(Uber Eats Cake)ඔඩර් කරපු🎂එක, ආව එක💩

amd2100

Active member
  • Mar 26, 2008
    774
    152
    43
    උබර් එකෙන් කේක් එකක් ඕඩර් කරා, Green Cabin කියලා ඇතුල්කෝට්ටේ එකකින්, රිවිවූ අවුලක්ම තිබ්බේ නෑ ( ඒ උනාට කඩේ දැකලා නෑ) උබර් එකෙත් කේක් එහෙම ලස්සනට දාල තිබ්බ. ඕඩර් කරපු එකෙයි , අන්තිමට ආව එකෙයි ෆොටෝස් දාල තියෙනව.

    කඩේට නම් මම කතා කරලා බැන්නා. බලු බෙට්ටක් බෙක් කරලා අයිසින් දාල ද එවුවේ කියලා.
    හැබයි කඩේ එකා කියනවා ඕඩර් කරපු එක තමා එවුවේ කියලා, ඊට පස්සේ උන් වැරැද්ද පිලි ගත්තා.
    මම පේපැල් ගෙවන හින්දා ඕනනං කේස් දාන්නත් පුළුවන්.

    ඔඩර් කරපු එක

    0253-F3-A9-FD25-4319-80-F6-5663-F587-EEB8.jpg

    ආව එක

    3-ECBC78-F-D80-A-451-E-909-C-B96147420181.jpg
    lol oka tamai size eka. gane balapan order karanna kalin
     
    • Like
    Reactions: lasankandy

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබර් එකෙන් කේක් එකක් ඕඩර් කරා, Green Cabin කියලා ඇතුල්කෝට්ටේ එකකින්, රිවිවූ අවුලක්ම තිබ්බේ නෑ ( ඒ උනාට කඩේ දැකලා නෑ) උබර් එකෙත් කේක් එහෙම ලස්සනට දාල තිබ්බ. ඕඩර් කරපු එකෙයි , අන්තිමට ආව එකෙයි ෆොටෝස් දාල තියෙනව.

    කඩේට නම් මම කතා කරලා බැන්නා. බලු බෙට්ටක් බෙක් කරලා අයිසින් දාල ද එවුවේ කියලා.
    හැබයි කඩේ එකා කියනවා ඕඩර් කරපු එක තමා එවුවේ කියලා, ඊට පස්සේ උන් වැරැද්ද පිලි ගත්තා.
    මම පේපැල් ගෙවන හින්දා ඕනනං කේස් දාන්නත් පුළුවන්.

    ඔඩර් කරපු එක

    0253-F3-A9-FD25-4319-80-F6-5663-F587-EEB8.jpg

    ආව එක

    3-ECBC78-F-D80-A-451-E-909-C-B96147420181.jpg
    පොල් කැලි පාට කරලද බන් එවලා තියෙන්නේ?
     
    • Like
    Reactions: lasankandy

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මං හිතන්නේ ඒ වෙලාවෙ කේක් එක හදලා තියෙන එකා අලුතෙන් ආපු එකෙක් නැත්තම් කම්මැලියෙක්. 😂
    මම ඕකෙන් කේක් අරගෙන තියෙනවා ඕන තරම්, මට නම් කොලිටි එකේ අව්ලක් ඇවිල්ලා නෑ.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    web site eke thiyana photo eka side eken gatta ekak layers penna
    uba dala thiyenne udin aran
    udin gatta eke penne ara biscuit eka wenuwata monada keli tikak thiyana issue eka witharai
    weight eka advertise karala thibbe nettam ahanna thibba ganna kalin. large kiwwata large kiyanne unge weight calculate karana widiyata kiyanna puluwan. example ekak widiyata api ganna shirt tshirt wala large kiwwata ekama size ne ne eka wage hari standrand ekak ne large kiwwata. eke blame eka enne nam ubata
    photo ekath hariyata nethi nisa hari judgement ekakata enna be
    thawa evidences one decision ekak ganna
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,145
    67,478
    113
    Àaaaaaaaaaaaaaaaaaaaaa

    Cake hodama.mokeda?

    Kingsbury
    Cinnamon
    Java
    ------ Post added on Apr 23, 2021 at 12:24 AM
     
    • Like
    Reactions: lasankandy