oya cake ek 500g?

btw green cabin kiyanne godak parana kalayak thibba hoda quality badu thiyen shop ekak, oke pineapple gateau kala balapan mat nm cake ekam unath kanna puluwan
ඔව් බන් 500ක් තියෙන්නේ. කන්න බෑ කේක් එකත් සවුත්තුයි. මම හිතන්නේ මුන් ඩිලිවර් කරන ඒවාට මෙහෙම කරන්නේ
මොනවද බන් උබලා පැත්තේ කේක් කන්න වෙන කඩ නැද්ද
මේක හොද එකක් නෙවේද බන් ? මම රිවිවූ බලල කඩේට කෝල් කරලා බලල ඕඩර් එක දැම්මේ
උබේ පොඩ්ඩක් වෙලාව බලාගනින්. ඕඩර් කරන කරන එක අවුල්.

එකනේ බන්
Chatham street 1ken gannin
Unge quality hodai
එළකිරි
Rawum ewa kali wela echcharaiy awlacake eka raha nadda?
රහත් නෑ බන්. නිකන් හදිස්සියට වක් කරලා එවලා තිබ්බේ.

ඔව් බන් එහෙම සින් එකක් වගේ. මම කෝල් කරද්දී උන්ට කිවා අර බිස්කට් දෙක තියපන් කියලා වැටෙන්නේ නැති වෙන්න. හා හා කියලත් කිවා.
එළකිරි
ඔක පොඩ්ඩක් පෙට්ටියෙන් අයින් කරලා වටේ තීරු ටිකක් අයින් කරලා බලපන්
වටේ හරියට නෑ බන්. එකෙත් තැනින් තැන අයිසින් වැක්කේරෙන්න දාල තිබ්බේ.
පෙනුම නම් දෙකම එක වගේ. ඒ උනාට එකෙක් පාත්තයෙක් අනික තාරවෙක්.
බර අඩුයි කියල කම්ප්ලෙන් කරල return කරහන්.
රිටර්න් ගන්න බෑ කිව බන්. එකයි මේ ත්රෙඩ් එකක් දැම්මේ. කේක් කැල්ලක් පාරේ හිටිය බල්ලෙක්ට දුන්නා ඌ කෑවෙත් නෑ. කේක් එකේ තරම හිතන්නකෝ
lol oka tamai size eka. gane balapan order karanna kalin
මම කෝල් කරා බන්. මේක සයිස් එක නෙවේ. LARGE කියන්නේ 500g නම් , small කියන්නේ මොන එකට ද බන් ? 250g ද ?
පොල් කැලි පාට කරලද බන් එවලා තියෙන්නේ?
awlak naha wagee mata nam
හොද වගේ පෙනුනට මේක පට්ට ජරාවක් බන්. ලගට පට්ට කැතයි කේක් එක.
Online order kalama oya case eka enawamai bn
එක නම් ඇත්ත.
මං හිතන්නේ ඒ වෙලාවෙ කේක් එක හදලා තියෙන එකා අලුතෙන් ආපු එකෙක් නැත්තම් කම්මැලියෙක්. 
මම ඕකෙන් කේක් අරගෙන තියෙනවා ඕන තරම්, මට නම් කොලිටි එකේ අව්ලක් ඇවිල්ලා නෑ.

ඩිලිවරි ඒවාට කරන සින් එකක් වෙන්න ඇති බන්
ග්රීන් කැබින් කියන්නනේ පැගෝඩා එකේ එකක්නේ. පැගෝඩා එකේ කේක් එක නම් පට්ට.
green cabin hodayi ne bung. bara adu nan aul. pinthure widihata enne na bung eka hati.loku case ekak ne penumat
අවුල් බන් , මම කියන්නේ ලගට ගිහින් ගත්තේ නැති එක තමා අවුල. ඩිලිවරි වලට මෙහෙම කරනවා ඇත්තේ.
ah ad ekata wada hodata tiyenawa ne. den kapan ithin
Uba adamada cake kanne?
Loku wenasak nam pennaha.
පින්තුරේ විදිහයි මේකයි දෙකක් බන්. අර පොල් කටු කෑලි පාට කරපු දෙකක් බන් . ඕක පට්ට වෙනස් ලගට,
web site eke thiyana photo eka side eken gatta ekak layers penna
uba dala thiyenne udin aran
udin gatta eke penne ara biscuit eka wenuwata monada keli tikak thiyana issue eka witharai
weight eka advertise karala thibbe nettam ahanna thibba ganna kalin. large kiwwata large kiyanne unge weight calculate karana widiyata kiyanna puluwan. example ekak widiyata api ganna shirt tshirt wala large kiwwata ekama size ne ne eka wage hari standrand ekak ne large kiwwata. eke blame eka enne nam ubata
photo ekath hariyata nethi nisa hari judgement ekakata enna be
thawa evidences one decision ekak ganna
කේක් එක විසි කරා බන්.කටේ තියන්න බැ ජරාවක්.
ආයේ ඕඩර් එකක් දාල ප්රුෆ් කරන්න වෙන්නේ.
මට බ්ලෙම් එකක් එන්න විදිහක් නෑ නේ බන්.
ෆොටෝ එකේ තියෙන විදිහයි. ඇවිල්ල තියෙන විදිහයි දෙවිදිහක් නම් එකෙන්ම උන් වැරදි.
ෆොටෝ එකේ විදිහට ම තියෙන්නේ ඕන නේ.
මම ඉතින් බාගෙට සල්ලි ගෙවල නෑ නේ.
එල
Bakkare ayyage cake thamai hondama cake.
ඒ කවුද ?
තොපිට මොන මැකරූන්ස්ද
මාරි බිස්කට් එකක් පාටකරලා ගහගනිං

Àaaaaaaaaaaaaaaaaaaaaa
Cake hodama.mokeda?
Kingsbury
Cinnamon
Java
------ Post added on Apr 23, 2021 at 12:24 AM
As penne nadda ban?

ඇස් පේන ඕනම කෙනෙක්ට ඕකෙ අවුල පේනවනේ බං. අර උඩ තියෙන්න ඕන biscuit වගේ ඒවා (macarons ද මොකක්ද ලු. දැන් දැනගත්තේ ඒක

) ඒ විදියට නෑ කියලා පේනවනේ. Icing වල කොලිටි එක නං photo වලින් කියන්න බෑනෙ.
මට පුදුම ගවුම් අස්සෙන් නිපල් වල පාටත් පේන උන්ට මෙච්චර පැහැදිලි කේක් එක පේන්නෙ නැති එක.

------
Post added on Apr 23, 2021 at 5:31 AM
එකනේ බන්....
hadissiyata hadala wage kisima finishing ekak nhane bn. gift ekak ehema denna order karanam henama charter eka wenne ubata. Green Cabin issara idanma thibba ekak. eth ohoma wada karanwanm wadak nahane. Review ekak dapan mchn. mokada issara idanma thibba company ekak clientwa mislead karanwanam wadak nahane. un issarahatath oya wage wada karai.
උබ හරි බන්. ගිෆ්ට් එකක් දෙන්න ගෙනාවේ බන්. ගිෆ්ට් එක දෙන්න ගිහින් මම චෝර උන දිගන්නත් බැරි උනා මට.
එතන ඇරලා බලද්දී පච උනා.