මචන් උඹ සරලවම කියන්නෙ ඔය ටැක්සි දුවන බිස්නස් එකෙන් ROI මදි කියලනෙ. ඒක මම පිලිගන්නව. ඒක ඔය බිස්නස් එකේ ස්වභාවය. ආයෝජනයට සරිලන ආදායමක් ලැබෙන්නෙ නැත්නම් එහෙම ලැබෙන ව්‍යාපාරයකට අතගහන්න ඕනෙ.
හැබැයි බිස්නස් එකේ ROI මදි කියල උද්ගෝශනය කරන එක ධනවාදී අර්ථ ක්‍රම වලට විරුද්ධයි. බස්කාරයො ඇරුනම මෙහෙම උද්ගෝසන කරන බිස්නස්කාරයො දැක්කමයි.
උඹල ව්‍යාපාර කරනවට මගෙ කිසි විරෝධයක් නෑ. වැරදියට තේරුම් ගන්න එපා. මම කියන්නෙ ඔය වගේ කිසිම නිශ්පාදන ක්‍රියාවලියකට දායක නොවෙන, නිකම් අහින්සක මිනිස්සු හූරන්කන ව්‍යාපාර රකින්න ආණ්ඩුවක් ඉදිරිපත් වෙන්න අවශ්‍ය නෑ කියල.
උබේ ආණ්ඩුව බන් කිසිම දේකට ඉදිරිපත් වෙන්නෙ නැ කියල අපි දන්නව.. අඩුම ගානෙ රුපියල රැක ගන්ඩ, එහෙමත් නැත්තන් ඉන්ධන මිල ස්තාවර කරන්ඩ, කඩන් වැටෙන කොටස් වෙලදපොල රැක ගන්ඩ, රටේ නීතිය ,ජාතික ආරක්ශාව ,අඩුම ගානෙ අල්ලනව කියපු හොරු ටිකවත් අල්ලන්ඩ, මොනවද කරන්නෙ උබේ පාන්ඩුවෙන් ??? මොකූත් නැ ..ඔය වගේ පාන්ඩුවක් පොල් පිත්තෙන් කපාගන්ඩ පුලුවන්..
උබේ පාන්ඩුව ටැක්සි වලට ස්තාවර මිලක් නියම කරන එකක් නැ කියල අපිට හිතෙනව මොකද ඊට වඩා ලොකූ වගකිම් වලින් උබේ පාන්ඩුව කර ඇරල ඉන්න නිසා..ඒකෙන් අදහස් වෙනෙන් නැ අනාගතේ බලයට එන ආණ්ඩුවක් ටැක්සි වලට ස්තාවර මිලක් නියම නොකරයි කියන එක..ටැක්සි වලට මිල නියාමනයක් අතයවක්ශයි එහෙම කාට හරි ඕන නැ කියල හිතෙනව නම් ඌ කාගෙ හරි වහලෙක්..







අනික එයාටෙලුත් කාලයත් එක්ක එක්ස්පෑන්ඩ් වුණානේ