UBER එකෙක්ට_නෙලලා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,930
    2
    54,618
    113
    ඔව්, උදාහරනයක් විදිහට පිරමිඩ වලට කීයක් අහු උනා කියලද හිතන්නෙ, අදත් පිරම්ඩ වලට අහුවෙන උන් නැද්ද මේව අහන්ඩ ඔනෙ කතාද මොන පිස්සොද බන් උබල???

    ඔව් අනිවාර්යෙන් ඒක සමාජ වගකීමක්, උබල වගේ මෝඩස්ලට තේරුම් ගන්ඩ පුලුවන්ද කියල නම් මම දන්නෙ නැ, මොලේ ඇති උන්ට නම් තේරෙයි මොකක්ද ප්‍රශ්නෙ කීයන එක..

    එතකොට උබර් කියන්නේ පිරමීඩ් ස්කීම් එකක්? :lol:

    මට නිකමට හිතෙනව උඹ උඹේම මොළේ ගැන අධිතක්සේරුවක ඉන්නවා කියල :sorry: නැත්නම් මේ වීඩියෝ එකේ ඉන්න වුන් කරන්නෙ "සමාජ වගකීමක්" කියල බොහොම ආඩම්බරෙන් කියනවයැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ මොකටැයි යූඑන්පී පොන්නයො ගැන දුක් වෙන්නෙ? පාඩුවට දුවලා කෙල වෙලා පවුල්පිටින් විනාස වෙලා යන්න දීපන්කො.

    ඒ උබල මම අපි එහෙම නැ, මනුස්සයො සහ තිරිසන්නු කියල දෙකොට්ටාසයක් ඉන්නවනෙ මනුස්සයො නම් අනිත් උන් වෙනුවෙන් පෙනී ඉන්ඩ වෙනව..තිරිසන්නුට අවුලක් නැ අනිත් එකාට හෙන ගැහිල ගියත්..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    ඌට තියෙන ලොකුම ප්‍රස්නෙ ඩ්‍රයිවර් කෙනෙක් දම්මලා ඌබර් දුවලා ඩ්‍රයිවර්ට පඩි ගෙව්වම ඌට ප්‍රොෆිට් නැති ප්‍රශ්නෙ.

    මෙහෙමනේ ඌට ලීස් කරලා වාහනයක් අරගෙන (ඒ කියන්නේ වාහනෙත් උගේ නෙවෙයි බැංකුවේ) uber දුවලා ලීස් එක ගෙව්වට පස්සේ අතේ ලක්ෂයක් දෙකක් ඉතුරු වෙන්න ඕනේ................වෙන වචන වලින් කියනවා නම් ඩ්‍රයිවින් ජොබ් එකකට ලක්ෂයක් දෙකක් පඩි ගෙවල අන්තිමට වාහනෙත් ඌට දෙන්න ඕනේ :rofl
    :
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    ඒ උබල මම අපි එහෙම නැ, මනුස්සයො සහ තිරිසන්නු කියල දෙකොට්ටාසයක් ඉන්නවනෙ මනුස්සයො නම් අනිත් උන් වෙනුවෙන් පෙනී ඉන්ඩ වෙනව..තිරිසන්නුට අවුලක් නැ අනිත් එකාට හෙන ගැහිල ගියත්..

    යූඑන්පී කාරයෝ මිනිස්සු වෙන්නෙ කොහොමද යකෝ. ඔන්න තව අනුරයියගෙ කස්ටිය නම් තව කමක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එතකොට උබර් කියන්නේ පිරමීඩ් ස්කීම් එකක්? :lol:

    මට නිකමට හිතෙනව උඹ උඹේම මොළේ ගැන අධිතක්සේරුවක ඉන්නවා කියල :sorry: නැත්නම් මේ වීඩියෝ එකේ ඉන්න වුන් කරන්නෙ "සමාජ වගකීමක්" කියල බොහොම ආඩම්බරෙන් කියනවයැ.

    ඔව් උබර් කියන්නෙ මිනිස්සු රවටන ක්‍රමයක්..වාහන දාන උන් හද්දා අනාතයි වෙන තැන් වල වාහන දාන උනුත් අනාතයි උන් හින්ද..

    අපි කියපුව නම් කවදවත් වැරදිලා නැ, අපි කතා කරන්නෙ මහ පොලොවේ යත්තාර්තය විතරයි හීන මාලිගා මවාගෙන තමන්ට නොතේරෙන ප්‍රශන ගැන අපි පොර ටොක් දෙන්නෙත් නැ..

    ඔය විඩියෝ එකේ උන්ට වඩා නම් බන් ජඩ වැඩ බලු වැඩ කුපාඩිකම් කරපු එකෙක් රටේ අගමැති වෙලා ඉන්නෙ..උබලට ඒව පේන් නැ ඒවට නැට්ට උකේ ගහන් ඉන්නව මේව දැක්කම බුරා පනිනව කෙලින්ම මොන්ගල් ගතිය අයින් කරගන්ඩ උස්සහ කරපන්..

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    ඒ උබල මම අපි එහෙම නැ, මනුස්සයො සහ තිරිසන්නු කියල දෙකොට්ටාසයක් ඉන්නවනෙ මනුස්සයො නම් අනිත් උන් වෙනුවෙන් පෙනී ඉන්ඩ වෙනව..තිරිසන්නුට අවුලක් නැ අනිත් එකාට හෙන ගැහිල ගියත්..

    එතකොට උදේ හවා UNP කාරයොන්ට හෙන ඉල්ලන උඹ?:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට උදේ හවා UNP කාරයොන්ට හෙන ඉල්ලන උඹ?:rofl:

    ඔව් අනිවායෙන් දේශපාලනිකව ගූ ඇන් පී කාරයන්ට හෙන ගහල තමයි තියෙන්නෙ...නැත්තන් රටේ මහ බැකුව හොරාකාපු පල් හොරෙක්ට නායකය කියන්ඩ වෙයිද???? හැබැයි බඩගින්නෙ ඉන්න මනුස්සයෙක් නම් ඒ මනුස්සයගෙ පක්ශෙන් වැඩක් නැ උන් වෙනුවෙන් අනිව කතාකරනව...ඒක තමයි උබලගෙන් අපෙයි තියෙන වෙනස....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    මෙහෙමනේ ඌට ලීස් කරලා වාහනයක් අරගෙන (ඒ කියන්නේ වාහනෙත් උගේ නෙවෙයි බැංකුවේ) uber දුවලා ලීස් එක ගෙව්වට පස්සේ අතේ ලක්ෂයක් දෙකක් ඉතුරු වෙන්න ඕනේ................වෙන වචන වලින් කියනවා නම් ඩ්‍රයිවින් ජොබ් එකකට ලක්ෂයක් දෙකක් පඩි ගෙවල අන්තිමට වාහනෙත් ඌට දෙන්න ඕනේ :rofl
    :

    අම්මට හුඩු වාහනෙ ගන්නෙත් ලීස් කරලද :lol::lol: මූ මාර පොරක්නෙ.

    ඇප් එකක් දාගන්න ස්මාර්ට් ෆෝන් එකක් තිබ්බ පලියට රයිඩර්ලා කෝටිපතියො නෙවේනේ. රයිඩර්ලත් එදා වේල කාලා අමාරුවෙන් ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු. ඩ්‍රයිවර්ලත් එදාවේල ටුවර්ස් දුවන අහිංසකයෝ. මේක මේ අහිංසකයො දෙපිරිසකගෙ එදාවේල හම්බුකරන්නත් වියදම් කරන්න තියෙන කර්මාන්තයක් මිසක්. හාන්සි පුටුවල වාඩි වෙලා ඉන්න හාම්පුත්තුන්ට ගොඩ යන්න අතගහන්න සුදුසු එකක් නෙවේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මට හුඩු වාහනෙ ගන්නෙත් ලීස් කරලද :lol::lol: මූ මාර පොරක්නෙ.

    ඇප් එකක් දාගන්න ස්මාර්ට් ෆෝන් එකක් තිබ්බ පලියට රයිඩර්ලා කෝටිපතියො නෙවේනේ. රයිඩර්ලත් එදා වේල කාලා අමාරුවෙන් ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු. ඩ්‍රයිවර්ලත් එදාවේල ටුවර්ස් දුවන අහිංසකයෝ. මේක මේ අහිංසකයො දෙපිරිසකගෙ එදාවේල හම්බුකරන්නත් වියදම් කරන්න තියෙන කර්මාන්තයක් මිසක්. හාන්සි පුටුවල වාඩි වෙලා ඉන්න හාම්පුත්තුන්ට ගොඩ යන්න අතගහන්න සුදුසු එකක් නෙවේ.

    මේ මම ගැනද කියන්නෙ ලොල් ,:lol::lol: මට ඇති වාහනයක් නැ බයික් එකක් ඇරුනාම එච්චරම පුම්බන්ඩ අවශ්ය නැ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    එතකොට උදේ හවා UNP කාරයොන්ට හෙන ඉල්ලන උඹ?:rofl:

    අම්මෝ ඒක. ඌ මෛත්‍රී ධ්‍යානෙන් නැගිටල තම යූඑන්පී කාරයින්ට හෙන ඉල්ලන්නෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    ඔව් අනිවායෙන් දේශපාලනිකව ගූ ඇන් පී කාරයන්ට හෙන ගහල තමයි තියෙන්නෙ...නැත්තන් රටේ මහ බැකුව හොරාකාපු පල් හොරෙක්ට නායකය කියන්ඩ වෙයිද???? හැබැයි බඩගින්නෙ ඉන්න මනුස්සයෙක් නම් ඒ මනුස්සයගෙ පක්ශෙන් වැඩක් නැ උන් වෙනුවෙන් අනිව කතාකරනව...ඒක තමයි උබලගෙන් අපෙයි තියෙන වෙනස....

    ටහුඩු එතකොට උඹ ඉල්ලන්නේ දේශපාලනික හෙනද? අර මහින්දට ගැහුවා වගේ ඒවා?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    මේ මම ගැනද කියන්නෙ ලොල් ,:lol::lol: මට ඇති වාහනයක් නැ බයික් එකක් ඇරුනාම එච්චරම පුම්බන්ඩ අවශ්ය නැ...

    නෑ නෑ ඔය කියන්නේ ලීබඩු බුවා ගැන............උඹට එච්චර දෙයක් නෑ කියල අපි දන්නවා :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    මේ මම ගැනද කියන්නෙ ලොල් ,:lol::lol: මට ඇති වාහනයක් නැ බයික් එකක් ඇරුනාම එච්චරම පුම්බන්ඩ අවශ්ය නැ...

    හපෝ නෑ. උබට එහෙම කියනවද තුදූ මං :love::love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මෝ ඒක. ඌ මෛත්‍රී ධ්‍යානෙන් නැගිටල තම යූඑන්පී කාරයින්ට හෙන ඉල්ලන්නෙ.

    සෑහෙන වේදනාවකින් පීඩා විදිහනව වගේ ඕව ඇවිල්ල බන් දේශපාලනිකව උබලට ගහපු හෙන.. :lol::lol: උබල මහ පුදුම මිනිස්සු ආණ්ඩුවට හොද වැඩක් කරපන් කියල අපි කියද්දි ඒකටත් විරුද්දයි මොන පිoගුත්තර රැලක්ද බන් උබල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ නෑ ඔය කියන්නේ ලීබඩු බුවා ගැන............උඹට එච්චර දෙයක් නෑ කියල අපි දන්නවා :rofl:

    හපෝ නෑ. උබට එහෙම කියනවද තුදූ මං :love::love:

    අහ් ඒක වෙනම දෙයක්.. අනවශ්ය පිම්බීම් මට අවශ්ය නැ...මට තියෙන දේ මිසක් නැති දේවල් ගැන පොර ටෝක් දෙන්නෙ නැ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    ඔව් අනිවායෙන් දේශපාලනිකව ගූ ඇන් පී කාරයන්ට හෙන ගහල තමයි තියෙන්නෙ...නැත්තන් රටේ මහ බැකුව හොරාකාපු පල් හොරෙක්ට නායකය කියන්ඩ වෙයිද???? හැබැයි බඩගින්නෙ ඉන්න මනුස්සයෙක් නම් ඒ මනුස්සයගෙ පක්ශෙන් වැඩක් නැ උන් වෙනුවෙන් අනිව කතාකරනව...ඒක තමයි උබලගෙන් අපෙයි තියෙන වෙනස....

    බඩගින්නෙ ඉන්නෙ යූඑන්පී කාරයෙක් රනිල් සර් මහ බැංකුව හොරා කන එක බලලා හිනා වෙලා සතුටු වෙලා ඒ හිනාවෙන් සතුටෙන් බඩ පුරවගන්න එකට විරුද්ධ වෙලා හෙන ඉල්ලන්නෙ ඇයි බන්. උබලත් මිනිස්සුද බන්. ඇයි බන් ඔච්චර නපුරු අධර්මිස්ට කුකුළෙක් උනේ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    අහ් ඒක වෙනම දෙයක්.. අනවශ්ය පිම්බීම් මට අවශ්ය නැ...මට තියෙන දේ මිසක් නැති දේවල් ගැන පොර ටෝක් දෙන්නෙ නැ...

    ඒකනෙ බන් මිනිස්සු මට අතන මෙතන කතා හැදුවට කිසි බයක් නැතුව උබට මගෙ ලව් එක කියලා කියන්නෙ. ආදරෙයි ලෙමන් පප් මැට්ටො :love::love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනෙ බන් මිනිස්සු මට අතන මෙතන කතා හැදුවට කිසි බයක් නැතුව උබට මගෙ ලව් එක කියලා කියන්නෙ. ආදරෙයි ලෙමන් පප් මැට්ටො :love::love:

    පොන්න ආතල් නම් දෙන්ඩ එපා රුචිර පිරිමියෙක් වෙයන් පම්පි කතා නොකිය..