Uber eats/ Pickme

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මම පාට් ටයිම් ඌබර් ඊට්ස් හෝ පික්මී දුවන්න හිතුවේ. සල්ලි නෑ බන්.:(

    බයික් එකක් තියෙනවා. 5 - 9 p.m. වගේ තමයි දුවන්න හිතුවේ.

    මේක සාර්ථකද බන්
    උබලගේ අත්දැකීම් මොනවද
    කොහොමද රෙජිස්ටර් වෙන්නෙ
    දන්න ඕනම දෙයක් කොටන් පලයන්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,533
    1
    15,140
    113
    uber eats nm dn රෙජිසර්ට් දෙන්නෙ නැ මම හිතන්නෙ..
    (රෙජිසටර් දුන්නත්, උන්ගෙ බැග් එක ගන්න වෙනම රු,5000ක් වගෙ දෙන්න ඔනෙ)

    uber moto සහ Uber connect (බයික් එක පිටිපස්සෙ එක්කන් යන එක සහ කුරියර් වගෙ) නම් පුලුවන්
    (කිසිදු ගාස්තුවක් නැ රෙජිසර් වෙන්න)

    පික්මී නොදනි...

    Uber moto මම ටිකක් දිව්වා.. (හයර් 10ක් වගෙ)
    හයර් නම් අඩුයි, ටුක් තරම් එන්නෙ නැ, වේලි වෙලි ඉන්න ඔනෙ මොටො..
    කොලඹ මැදට වෙන්න තමයි හයර් තියෙන්නෙත් මොටො වලට..

    මට හිතුන ව්දියට
    ප්‍රොෆිට් කරන්න නම් ෆුල් ටයිම් දුවන්න වෙයි බන්
    ටාගට් පට්ට ලොකු එවා තියෙන්නෙ..
    තෙල් ගාන කපලා දැම්මත් බයිකෙ වේස්ට් එකට අපරදෙ කියලා හිතුනා...

    රෙජිසටර් වෙන්න නම් easy uber driver app එක දාගෙන ඉල්ලන ඩොකුමන්ට් ටික පොටො ගහලා දාන්න තියෙන්නෙ (පට්ට ලේසියි)
    Driving license
    Vehicle book
    valid revenue license and insurance
     
    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93

    bike wala hire yanna enawada ban