UBER එකෙක්ට_නෙලලා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,878
    40,638
    113
    පොන්න ආතල් නම් දෙන්ඩ එපා රුචිර පිරිමියෙක් වෙයන් පම්පි කතා නොකිය..

    ඒ බන් මම ඒ වෙලාවේ හිනා උනට දැන් නිකන් හිතට හරි නෑ හරි නෑ වගේ. මොනා හරි කියපන්කො බම්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා

    ඇප් හදන් නටන්න ඕනේ නෑ. .
    මෙතන ස්තීර මිලක් නියම කලානම් සේරම ප්‍රශ්න විසදෙනවා. .
    ඒසී දාන් දුවන කාර් එකකට අවම මිල රු 50ක් වත් දෙන්න ඕනා. .

    meka hari
    මෙතන ස්තීර මිලක් නියම කලානම් සේරම ප්‍රශ්න විසදෙනවා. .

    bt
    ඒසී දාන් දුවන කාර් එකකට අවම මිල රු 50ක් වත් දෙන්න ඕනා. .

    ehema denna one na.ethkota therumk nane.eka aruge additional service ekak.fascility ekak.

    dn meke prasne thiyenne ubala sthira milak danna one kiyala anthimata a/c dala duwana ewata me ganan normal ewata me ganan ohoma dammama ethna gap ekak enwa.
    anthimata eka pissuwak wenna gnnawa.

    eka vehicle category eka anuwa kmk na.
    e kiwwe pickme,uber thiynne vehicle category wise.anna e category wise ස්තීර මිලක් නියම කලානම් hari.

    A/C ewai arakai mekai pissu bn ubalata :angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උන් කියන ඔක්කොම පිස්සු කතා...

    ඔය පාලන මිල ඇති කරනවනම්, ඒ පාලන මිල ක්‍රියාත්මක වෙන ප්‍රැක්ටිකල් ක්‍රමයක් එපැයි. කිලෝමීටර් ගානට කියලා කියනවා... ඒවා කොලේ විතරයිනේ..... මීටර් යූස් කරන එක රටේම වෙනවා වගේනේ කතාව... අනිවර්ය කලාට අදටත් නෑනේ මීටර් යූස් කරන්නේ. ඉතින් උඹලා ඔය සාධාරණයි කියන ස්ථීර මිල ගේන්න කලින් ඒක ක්‍රියාත්මක කරන විදිය ෆෝමලයිස් කරන්න වෙනවා....
    නැත්නම් වෙන්නේ ඇප් එකෙන් හයර් දුවන් අයට එක්කො ජොබ නැතිවෙනවා හෝ සාධාරණ මිළකට ගමන් ගිය මිනිස්සුන්ට ඒ සර්විස් එක නොලැබෙනවා
     
    eka hari machn :yes::yes:

    dn meter ape un e asse crack krnwa.kotinma kiwwoth lankawe practicle na oya de :rofl:
    mokda ape un ekka oya de ba.
    echcharai :rofl::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෝට් කරේ නෑ ඒක :(

    මමනං කියන්නේ තඩි උන්ගෙන් ඇඟේ බරට 500ක් වත් වැඩිපුර ගන්න ඕන:P:rofl: තඩියෙක් නැග්ග කියන්නේ වාහනේ දුණු බහිනවා, තෙල් පිච්චෙනවා, සීට් තලප වෙනවා, ටයර් ගෙවෙනවා කතන්දර ගොඩයි, අනික තව උන් ඉන්නවා පොල් පටවනවා වගේ සෙට් එකක්ම නගිනවා ලාබෙට යන්න, ඒ සීන් එකටත් තනි තනි මිනිහට අදාළ ගාන ගෙවන්න සෙට්කරන්න ඕන......:P:rofl:

    අප්පොච්චි ආවොත් කියන්න ඕන
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර

    ඇප් හදන් නටන්න ඕනේ නෑ. .
    මෙතන ස්තීර මිලක් නියම කලානම් සේරම ප්‍රශ්න විසදෙනවා. .
    ඒසී දාන් දුවන කාර් එකකට අවම මිල රු 50ක් වත් දෙන්න ඕනා. .

    දැන් ඔය 50 කියන්නෙ ඩ්‍රයිවර්, වාහනේ අයිති කෙනා අතරට යන්න ඔනේ ගානද? ඒ කියන්නෙ කිලෝමීටරයකට රු62.5ක් ගන්න ඔනේ uber එකෙන්. එහෙමද? හරි එහෙම කලා කියමු. එහෙම කලාම මේ තියෙන තරම් හයර් නැති වෙනවා අනිවා. එතකොට මොකද කරන්නෙ? එතකොට ලීසින් , සර්විස් කරගන්නෙ කොහොමද?

    ප.ලි - මේ වෙලවෙ කොල්ලුපිටිය ඉදන් මාලබේ බස් හෝල්ට් එකට 827ක් යනවා. ඒ කියන්නෙ 13km. කිලෝමීටරයකට රු63.61.
    එහෙම බලපුවම දැනටම කිලෝමීටරයකට රු50ක් එනවා.

    https://i.imgur.com/7ceMmHY.png
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මචන් උඹ සරලවම කියන්නෙ ඔය ටැක්සි දුවන බිස්නස් එකෙන් ROI මදි කියලනෙ. ඒක මම පිලිගන්නව. ඒක ඔය බිස්නස් එකේ ස්වභාවය. ආයෝජනයට සරිලන ආදායමක් ලැබෙන්නෙ නැත්නම් එහෙම ලැබෙන ව්‍යාපාරයකට අතගහන්න ඕනෙ.

    හැබැයි බිස්නස් එකේ ROI මදි කියල උද්ගෝශනය කරන එක ධනවාදී අර්ථ ක්‍රම වලට විරුද්ධයි. බස්කාරයො ඇරුනම මෙහෙම උද්ගෝසන කරන බිස්නස්කාරයො දැක්කමයි.

    උඹල ව්‍යාපාර කරනවට මගෙ කිසි විරෝධයක් නෑ. වැරදියට තේරුම් ගන්න එපා. මම කියන්නෙ ඔය වගේ කිසිම නිශ්පාදන ක්‍රියාවලියකට දායක නොවෙන, නිකම් අහින්සක මිනිස්සු හූරන්කන ව්‍යාපාර රකින්න ආණ්ඩුවක් ඉදිරිපත් වෙන්න අවශ්‍ය නෑ කියල.

    :yes::yes::yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    දැන් ඔය 50 කියන්නෙ ඩ්‍රයිවර්, වාහනේ අයිති කෙනා අතරට යන්න ඔනේ ගානද? ඒ කියන්නෙ කිලෝමීටරයකට රු62.5ක් ගන්න ඔනේ uber එකෙන්. එහෙමද? හරි එහෙම කලා කියමු. එහෙම කලාම මේ තියෙන තරම් හයර් නැති වෙනවා අනිවා. එතකොට මොකද කරන්නෙ? එතකොට ලීසින් , සර්විස් කරගන්නෙ කොහොමද?

    ප.ලි - මේ වෙලවෙ කොල්ලුපිටිය ඉදන් මාලබේ බස් හෝල්ට් එකට 827ක් යනවා. ඒ කියන්නෙ 13km. කිලෝමීටරයකට රු63.61.
    එහෙම බලපුවම දැනටම කිලෝමීටරයකට රු50ක් එනවා.

    20qgqvq.jpg

    http://i67.tinypic.com/20qgqvq.jpg

    එහෙම කලාම මේ තියෙන තරම් හයර් නැති වෙනවා අනිවා. එතකොට මොකද කරන්නෙ? එතකොට ලීසින් , සර්විස් කරගන්නෙ කොහොමද?
    :lol: :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    කාලකන්නි වෙසිගේ පුතාලා. පික්මී ඇප් එක රිමුව් කරලම දැම්මා ෆෝන් එකෙන්.

    පිටරට සල්ලි යනවා කියන්නේ යකෝ එහෙනං ඇයි දැන් මුන් පදින්නේ ලංකාවේ කාර්ද? ලංකාවේ පෙට්‍රල්ද ගහන්නේ?
    පුකේ තියරි මුන්ගේ. යන්නම හොද නෑ කලක්කනි පික්මී කාරයන්ගෙනයි,
    මේ හිතුන හිතුන ගණන් කියන ටැක්සි කාරයන්ගෙයි වාහන වල.

    ..

    අනික මම දන්නේ නෑ මේක කරන්න පුළුවන් දෙයක්ද කියලා. ඒත් ආණ්ඩුවට හරි කරන්න පුළුවන් නං හොදයි.

    ඒ තමයි මේ වගේ ඇප් එකක් හදලා නොමිලේ සේවාව ලබා දෙන එක. සාදාරන මුදලකට. ආණ්ඩුවට අවශ්‍ය නම් වෙළද දැන්වීම් ඩිස්ප්ලේ වෙන්න දාලා ඇප් එකේ ගාන හොයා ගන්න පුළුවන්නි..

    දැන් අර ඉතාම හොදට ක්‍රියාත්මක වන 1919 දුරකථන සේවාව තියෙන්නේ. ඒ වගේ මේකත් කරන්න පුළුවන් නං හරි.

    ඒත් එක්කම කෝච්චි, බස් වල විස්තරත් මේකට දාන්න ඕනි. GPS හයි කරපු බස් තියෙන වනි. ඊළගට අර ආණ්ඩුවෙන් නොමිලේ ක්‍රියාත්මක කරන ඇම්බියුලන්ස් සේවාවත් මේකටදාන්න ඕනි.

    මෙහෙම හොද පුළුල් ට්‍රාන්ස්පෝර්ට් ඇප් එකක් හදන්න ආණ්ඩුවකට බැරි කමක් නෑනි.

    anna hari. anduwen kara nam katat prashnayak natiwenawa.. hambayanta salli yanneth na. pick me staff ekama aluth ekata ganna puluwan.. :rolleyes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක

    ඔව්. පුක්මී එකේ නං අමු කාලකන්නි රස්තියාදුකාරයෝ ඉන්නේ. උබර් නං ඒ අතින් පට්ට/ උන්ගේ වාහනත් හොදයි. ඩ්‍රයිවර්ලගේ ඩිසිප්ලීන් එකත් හොදයි.

    :yes::yes::yes::yes:
    kariyo enneth na cancel karanawa..

    uber car,service,discipline supiriyata tiyenawa.. :love:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර

    ඔව්. පුක්මී එකේ නං අමු කාලකන්නි රස්තියාදුකාරයෝ ඉන්නේ. උබර් නං ඒ අතින් පට්ට/ උන්ගේ වාහනත් හොදයි. ඩ්‍රයිවර්ලගේ ඩිසිප්ලීන් එකත් හොදයි.

    :yes::yes::yes::yes:
    kariyo enneth na cancel karanawa..

    uber car,service,discipline supiriyata tiyenawa.. :love:

    Ubala dannawada uber driversla kochchara baninawada kiyala? Munata hina unata baninawa ban. Unge fb page ekak tiyenawa

    https://www.facebook.com/groups/872452592869170/

    Gihin balapan. Uber zip yana ayata higanno kiyala baninne
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    ඇත්ත හිගන්නො තමයි , රුපියලට අතපාන උන් හිගන්නො.. :yes::yes:

    එහෙනම් එහෙම හිගන හයර් යන එකා ඊට වඩා අමු හිගන්නෙක්නෙ බන්. රුපියලට අතපාන උන්ව දාගෙන යන එකා හිගනවටවඩා අන්තයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    Ubala dannawada uber driversla kochchara baninawada kiyala? Munata hina unata baninawa ban. Unge fb page ekak tiyenawa

    https://www.facebook.com/groups/872452592869170/

    Gihin balapan. Uber zip yana ayata higanno kiyala baninne

    ane manda ban, mata nam banala na kawruwath. ratings unath aduwen dala na. mamath salli deela giyapu wara adui. godak offers walata tamai gihin tiyenne.. eth awlak wela nam na. :D