(Uber Eats Cake)ඔඩර් කරපු🎂එක, ආව එක💩

Xbox 360

Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    :rolleyes: එකනේ බන්. අද මොනවා හරි ඕඩර් කරන්න පුළුවන් කෑම එකට විි
    ඕක රිඵන්ඩ් වෙන්නේ පේමන්ට් සෝස් එකට ද නැත්තම් මචං උබර් ක්‍රෙඩිට් වලට ද ?

    :rolleyes: එකනේ බන්. අද මොනවා හරි ඕඩර් කරන්න පුළුවන් කෑම එකට විතරක් ගෙෙ

    ඕක රිඵන්ඩ් වෙන්නේ පේමන්ට් සෝස් එකට ද නැත්තම් මචං උබර් ක්‍රෙඩිට් වලට ද ?

    Debit eken pay karanne mama. Account ekata refund wela thibba.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    • Like
    Reactions: Voldemort Bro

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY


    2235ක් ගියේ බන්, උබ මේක දාපු එක හොදයි ඔකේ බලපං 2lb , ඒ කියන්නේ 900g.මට ආව එකයි ඕකයි ක්ම්පෙයාර් කරලා බලපකෝ

    Capture.jpg



    s-l1600.jpg



    Ado why bn
    නිකන් දැම්මේ බන්.:D
     
    • Like
    Reactions: hodakolla

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගේ දෙයියෝ කියන එක අහලා මුනුපොතේ / ගූගලෙ ඔය අයගේ එකේ review දාන්න. වෙන ගන්න යනකෙනෙක් උනත් හොදට හොයල බල බලලා ගනී.

    මම FB නෑ මචං. ගුගල් තමා දාන්න වෙන්නේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ළඟදි යැව්වා කේක් එකක් කොළඹ ඉඳන් 150km + . ඒත් ඒක හොඳට තිබුණා photo එකේ වගේම, damages නැතුවත්.

    එකනේ බන්, ෆොටෝ එකක් දාල එක විදිහට කේක් එකක් යවන්න බැරි නම් ෆොටෝ එකක් දාන්නේ මොන කෙහෙම්මලට ද නේ
     
    • Like
    Reactions: shenat

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නංගි පෙන්නලා අක්කා දීපු සීන් එකක් මේ. කේස් එකක් දාලා රීෆන්ඩ් එකක් ගනින්.

    ඒ ගමන්ම හැමෝටම කරන උදව්වක් විදියට උබර් ඊට්ස් එකෙයි, ගූගල් එකෙයි රිවීව්ස් දාපන්කො.


    ඌබර් ඊට්ස් වලට පේපල් වලින් පේ කරන්න පුළුවන්ද?
    පුලුවන් මචන්
    ------ Post added on Apr 25, 2021 at 10:20 AM
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    wasana cake kapu un owwa gaththama ohoma thamai :lol: kedichcha iphone kunu godawal wikunana thoth oya wage thamai :lol::rofl: pennanne ekak denne ekak :rofl:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    wasana cake kapu un owwa gaththama ohoma thamai :lol: kedichcha iphone kunu godawal wikunana thoth oya wage thamai :lol::rofl: pennanne ekak denne ekak :rofl:

    වාසනා කේක් හොදයි මේ මල ජරාවල් වලට වඩා..නම්.:rofl: හොදයි කියලා උබ කන්නේ මේ මල ජරාවද බන්? බල්ලෙක්ට කෑල්ලක් දුන්නා ඌ කෑවෙත් නෑ... උබ කන්නේ මේ වගේ ගු ගොඩවල් ද එතකොට කේක් කියලා :rofl: කන්න කලින් පොඩ්ඩක් බලපන් බලු බෙට්ටකට අයිසින් දාල දෙනවද කියල :lol:

    කැඩුණු අයිෆෝන් එක මොකක්ද කැඩුනේ නැති අයිෆෝන් එක මොකක්ද කියල හොයා ගන්න බැරි තරම් මිනිස්සු මෝඩ නෑ නේ බන්?:rofl: 3U ටුල්ස් දාල ස්කැන් කරාම ඉතින් ජෙනුඉයින් නෙවේ නම් අදුර ගන්න පුළුවන්. :yes: 90ක් වගේ වෙන ෆෝන් එකක් , 50ට දුන්නොත් ගන්න එකාට අවුලක් නැත්තම් ඉතින් අනික් උන්ට අවුලක් වෙන්නත් බෑ නේ බන්.:P

    රිප්ලයි කරාට තැන්ක්ස් ඉතින් ඈ....
     
    • Like
    Reactions: JilbuwaT