පොන්න ආතල් නම් දෙන්ඩ එපා රුචිර පිරිමියෙක් වෙයන් පම්පි කතා නොකිය..
ඇප් හදන් නටන්න ඕනේ නෑ. .
මෙතන ස්තීර මිලක් නියම කලානම් සේරම ප්‍රශ්න විසදෙනවා. .
ඒසී දාන් දුවන කාර් එකකට අවම මිල රු 50ක් වත් දෙන්න ඕනා. .


උන් කියන ඔක්කොම පිස්සු කතා...meka hari
මෙතන ස්තීර මිලක් නියම කලානම් සේරම ප්‍රශ්න විසදෙනවා. .
bt
ඒසී දාන් දුවන කාර් එකකට අවම මිල රු 50ක් වත් දෙන්න ඕනා. .
ehema denna one na.ethkota therumk nane.eka aruge additional service ekak.fascility ekak.
dn meke prasne thiyenne ubala sthira milak danna one kiyala anthimata a/c dala duwana ewata me ganan normal ewata me ganan ohoma dammama ethna gap ekak enwa.
anthimata eka pissuwak wenna gnnawa.
eka vehicle category eka anuwa kmk na.
e kiwwe pickme,uber thiynne vehicle category wise.anna e category wise ස්තීර මිලක් නියම කලානම් hari.
A/C ewai arakai mekai pissu bn ubalata![]()
උන් කියන ඔක්කොම පිස්සු කතා...
ඔය පාලන මිල ඇති කරනවනම්, ඒ පාලන මිල ක්‍රියාත්මක වෙන ප්‍රැක්ටිකල් ක්‍රමයක් එපැයි. කිලෝමීටර් ගානට කියලා කියනවා... ඒවා කොලේ විතරයිනේ..... මීටර් යූස් කරන එක රටේම වෙනවා වගේනේ කතාව... අනිවර්ය කලාට අදටත් නෑනේ මීටර් යූස් කරන්නේ. ඉතින් උඹලා ඔය සාධාරණයි කියන ස්ථීර මිල ගේන්න කලින් ඒක ක්‍රියාත්මක කරන විදිය ෆෝමලයිස් කරන්න වෙනවා....
නැත්නම් වෙන්නේ ඇප් එකෙන් හයර් දුවන් අයට එක්කො ජොබ නැතිවෙනවා හෝ සාධාරණ මිළකට ගමන් ගිය මිනිස්සුන්ට ඒ සර්විස් එක නොලැබෙනවා





කෝට් කරේ නෑ ඒක

තඩියෙක් නැග්ග කියන්නේ වාහනේ දුණු බහිනවා, තෙල් පිච්චෙනවා, සීට් තලප වෙනවා, ටයර් ගෙවෙනවා කතන්දර ගොඩයි, අනික තව උන් ඉන්නවා පොල් පටවනවා වගේ සෙට් එකක්ම නගිනවා ලාබෙට යන්න, ඒ සීන් එකටත් තනි තනි මිනිහට අදාළ ගාන ගෙවන්න සෙට්කරන්න ඕන......

ඇප් හදන් නටන්න ඕනේ නෑ. .
මෙතන ස්තීර මිලක් නියම කලානම් සේරම ප්‍රශ්න විසදෙනවා. .
ඒසී දාන් දුවන කාර් එකකට අවම මිල රු 50ක් වත් දෙන්න ඕනා. .
මචන් උඹ සරලවම කියන්නෙ ඔය ටැක්සි දුවන බිස්නස් එකෙන් ROI මදි කියලනෙ. ඒක මම පිලිගන්නව. ඒක ඔය බිස්නස් එකේ ස්වභාවය. ආයෝජනයට සරිලන ආදායමක් ලැබෙන්නෙ නැත්නම් එහෙම ලැබෙන ව්‍යාපාරයකට අතගහන්න ඕනෙ.
හැබැයි බිස්නස් එකේ ROI මදි කියල උද්ගෝශනය කරන එක ධනවාදී අර්ථ ක්‍රම වලට විරුද්ධයි. බස්කාරයො ඇරුනම මෙහෙම උද්ගෝසන කරන බිස්නස්කාරයො දැක්කමයි.
උඹල ව්‍යාපාර කරනවට මගෙ කිසි විරෝධයක් නෑ. වැරදියට තේරුම් ගන්න එපා. මම කියන්නෙ ඔය වගේ කිසිම නිශ්පාදන ක්‍රියාවලියකට දායක නොවෙන, නිකම් අහින්සක මිනිස්සු හූරන්කන ව්‍යාපාර රකින්න ආණ්ඩුවක් ඉදිරිපත් වෙන්න අවශ්‍ය නෑ කියල.




දැන් ඔය 50 කියන්නෙ ඩ්‍රයිවර්, වාහනේ අයිති කෙනා අතරට යන්න ඔනේ ගානද? ඒ කියන්නෙ කිලෝමීටරයකට රු62.5ක් ගන්න ඔනේ uber එකෙන්. එහෙමද? හරි එහෙම කලා කියමු. එහෙම කලාම මේ තියෙන තරම් හයර් නැති වෙනවා අනිවා. එතකොට මොකද කරන්නෙ? එතකොට ලීසින් , සර්විස් කරගන්නෙ කොහොමද?
ප.ලි - මේ වෙලවෙ කොල්ලුපිටිය ඉදන් මාලබේ බස් හෝල්ට් එකට 827ක් යනවා. ඒ කියන්නෙ 13km. කිලෝමීටරයකට රු63.61.
එහෙම බලපුවම දැනටම කිලෝමීටරයකට රු50ක් එනවා.
![]()
http://i67.tinypic.com/20qgqvq.jpg

1500 hire eka 700ta yanakalma inna una munta lankawe salli pitarata ynw kiyala mathak wenna![]()




1500 hire eka 700ta yanakalma inna una munta lankawe salli pitarata ynw kiyala mathak wenna![]()



කාලකන්නි වෙසිගේ පුතාලා. පික්මී ඇප් එක රිමුව් කරලම දැම්මා ෆෝන් එකෙන්.
පිටරට සල්ලි යනවා කියන්නේ යකෝ එහෙනං ඇයි දැන් මුන් පදින්නේ ලංකාවේ කාර්ද? ලංකාවේ පෙට්රල්ද ගහන්නේ?
පුකේ තියරි මුන්ගේ. යන්නම හොද නෑ කලක්කනි පික්මී කාරයන්ගෙනයි,
මේ හිතුන හිතුන ගණන් කියන ටැක්සි කාරයන්ගෙයි වාහන වල.
..
අනික මම දන්නේ නෑ මේක කරන්න පුළුවන් දෙයක්ද කියලා. ඒත් ආණ්ඩුවට හරි කරන්න පුළුවන් නං හොදයි.
ඒ තමයි මේ වගේ ඇප් එකක් හදලා නොමිලේ සේවාව ලබා දෙන එක. සාදාරන මුදලකට. ආණ්ඩුවට අවශ්‍ය නම් වෙළද දැන්වීම් ඩිස්ප්ලේ වෙන්න දාලා ඇප් එකේ ගාන හොයා ගන්න පුළුවන්නි..
දැන් අර ඉතාම හොදට ක්‍රියාත්මක වන 1919 දුරකථන සේවාව තියෙන්නේ. ඒ වගේ මේකත් කරන්න පුළුවන් නං හරි.
ඒත් එක්කම කෝච්චි, බස් වල විස්තරත් මේකට දාන්න ඕනි. GPS හයි කරපු බස් තියෙන වනි. ඊළගට අර ආණ්ඩුවෙන් නොමිලේ ක්‍රියාත්මක කරන ඇම්බියුලන්ස් සේවාවත් මේකටදාන්න ඕනි.
මෙහෙම හොද පුළුල් ට්‍රාන්ස්පෝර්ට් ඇප් එකක් හදන්න ආණ්ඩුවකට බැරි කමක් නෑනි.

ඔව්. පුක්මී එකේ නං අමු කාලකන්නි රස්තියාදුකාරයෝ ඉන්නේ. උබර් නං ඒ අතින් පට්ට/ උන්ගේ වාහනත් හොදයි. ඩ්‍රයිවර්ලගේ ඩිසිප්ලීන් එකත් හොදයි.





ඔව්. පුක්මී එකේ නං අමු කාලකන්නි රස්තියාදුකාරයෝ ඉන්නේ. උබර් නං ඒ අතින් පට්ට/ උන්ගේ වාහනත් හොදයි. ඩ්‍රයිවර්ලගේ ඩිසිප්ලීන් එකත් හොදයි.
kariyo enneth na cancel karanawa..
uber car,service,discipline supiriyata tiyenawa..![]()
Ubala dannawada uber driversla kochchara baninawada kiyala? Munata hina unata baninawa ban. Unge fb page ekak tiyenawa
https://www.facebook.com/groups/872452592869170/
Gihin balapan. Uber zip yana ayata higanno kiyala baninne

ඇත්ත හිගන්නො තමයි , රුපියලට අතපාන උන් හිගන්නො..![]()
Ubala dannawada uber driversla kochchara baninawada kiyala? Munata hina unata baninawa ban. Unge fb page ekak tiyenawa
https://www.facebook.com/groups/872452592869170/
Gihin balapan. Uber zip yana ayata higanno kiyala baninne
