Uber Eats වලින් දවසකට කීයක් වගෙ සෙට් කරගන්න පුලුව

kattycuppy

Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    Uber Eats වලින් දවසකට කීයක් වගෙ සෙට් කරගන්න පුලුව

    Uber Eats වලින් දවසකට කීයක් වගෙ සෙට් කරගන්න පුලුවන් ද? දන්න කෙනෙක්ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි. බොහොම ස්තුතියි!
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    mama nam tip eka 200 - 300k denawa.

    ohoma 5 set unoth 1000 - 1500 tip ekama hoya ganna puiluwan wei.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    jvp ekek wage nathuwa piliwelakata andala hina wela ,konde kapala,rawula trim karala playan. man nam ehema ekek awoth withramai tip denne. jvp un enawa bike wala satha 5k denne na man amthara.:D:D:yes::yes:;);):D:D
     
    Last edited:

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    mama nam tip eka 200 - 300k denawa.

    ohoma 5 set unoth 1000 - 1500 tip ekama hoya ganna puiluwan wei.

    උඹ ඉන්න පැත්තෙ වැඩිය ගැවසෙන්න ඕන එහෙනම්. Anyways, thanks mchng!
     
    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    jvp ekek wage nathuwa piliwelakata andala hina wela ,konde kapala,rawula trim karala playan. man nam ehema ekek awoth withramai tip denne. jvp un enawa bike wala satha 5k denne na man amthara.:D:D:yes::yes:;);):D:D

    Thanks for the heads up mchng! :shocked:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    man danna uncle kenek kala scooty ekakin. 5000-8000 kiuwwa. Porata hodata tips denava kattiya Colombo routes serama dannava pora nam without Google maps :D
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    දවසට කොහොමත් 2000 පන්නලා හොයන්න පුළුවන් කොළඹ අවට නම්
    තුන් වේලත් ශේප් කරගන්න පුලුවන් ඔය අරව මේවා ටික ටික කාලා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    දවසට කොහොමත් 2000 පන්නලා හොයන්න පුළුවන් කොළඹ අවට නම්
    තුන් වේලත් ශේප් කරගන්න පුලුවන් ඔය අරව මේවා ටික ටික කාලා

    :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    දවසට කොහොමත් 2000 පන්නලා හොයන්න පුළුවන් කොළඹ අවට නම්
    තුන් වේලත් ශේප් කරගන්න පුලුවන් ඔය අරව මේවා ටික ටික කාලා

    ඒකත් ඉවරයි:lol::lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    දවසට කොහොමත් 2000 පන්නලා හොයන්න පුළුවන් කොළඹ අවට නම්
    තුන් වේලත් ශේප් කරගන්න පුලුවන් ඔය අරව මේවා ටික ටික කාලා

    බත් එක සීල් කරලද බන් දෙන්නෙ ? බෙදන්න යන හැම බත් එකෙන්ම ටික ටික කාලා දවල් වරුව ෂේපක් ගහ ගන්න බැරි වෙයිද ?:confused: