ඔව්, උදාහරනයක් විදිහට පිරමිඩ වලට කීයක් අහු උනා කියලද හිතන්නෙ, අදත් පිරම්ඩ වලට අහුවෙන උන් නැද්ද මේව අහන්ඩ ඔනෙ කතාද මොන පිස්සොද බන් උබල???
ඔව් අනිවාර්යෙන් ඒක සමාජ වගකීමක්, උබල වගේ මෝඩස්ලට තේරුම් ගන්ඩ පුලුවන්ද කියල නම් මම දන්නෙ නැ, මොලේ ඇති උන්ට නම් තේරෙයි මොකක්ද ප්‍රශ්නෙ කීයන එක..
එතකොට උබර් කියන්නේ පිරමීඩ් ස්කීම් එකක්?

මට නිකමට හිතෙනව උඹ උඹේම මොළේ ගැන අධිතක්සේරුවක ඉන්නවා කියල
නැත්නම් මේ වීඩියෝ එකේ ඉන්න වුන් කරන්නෙ "සමාජ වගකීමක්" කියල බොහොම ආඩම්බරෙන් කියනවයැ.



