alto එකක් අරන් දුවන්න බැලුවේ bros...
මගෙ යාලුවාට අනුව, මහන්සි වෙලා කරොත් මසෙට 120000 පන්නල හොයන්ඩ පුලුවන්, ඒ එක්කම තෙල් වලටත් මාසෙට 50 000ක්වත් යනව, සර්ව්ස් එකත් කර්ගන්ඩ ඔනෙ, ලීසින් එහෙම ගෙවනවනම් ඉතින් ඒකත් දාන්ඩ වෙනව, හිතන තරම්ම සුන්දර නැ..
කිලෝමීටර් කීයක් දුවලද?
මගෙ යාලුවාට අනුව, මහන්සි වෙලා කරොත් මසෙට 120000 පන්නල හොයන්ඩ පුලුවන්, ඒ එක්කම තෙල් වලටත් මාසෙට 50 000ක්වත් යනව, සර්ව්ස් එකත් කර්ගන්ඩ ඔනෙ, ලීසින් එහෙම ගෙවනවනම් ඉතින් ඒකත් දාන්ඩ වෙනව, හිතන තරම්ම සුන්දර නැ..

alto ekata? 120000k hoyanna 50000k thel??![]()

එහෙම තමයි ඇල්ටො වලින් ඌබර් දුවද්දි.. 

තාම SLT MUVE customer base එකක් හැදිලා නැහැ. නමුත් ඩ්‍රය්වර්ලට වාහනයට හොද මුව් එක. ඌබර් හයර් වැඩි නිසා පාඩු කකා හැත්ත රැදිලා ඉන්නවා ඒකේ..