කලකිරුනා සින්හලු

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    කලකිරුනා සින්හලු

    මාර විදියට ජීවිතය ගැන කලකිරුනා මචන්ලා..
    මේ සමාජේ එවුන් ලග කිසිම මනුස්ස කමක් නෑ..
    හැමොම පන දෙන්න වගේ ඉන්නේ, ඒත් ඒ එයාලගේ වාසියට විතරයි.
    බිස්නස් අතින් බැලුවත් අනිත් හැම දෙයින්ම බැලුවත් කකුලෙන් අදිනවා ඉවරයක් නෑ, නැගිටින්න දෙන්නෙම නෑ.
    උබලා මගේ ජීවිත කතාවත් දන්නවනේ..
    ඉතින් හිතපන් මෙච්චර කට්ටක් කාපු මටත් මෙච්චර සමාජය ගැන කලකිරුනා නම් සමාජ ආශ්‍රයක් නැති කෙනෙකුට කොහොම හිතෙනවා ඇත්ද.
    යාලුවොත් එකයි, නෑදැයොත් එකයි, වඩුබාස්ලා, කුශන් බාස්ලා, ස්ප්‍රේ බාස්ලා, ලී බඩු ශොප් අයිතිකාරයෝ සේරම එකයි..
    කන්න වත් විදියක් තිබුනේ නැති හුගක් එවුන්ට මන් උදව් කලා..
    උන් සේරම අද හොද තැන්වල.. ඒත් අද ඒ සේරමලා මාව අතැරලා බන්..
    ඇයි බන් මුන් කන්න දීපු අත හපාකන්නේ.. ඇයි බන් හැම වෙලේම කාටහරි හොදක් කරන්න හිතන මටම මෙහෙම වෙන්නේ?
    ආයෙනම් කිසිම එකෙක්ට මගෙන් උදව්වක් ලැබෙන්නේ නෑ බන්..
    උබල මා එක්ක තරහා වෙන්න එපා..
    :(
     
    • Like
    Reactions: LZP1992

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උබට තියන ප්‍රශ්නය කිවුවනම් මිටවඩා හොදයි. පැහැදිලි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔවු ඔවු බන් කාටවත් උදව් කරන්න යනකොට උන් හිතන්න අපි ‍පො*නයො කියල. අද අත දුන්නොත් හෙට උන් බෙල්ලත් ඉල්ලනවා. කරන්න ඔිනි හොදම දේ ‍හැමෝවම අතේ දුරින් තියාගෙන ඉන්න එක.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    ඔන්න ඕකයි දැන් කාලේ සිංහල මිනිහගේ business වල වෙනස...
    තමන් දියුනු උනාම අනිත් ඔක්කොම අමතක කරනවා. කඩේට බඩු ගන්න එවුටත් ලොකු සීන් දානවා. මුස්ලිම් මිනිහා තමන් දියුනු උනාම අනිත් එවුන්වත් ගොඩ දාල පල්ලි දෙක තුනකතුක් හදලා.

    හැබැයි සිංහල සාමාන්‍ය මිනිහා දුප්පත් මිනිහා එහෙම නෑ, ඔතන අවුල තියෙන්නේ පොඩි තැනේ ඉඳලා එක පාරට උඩ ගිය එවුන්...

    උඹ ඕවට සැලෙන්න එපා, දියුණු වෙලා දවසක මේ වගේ එවුන් වෙන්න එපා.. අනිත් එවුන්ටත් උදව් කරපන්...
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කවුද උබේ අත හපා කෑවේ..:confused:
    උබේ ස්ටෝරිය කියවලා තියෙනවා මචන්...:)
    එච්චර කටු කාපු එකේ අටලෝ දහමින් කම්පා නොවී ඉන්න ට්‍රයි කරපන්:nerd:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මාර විදියට ජීවිතය ගැන කලකිරුනා මචන්ලා..
    මේ සමාජේ එවුන් ලග කිසිම මනුස්ස කමක් නෑ..
    හැමොම පන දෙන්න වගේ ඉන්නේ, ඒත් ඒ එයාලගේ වාසියට විතරයි.
    බිස්නස් අතින් බැලුවත් අනිත් හැම දෙයින්ම බැලුවත් කකුලෙන් අදිනවා ඉවරයක් නෑ, නැගිටින්න දෙන්නෙම නෑ.
    උබලා මගේ ජීවිත කතාවත් දන්නවනේ..
    ඉතින් හිතපන් මෙච්චර කට්ටක් කාපු මටත් මෙච්චර සමාජය ගැන කලකිරුනා නම් සමාජ ආශ්‍රයක් නැති කෙනෙකුට කොහොම හිතෙනවා ඇත්ද.
    යාලුවොත් එකයි, නෑදැයොත් එකයි, වඩුබාස්ලා, කුශන් බාස්ලා, ස්ප්‍රේ බාස්ලා, ලී බඩු ශොප් අයිතිකාරයෝ සේරම එකයි..
    කන්න වත් විදියක් තිබුනේ නැති හුගක් එවුන්ට මන් උදව් කලා..
    උන් සේරම අද හොද තැන්වල.. ඒත් අද ඒ සේරමලා මාව අතැරලා බන්..
    ඇයි බන් මුන් කන්න දීපු අත හපාකන්නේ.. ඇයි බන් හැම වෙලේම කාටහරි හොදක් කරන්න හිතන මටම මෙහෙම වෙන්නේ?
    ආයෙනම් කිසිම එකෙක්ට මගෙන් උදව්වක් ලැබෙන්නේ නෑ බන්..
    උබල මා එක්ක තරහා වෙන්න එපා..
    :(

    අපොයි ඔවු, උඹ හරි.
    උදවු කරන එකාගේම ඔලුවට තමා අත හොදන්නේ.
    පාඩුවේ හිටපන්.
    මිනිස්සු මාර විදිහට පිරීහිලා ඉන්නෙ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    උබට තියන ප්‍රශ්නය කිවුවනම් මිටවඩා හොදයි. පැහැදිලි

    ගොඩක් දිගට ලියන්න වෙන කතාවක් බන්.. කෙටියෙන් කියන්න පුලුවන් ටික තමයි මම ඔය කිව්වේ..
    මම අලුත් ත්‍රේඩ් එකකින් කියන්නම් මට වයාපාරයට සම්බන්ද වුනාම මිනිස්සු කරපු දේවල්.. උබලට හිතෙයි මේ වගේ එවුන් මේ සමාජේ ඉන්නවද කියලත්..
    ඒත් සමාජේ ගැන අවබෝදයක් ලබාගන්න පුලුවන් වෙයි.. මට ඔයිට වඩා දෙයක් දැන් කියන්න බෑ බන් පට්ට දුකෙන් ඉන්නේ..
    වයාපාරය සම්බන්දව තමයි ගොඩක්ම දුක බන්.. ඒත් එක්කම ඒ වයාපාරයට සම්බන්දම මගේ නැදැයෝ ගැන. මාර දුකයි බන්.. මුන් මොකට නෑදෑයෝ වුනාද කියලා හිතෙනවා.. :(
     
    Aug 12, 2012
    4,169
    652
    0
    mehemai machan api kaata hari udawwak karanakota kisima deyak balaporaththu wenne nathiwai udaw karanna one. samaharak minissu ohama thamai. atha mita saru wenakota manussakam amathaka wenawa.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔවු ඔවු බන් කාටවත් උදව් කරන්න යනකොට උන් හිතන්න අපි ‍පො*නයො කියල. අද අත දුන්නොත් හෙට උන් බෙල්ලත් ඉල්ලනවා. කරන්න ඔිනි හොදම දේ ‍හැමෝවම අතේ දුරින් තියාගෙන ඉන්න එක.

    ඒක හරි... :yes:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ගොඩක් දිගට ලියන්න වෙන කතාවක් බන්.. කෙටියෙන් කියන්න පුලුවන් ටික තමයි මම ඔය කිව්වේ..
    මම අලුත් ත්‍රේඩ් එකකින් කියන්නම් මට වයාපාරයට සම්බන්ද වුනාම මිනිස්සු කරපු දේවල්.. උබලට හිතෙයි මේ වගේ එවුන් මේ සමාජේ ඉන්නවද කියලත්..
    ඒත් සමාජේ ගැන අවබෝදයක් ලබාගන්න පුලුවන් වෙයි.. මට ඔයිට වඩා දෙයක් දැන් කියන්න බෑ බන් පට්ට දුකෙන් ඉන්නේ..
    වයාපාරය සම්බන්දව තමයි ගොඩක්ම දුක බන්.. ඒත් එක්කම ඒ වයාපාරයට සම්බන්දම මගේ නැදැයෝ ගැන. මාර දුකයි බන්.. මුන් මොකට නෑදෑයෝ වුනාද කියලා හිතෙනවා.. :(

    Apooo innwa ba mth tiyanw diga kathwak kiwoth umbalata manawa sanhthiya ganama kala kirenwa ban... math mehema wela tiyanwa.. aa hnda prathipathiyak widihata thoragena beragen udaw karnne lagadi idala eekath nathi thram ban.. echarata dukai.. hybrid carwla gaman giya api ada yanne paree bus ekee eekkai ban lokee hati minisunge.. aththamansinhala wiyaparikayange man mee gatiya dkinw ban..duka hithenwa..duk wenna epaa sudaaa... ekanta kala ekta nidiyapunyaluwoo ban arla yanne oowa monawada.. man uyala redi hodala dunna un mata ariye yakooo... dont worry...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    11295569_10205353410289078_4875191686292653060_n.jpg

    11059595_10205334381813378_2483743499536276225_n.jpg

    10174971_10205106534557339_2223662013247506169_n.jpg

    11128127_10205091971993284_8383032644373073715_n.jpg

    11079627_10205027662865596_3233910710243332036_n.jpg

    10157199_10203738095347214_468405169352808563_n.jpg

    10646982_10203721639375825_607980784086440611_n.jpg

    10337698_10203162784564804_1009138191011082889_n.jpg

    :(:(:(:(:(:(:(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,736
    6,310
    113
    ගග අද්දර
    පමණට වඩා කවුරු හරි විශ්වාස කලාම දුක් විදින්න වෙන්නේ අපිට බන්. කොයි දේටත් ඕක අදාලයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ගොඩක් දිගට ලියන්න වෙන කතාවක් බන්.. කෙටියෙන් කියන්න පුලුවන් ටික තමයි මම ඔය කිව්වේ..
    මම අලුත් ත්‍රේඩ් එකකින් කියන්නම් මට වයාපාරයට සම්බන්ද වුනාම මිනිස්සු කරපු දේවල්.. උබලට හිතෙයි මේ වගේ එවුන් මේ සමාජේ ඉන්නවද කියලත්..
    ඒත් සමාජේ ගැන අවබෝදයක් ලබාගන්න පුලුවන් වෙයි.. මට ඔයිට වඩා දෙයක් දැන් කියන්න බෑ බන් පට්ට දුකෙන් ඉන්නේ..
    වයාපාරය සම්බන්දව තමයි ගොඩක්ම දුක බන්.. ඒත් එක්කම ඒ වයාපාරයට සම්බන්දම මගේ නැදැයෝ ගැන. මාර දුකයි බන්.. මුන් මොකට නෑදෑයෝ වුනාද කියලා හිතෙනවා.. :(

    එක එක මිනිස්සු එක එක විධි මචං. සම්නයෙන් ඕනි වැඩක් කරද්දී ඕක තියනවා. කලපනකරලා මුණ දීලා වැඩ කරපන්. හැම මිනිහම සත්තු නෙමයි. හිත හොද අව්නක මිනිස්සු සමාජයේ ඉන්නව. දුප්පත් පෝසත් උගත් නුගත් බේදයක් නැතුවම. පුළුවන් තරම් අනුනට වරදක් නොකර ජිවත් වෙයන්. එහෙම මිනිහට ඒවා කොහෙන් හරි හම්බෙනවා