non-profit walin karanawa nam owa witharak nemeine machan... karanna business ona tharam thiyenawa... wade kiyanne for profit tharam ewa quality na... improve wenne na... n minissu atharata yanne na... n lokuma de nikan deyak deddi eke age na![]()

උබර් එකෙන් අපිට උනු සෙතේ තමයි ත්‍රීවිල් කාරයො හිතෙන හිතෙන ගනන් කියන එක නැවතුනා
මෙතන මේ කියලා තියෙන්නෙ ටැක්සි ඉන්ඩස්ට්‍රි එක නැති උනා කියන්නෙ එහෙම හිතෙන හිතෙන ගනන් කියන එක නැතිඋනා කියනඑකනේ
ත්‍රිවිල් වල එහෙම පොඩි දුරට මීටරේට යන්නෙ නැතුව ගාන කියලා යන එක සම්පූර්නයෙන්ම නැති උනා,ඉස්සර නම් මීටර් තිවුනත් මීටරේට යන්නෙ නැති එවුන් හිටියා, දැන් සේරම එවුන් කිසි කතාවක් නැතිව ලස්සනට මීටරේට යනවා
මූ මේ හිගන කස්ටමර්ස්ලා කියලා බනින්නෙ, හරියට කස්ටමර්ස්ලා බලෙන් මූව උබර් දිවෙවුවා වගේනේ
මේ ටැක්සි කාරයොත් අර උබර් ප්‍රොමෝශන් කාලෙ එකට එකක් වැඩිපුර දීපු වෙලේ හිතුවෙ මේක සදා කල් කරගෙන යන්න පුලුවන් වෙයි කියලා
සමහර එවුන් හිටියා පික්මී උබර් දෙකම දාල, පික්මී හයර් එක යනගමන් යන එකාට කියලා උබර් හයර් එකක් දම්මගෙන ඒක ඇක්සෙප්ට් කරලා එකම වෙලාවෙ හයර් දෙකම මාක් වෙනවා
උබර් හයර් එකෙන් සල්ලි ගන්නෙ නැහැ. හැබැයි උබර් එකේ හයර් එක ට්‍රැක් වෙන නිසා අර එකට එකක් දෙන බෝනස් එක ඌට නිකන්ම ලැබෙනවා
අපේ ටැක්සි දුවන අයියලා ඔහොම ගේම් ගහලා දැන් උබර් එකටම බනිනවා
ඕක අපි පුරුද්දට කියන කමෙන්ට් එකක්...Wadiya one na government web site ekak balapanko. Ewa update wenne nati eke app gana mona kathada
පිස්සුද බන්. . එච්චර දුවන්න බෑ. . උපරිම 200ක් ගහතැකි ඒකත් පට්ට කට්ට. .
ඌබර් තියෙන්නේ කොලඹ හයර්ස් ගොඩක්ම. . පට්ට ට්‍රැෆික්. .
මට බන් මෙතන බොරු කියන්න උවමනාවක් නෑ මට ලැබෙන ලබ්බකුත් නෑ. .
ඔය කියන තරන් හොද වුනානම් මම මාස 3න් අයින් වෙන්නේ නෑනේ බන්. .
මට කියන්න තියෙන්නේ උබලත් වාහනයක් තියෙනවනම් උබර් දුවලම බලපන් කියලා තමයි. .
රයිඩර්ස්ලා විදියට උබලා ඌබර් එකේ වාසිය දකින එක සාදාරනයි. .
ඩ්‍රයිවර්ස්ලා විදියට වෙන පාඩුව ගැන දැනුවත් කරන්නේ ලීස් දාලා වාහන අරන් මිනිහෙක් වලේ වැටෙන එක නවත්තන්න බන්. .
මම ආයේ වාහනයක් හයරින් වලට දානවනම් ටුවරිසම් වලට විතරයි දාන්නේ. .
මාර විදියට ජීවිතය ගැන කලකිරුනා මචන්ලා..
මේ සමාජේ එවුන් ලග කිසිම මනුස්ස කමක් නෑ..
හැමොම පන දෙන්න වගේ ඉන්නේ, ඒත් ඒ එයාලගේ වාසියට විතරයි.
බිස්නස් අතින් බැලුවත් අනිත් හැම දෙයින්ම බැලුවත් කකුලෙන් අදිනවා ඉවරයක් නෑ, නැගිටින්න දෙන්නෙම නෑ.
උබලා මගේ ජීවිත කතාවත් දන්නවනේ..
ඉතින් හිතපන් මෙච්චර කට්ටක් කාපු මටත් මෙච්චර සමාජය ගැන කලකිරුනා නම් සමාජ ආශ්‍රයක් නැති කෙනෙකුට කොහොම හිතෙනවා ඇත්ද.
යාලුවොත් එකයි, නෑදැයොත් එකයි, වඩුබාස්ලා, කුශන් බාස්ලා, ස්ප්‍රේ බාස්ලා, ලී බඩු ශොප් අයිතිකාරයෝ සේරම එකයි..
කන්න වත් විදියක් තිබුනේ නැති හුගක් එවුන්ට මන් උදව් කලා..
උන් සේරම අද හොද තැන්වල.. ඒත් අද ඒ සේරමලා මාව අතැරලා බන්..
ඇයි බන් මුන් කන්න දීපු අත හපාකන්නේ.. ඇයි බන් හැම වෙලේම කාටහරි හොදක් කරන්න හිතන මටම මෙහෙම වෙන්නේ?
ආයෙනම් කිසිම එකෙක්ට මගෙන් උදව්වක් ලැබෙන්නේ නෑ බන්..
උබල මා එක්ක තරහා වෙන්න එපා..![]()
ඕක අපි පුරුද්දට කියන කමෙන්ට් එකක්...
තියෙන ෆැසිලිටි වත් යූස් කරන්නේ නෑ මිනිස්සු බහුතරය. නොමිලේ නම් ඒක ප්‍රොමෝට් වෙන්නේ නෑ.අනිත් එක රටක සියලු දේ ගවන්ට්මන්ට් එක සිදු කල යුතුයි කියන එකත් හණමිටි අදහසක්. රාජ්‍ය නියාමනය තිබුණම ඇති ගුණාත්මක අවුට්පුට් අවශ්‍ය නිසා... මේකේ ජීටී පටන් ගත්තා නම් කොහොමද... බේස් එකක් තියෙන කෙනෙක් පටන් ගත්තානම් සමාජ සේවා කලෑකි අලුත් විදියට. හැමෝම මැජික් වෙනකම් බලාගෙන ඉන්නේ මම ඇතුලුව
උබර් එකෙන් අපිට උනු සෙතේ තමයි ත්‍රීවිල් කාරයො හිතෙන හිතෙන ගනන් කියන එක නැවතුනා
මෙතන මේ කියලා තියෙන්නෙ ටැක්සි ඉන්ඩස්ට්‍රි එක නැති උනා කියන්නෙ එහෙම හිතෙන හිතෙන ගනන් කියන එක නැතිඋනා කියනඑකනේ
ත්‍රිවිල් වල එහෙම පොඩි දුරට මීටරේට යන්නෙ නැතුව ගාන කියලා යන එක සම්පූර්නයෙන්ම නැති උනා,ඉස්සර නම් මීටර් තිවුනත් මීටරේට යන්නෙ නැති එවුන් හිටියා, දැන් සේරම එවුන් කිසි කතාවක් නැතිව ලස්සනට මීටරේට යනවා
මූ මේ හිගන කස්ටමර්ස්ලා කියලා බනින්නෙ, හරියට කස්ටමර්ස්ලා බලෙන් මූව උබර් දිවෙවුවා වගේනේ
මේ ටැක්සි කාරයොත් අර උබර් ප්‍රොමෝශන් කාලෙ එකට එකක් වැඩිපුර දීපු වෙලේ හිතුවෙ මේක සදා කල් කරගෙන යන්න පුලුවන් වෙයි කියලා
සමහර එවුන් හිටියා පික්මී උබර් දෙකම දාල, පික්මී හයර් එක යනගමන් යන එකාට කියලා උබර් හයර් එකක් දම්මගෙන ඒක ඇක්සෙප්ට් කරලා එකම වෙලාවෙ හයර් දෙකම මාක් වෙනවා
උබර් හයර් එකෙන් සල්ලි ගන්නෙ නැහැ. හැබැයි උබර් එකේ හයර් එක ට්‍රැක් වෙන නිසා අර එකට එකක් දෙන බෝනස් එක ඌට නිකන්ම ලැබෙනවා
අපේ ටැක්සි දුවන අයියලා ඔහොම ගේම් ගහලා දැන් උබර් එකටම බනිනවා
Puruddatama kiwwa newe. Dan yanna online passport application eka ganna. Dan gihin balanna fill karanna puluwan eka ganna. Eke tama tiyenne parana application eka. Eke nic no ekata tiyenne his kotu 10i. Dan aluten hadana nic eke ilakkam wadi. eka wela kochchara kalda? Aluth nic hadapu kenkta eka fill karanna ba. Tawa yanna online license revenue site ekata. Sahena system down. Ada central province tibboth heta na. Samahara province eka eka dawasata na.
Minissu use nokaranne eka gana tiyena wishwase bida watila tiyena nisa. Sahena government online wada ana hitala tiyenne. Ewa aye haduwath minissu danneth na. Ewage tama uber, pick me wage ekek haduwoth ewa update kart kila hithanna amarui. Oya app dekama masekata sarayk update enawa. Gov ewa ehema update weida ? Karanwanam one tharam source government ekata tiyenawa. Nikan newe podi % aran kalath kamak na.
උඹ මේ මඟුලක් කියෝනවා. ඔෆිස් එකකට ගියොත් තියෙන්නේ තාම පෙන්ටියම් ඩෙස්ක්ටොප්. රට ඇතුලේ තියෙන ගොඩක් දේවල් පාලනය කරන්නේ නාකියෝ. උන්ගෙනුත් බහුතරයට තියෙන්නේ ඉතිහාසේයි භූගෝලෙයි එක්ස්පර්ටීස් කම. අමාත්‍යාංශ ලේකම්ලා සල්ලි වෙන්කරන්නේ ඌට සංවේදී එව්වට. උන්ට සංවේදි ව්‍යාපෘති කල්පැනපුවා... හැමෝම ගහේ ගෙඩි ගැන් කතා කරනවා මිසක් ගහේ මුල් ගැන හිතන්නේ
උඹ හිනවද ඕකුන්ට මේක කරපන් කියද්දි නොකර ඉන්නවා කියලා... ඕන තරම් යෝජනා ඇති. ඕවට ප්‍රයෝරිටි දෙන්න තේරෙන්නේ නෑ බන් නාකින්ට.. දේශපාලකයෝ තීරණ ගන්න නිලධාරීන් ඔක්කොම ආඩම්බරකාරයෝ.. ප්‍රයිවට් ආයෝජකයෝ කියලා වෙනසක් නෑ. උන්ට ඕනෙත් ලාභේ විතරයි. ලාභ ව්‍යාපෘති විතරයි. මිනිස්සු හැදුනොත් හැම දේම හරි යයි..

අලුත් තාකශනේ ආව කියල රැල්ලට අලුත් ඒව ගන්න ඕනෙ නෑනෙ. බොරුවට වියදං වෙනව විතරනෙ. පාවිච්චි කරන්න බැරි තරං outdated වෙනකං ඉඳල අලුත් ඒව දැම්මාම ඇති මං නං කියන්නෙ 
වැඩ කරන්න පුලුවන්නං තාම පෙන්ටයිම් කොම්පියුටර් තියං ඉන්න එකේ වැරැද්දක් මට නං පේන්නෑඅලුත් තාකශනේ ආව කියල රැල්ලට අලුත් ඒව ගන්න ඕනෙ නෑනෙ. බොරුවට වියදං වෙනව විතරනෙ. පාවිච්චි කරන්න බැරි තරං outdated වෙනකං ඉඳල අලුත් ඒව දැම්මාම ඇති මං නං කියන්නෙ
![]()

Computer knowledge 0
P4 = win xp tama hodama. E unata dan xp ekata virus guard ekak hoyannath amarui

උඹ කොච්චර බිස්නස් කලත් ඉක්මනින් කෙළවෙනවා නේද? ඌබර් උන්ගේ අවුලක් නෙවෙයි. බිස්නස් ස්කිල් නැතුවැති උඹට
කොළඹ ගෝල ෆේස් එකේ හරියේ ඉඳලා දවසක් ගෙදර යන්න ගියා උබර් එකක සාමාන්‍ය වශයෙන් ත්‍රී වීල් එකින් යන ගානම වගේ තමයි ගියේ වැගන් ආර් එකකත්
එකෙන්ම තේරුණා වාහනේ අයිතිකාරයට නම් මේ සර්විස් එකෙන්
uber පටන් ගත්ත කාලේ දුන්න ඒවා දැන් නැහැ.
කොටි වලිගෙ අල්ල ගත්තා වගේ
ලීස් කරලා වාහන අරන් දාපූ උන් තමා අනාත වෙලා ඉන්නේ
දැන් වාහන වැඩි ,හයර් අඩුයි.
හම්බන්තොට පැත්තේ උනුත් කොළඹ හයර් දුවනවා
ලංකාවේ ඌබර් ඔෆිස් ඉන්න උන්ගෙන් වැඩක් නැහැ

ඇයි දැන් ගහන virus guard xp වලට වැඩ නැද්ද ?![]()