UBER EATS ORDER එකක් දැම්මා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    1610641500357.png


    ඇයි බන් මේ කාර් එකක් පෙන්නන්නේ? :unsure:
    කාර් වලත් ගේන ඩයල් ඉන්න්වද? :unsure:

    නම්බර් එක පෙන්නන්නේ බයික් එකක්:rolleyes:

    කාර් ගෙවල් ගාවට එනන්ත් බෑ..:angry:


    මල මගුලක් වෙයි වගේ:eek:
     
    • Like
    Reactions: asylum and kinkon

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    View attachment 109650

    ඇයි බන් මේ කාර් එකක් පෙන්නන්නේ? :unsure:
    කාර් වලත් ගේන ඩයල් ඉන්න්වද? :unsure:

    නම්බර් එක පෙන්නන්නේ බයික් එකක්:rolleyes:

    කාර් ගෙවල් ගාවට එනන්ත් බෑ..:angry:


    මල මගුලක් වෙයි වගේ:eek:
    system එකේ අවුලක්. බයික් එකක් එයි. අඩෝ උඹ ඉන්නේ වත්තල පැත්තේ නේද.
     
    • Like
    Reactions: Aluth Eka

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    View attachment 109650

    ඇයි බන් මේ කාර් එකක් පෙන්නන්නේ? :unsure:
    කාර් වලත් ගේන ඩයල් ඉන්න්වද? :unsure:

    නම්බර් එක පෙන්නන්නේ බයික් එකක්:rolleyes:

    කාර් ගෙවල් ගාවට එනන්ත් බෑ..:angry:


    මල මගුලක් වෙයි වගේ:eek:
    Car lakuna watila samahark welawata Threewheel eke enawa Uber Eats orders
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    cama ece poto ecac dapan
    ochcara dila mcac da uba gatte
    Car wala genava ban, tuk walath genava.. poddak call ekak deepan oke ena driver ta
    tuk tuk ekk awe :P

    තම්බියොන්ගෙන්ම කාපන්
    ජාතිවාදෙට වඩා පෙරෙත කම වැඩියි මහත්තයෝ :lol:
    ------ Post added on Jan 14, 2021 at 11:46 PM
     
    • Haha
    Reactions: PHBhagya