ඔක පොඩ්ඩක් පෙට්ටියෙන් අයින් කරලා වටේ තීරු ටිකක් අයින් කරලා බලපන්
lol oka tamai size eka. gane balapan order karanna kalinඋබර් එකෙන් කේක් එකක් ඕඩර් කරා, Green Cabin කියලා ඇතුල්කෝට්ටේ එකකින්, රිවිවූ අවුලක්ම තිබ්බේ නෑ ( ඒ උනාට කඩේ දැකලා නෑ) උබර් එකෙත් කේක් එහෙම ලස්සනට දාල තිබ්බ. ඕඩර් කරපු එකෙයි , අන්තිමට ආව එකෙයි ෆොටෝස් දාල තියෙනව.
කඩේට නම් මම කතා කරලා බැන්නා. බලු බෙට්ටක් බෙක් කරලා අයිසින් දාල ද එවුවේ කියලා.
හැබයි කඩේ එකා කියනවා ඕඩර් කරපු එක තමා එවුවේ කියලා, ඊට පස්සේ උන් වැරැද්ද පිලි ගත්තා.
මම පේපැල් ගෙවන හින්දා ඕනනං කේස් දාන්නත් පුළුවන්.
ඔඩර් කරපු එක
![]()
ආව එක
![]()
පොල් කැලි පාට කරලද බන් එවලා තියෙන්නේ?උබර් එකෙන් කේක් එකක් ඕඩර් කරා, Green Cabin කියලා ඇතුල්කෝට්ටේ එකකින්, රිවිවූ අවුලක්ම තිබ්බේ නෑ ( ඒ උනාට කඩේ දැකලා නෑ) උබර් එකෙත් කේක් එහෙම ලස්සනට දාල තිබ්බ. ඕඩර් කරපු එකෙයි , අන්තිමට ආව එකෙයි ෆොටෝස් දාල තියෙනව.
කඩේට නම් මම කතා කරලා බැන්නා. බලු බෙට්ටක් බෙක් කරලා අයිසින් දාල ද එවුවේ කියලා.
හැබයි කඩේ එකා කියනවා ඕඩර් කරපු එක තමා එවුවේ කියලා, ඊට පස්සේ උන් වැරැද්ද පිලි ගත්තා.
මම පේපැල් ගෙවන හින්දා ඕනනං කේස් දාන්නත් පුළුවන්.
ඔඩර් කරපු එක
![]()
ආව එක
![]()
ගිහිං කාපං ලිට්ල්ස්ටා. ආයේ වෙන කොහෙවත් යන්නේ නෑ.Àaaaaaaaaaaaaaaaaaaaaa
Cake hodama.mokeda?
Kingsbury
Cinnamon
Java
------ Post added on Apr 23, 2021 at 12:24 AM
Katha cut eka meykanamතොපිට මොන මැකරූන්ස්ද
මාරි බිස්කට් එකක් පාටකරලා ගහගනිං![]()