින් ඊට විරෝධය පල කලහ.

    ඔහොම තමයි වැඩිකර ගන්නෙ හිතූ හිතූ විදිහට. අඩුවට දුවන උන්ට දුවන්න දෙන්නෙත් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    http://lankanewsalert.com/archives/77602
    ඔහොම තමයි වැඩිකර ගන්නෙ හිතූ හිතූ විදිහට. අඩුවට දුවන උන්ට දුවන්න දෙන්නෙත් නෑ.

    ඕනෑම ආන්ඩුවකින් බන් ඉල්ලන ගාන කාවදාවත් වැඩි කරල නැ, සාධාරන ගානක් වැඩි වෙන්ඩත් ඕනෙ නැතුව ඒ මිනිස්සු කාල බිල ඉන්නෙ කොහොමද?? බස් ටික ඔය දුවන්නෙ අපූරුවට මිල නියාමනය යටතේ ..හැමදේම බන් 100% සර්ව සම්පූර්න නැ එහෙම බලාපොරොත්තු වෙන්ඩත් එපා..ඒත් මිල නියාමනය 90% වඩා සාර්තක ක්‍රමයක් ඒක නිසා ටැක්සි වලටත් අනිවාර්යෙන් ඕනෙ..උබට 1.3.4 කෝ උත්තර මොකුත් කියාගන්ඩ බැ තමන් ඉන්නෙ වැරදි තැන කියල තේරෙන නිසා. සාධාරනත්වය වෙනුවෙන් පෙනී ඉදපන් ඒකයි මනුස්සකම..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,610
    113
    උබට 1.3.4 කෝ උත්තර මොකුත් කියාගන්ඩ බැ

    1/3/4 ප්‍රශ්න ද, උඹ හැම රිප්ලයි එකටම දාන insults සෙට් එකනේ :D

    1. කියන එක තේරිලා නෑනේ. සමාගමකට ඕන නම් සත 50 ට සේවාව දෙන්න ඒකට අවස්තාව තියෙන්න ඕනෙ එයාටෙල් එකට තිබ්බ වගේ. තේරුණෙයි?

    3,4. එයාටෙලුත් මුලින්ම අයිලන්ඩ්වයිඩ් කවරේජ් දුන්නේ නෑනේ ඩයලොග් වගේ. ඒත් ඩයලොග්ලටත් සාධාරණ මිලකට සේවාව දෙන්න වුණා නේ එයාටෙල් නිසා :yes: අනික එයාටෙලුත් කාලයත් එක්ක එක්ස්පෑන්ඩ් වුණානේ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1.3.4 කෝ උත්තර මොකුත් කියාගන්ඩ බැ තමන් ඉන්නෙ වැරදි තැන කියල තේරෙන නිසා. සාධාරනත්වය වෙනුවෙන් පෙනී ඉදපන් ඒකයි මනුස්සකම..
    මෙහෙ ඉන්න අසධාරණ ත්‍රීවීල් ගැන්සි කරයින්ටත් පාඩමක් ඉගැන්වෙන්න උඹ කියන මිල පාලනය කතාව පැතිරිලා යන්න ඕනේ. මෙහෙත් ට්‍රෙන්ඩ් එකක් හැදේවි ඇප් වලට.. වැඩියෙන් කන්න හිතාගෙන ඉන්න උන්ට කෙල වෙනවා...