UBER + ALTO

downx

Well-known member
  • Feb 8, 2008
    2,354
    515
    113
    මචන්ලා UBER alto දුවන අය ඉන්නවද ?? කොහොමද income එක ?? Weekly වගේ ??
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,354
    515
    113
    alto එකක් අරන් දුවන්න බැලුවේ bros...
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,361
    15,636
    113
    alto එකක් අරන් දුවන්න බැලුවේ bros...

    ඇල්ටෝ අරන් දුවන්නේ මොකද ඔයි. ඩ්‍රයිව් කරපංකෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මගෙ යාලුවාට අනුව, මහන්සි වෙලා කරොත් මසෙට 120000 පන්නල හොයන්ඩ පුලුවන්, ඒ එක්කම තෙල් වලටත් මාසෙට 50 000ක්වත් යනව, සර්ව්ස් එකත් කර්ගන්ඩ ඔනෙ, ලීසින් එහෙම ගෙවනවනම් ඉතින් ඒකත් දාන්ඩ වෙනව, හිතන තරම්ම සුන්දර නැ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,705
    14,351

    කිලෝමීටර් කීයක් දුවලද?​
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,385
    5,823
    113
    ගෙදර/බෝඩිමේ
    මගෙ යාලුවාට අනුව, මහන්සි වෙලා කරොත් මසෙට 120000 පන්නල හොයන්ඩ පුලුවන්, ඒ එක්කම තෙල් වලටත් මාසෙට 50 000ක්වත් යනව, සර්ව්ස් එකත් කර්ගන්ඩ ඔනෙ, ලීසින් එහෙම ගෙවනවනම් ඉතින් ඒකත් දාන්ඩ වෙනව, හිතන තරම්ම සුන්දර නැ..

    alto ekata? 120000k hoyanna 50000k thel?? :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    alto ekata? 120000k hoyanna 50000k thel?? :rofl::rofl::rofl:

    නැතුව ඉතින් උබ හිතුවද වතුරෙන් දුවනව කියල..:rofl::rofl: එහෙම තමයි ඇල්ටො වලින් ඌබර් දුවද්දි.. :sorry::sorry:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,243
    1,181
    113
    තාම SLT MUVE customer base එකක් හැදිලා නැහැ. නමුත් ඩ්‍රය්වර්ලට වාහනයට හොද මුව් එක. ඌබර් හයර් වැඩි නිසා පාඩු කකා හැත්ත රැදිලා ඉන්නවා ඒකේ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,705
    14,351
    113
    තාම SLT MUVE customer base එකක් හැදිලා නැහැ. නමුත් ඩ්‍රය්වර්ලට වාහනයට හොද මුව් එක. ඌබර් හයර් වැඩි නිසා පාඩු කකා හැත්ත රැදිලා ඉන්නවා ඒකේ..

    කොහොමත් customers la slt muve එකට එන්නේ නැනේ :rofl: