Uber Eats

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ඊයේ Uber eats වලින් ඕඩර් එකක් දැම්මා රෑ 8.50 ට විතර. මම වැඩ කරන තැන ඉදන් රෑට කන්න. ඩිලිවර් කරන කෙනා ඕඩර් එක ගත්තම මම ඌට කෝල් එකක් දීලා කිව්වා අහවල් තැන සිකියුරිටි ගේට් එකට දීලා යන්න කියලා මගේ නම ලියලා. ඒ මම ඉන්න තැන මැප් එකෙන් පෙන්නන්නෙ ලගම කියල අස්සෙ පාරකට. අන්තිමට ඩිලිවර් කරන උන් රස්තියාදු වෙල වෙලා කෝල් කරලයි හරි තැනට එන්නෙ. ඌ පව් නිසයි එහෙම කලේ. කොහොම හරි මම මූට කිව්වා ඕඩර් එක ඩිලිවර් කරලා මට කෝල් එකක් දෙන්න කියලත්. 9.30 ට විතර මම ඇප් එක බලද්දි පැකේජ් එක ඩිලිවර්ඩ් කියලා දාලා සිකියුරිටි ගේට් එකට ගිහින් ඇහුවම එහෙමඑකක් නෑ.

    පස්සෙ බැරි තැන හොට් ලයින් කෝල් කරාම ඌව කන්ටැක්ට් කරලා දුන්න. මේ යකා මගේ ඕඩර් එක ඩිලුවර්ඩ් කියල දාලා තව ඕඩරයක් බාර අරගෙන.

    සිංහල එකෙක් සහ පුක කහනවට ඕක නොකරන නිසා උගේ ජොබ් එකට කෙලවේවි කියලා හිතුනු නිසා කම්ප්ලේන් එකත් ඉල්ලලා අයින් කරගත්තා. අන්තිමට මූ ආවේ 10.10 ට විතර. පව් නිසා තම්බ්ස් ඩවුන් කලේවත් නෑ. මට ඊයෙ සනීපත් නෑ. සිකියුරිටි ගේට් එක ගාව විනාඩි 40 ක් විතර රස්තියාදුත් වෙන්න උනා.

    මේ යක්කුන්ට හොදින් සලකන්න හදද්දි මුන් අරින්නෙම හොදින් සලකන උන්ටනේ. සිංහලු ඉතින් කොහොම දියුනු වෙන්නද.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අදාලව පවසන්න

    තො මගෙ ත්රෙඩ්වලට ඇවිත් රීලා යන්නෙ අදාලවද පකො
    ලංකාවෙ පිරිමි සමලිංගිකයො බහුතරයක් ඒඩ්ස්ලු
    උබත් බෙහෙතක් ගනින්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    තො මගෙ ත්රෙඩ්වලට ඇවිත් රීලා යන්නෙ අදාලවද පකො
    ලංකාවෙ පිරිමි සමලිංගිකයො බහුතරයක් ඒඩ්ස්ලු
    උබත් බෙහෙතක් ගනින්

    හහ් හහ් හා. ලොල්ලට රිදිලා :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ ඌට කැමතිනෙ
    ඊලගපාර ආවම රිපොට් කරනවා කියලා බයකරලා පුකෙ අරින්නනෙ උබෙ ට්‍රයි එක
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මම නම් මිනිහෙක් අත්වැරදීමකින් නැතුව හිතලම ඔයවගේ බලුවැඩක් කෙරුවොත් ඌ විරුද්ධව කම්ප්ලේන් කරලා පුකේම ඇරල දානවා

    ඌ කරපු වැරැද්දට දඬුවමක් ලැබුනේ නැත්නං උන් හැමදාම හිතාගෙන ඉන්නේ උන්ට ඕන විදියට උගේ වාසියට මුළු සමාජයම නටවන්න පුළුවන් කියලා , මිනිස්සුන් හිතාමතා කරන වැරදි වලට පවු කියලා දඬුවමක් නොදීම නිසා තමයි ලංකාවේ සමාජය මේ තරම් පිරිහීමකට ලක්වෙලා තියෙන්නේ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    උබ ඌට කැමතිනෙ
    ඊලගපාර ආවම රිපොට් කරනවා කියලා බයකරලා පුකෙ අරින්නනෙ උබෙ ට්‍රයි එක

    උඹෙ හිතේ තියෙන්නෙ ඕකනෙ. තොට මොන උබර් ඊට්ස්ද. KCC ගිහින් රයිස් එකක් කාපන් පොන්ස්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මම නම් මිනිහෙක් අත්වැරදීමකින් නැතුව හිතලම ඔයවගේ බලුවැඩක් කෙරුවොත් ඌ විරුද්ධව කම්ප්ලේන් කරලා පුකේම ඇරල දානවා

    ඌ කරපු වැරැද්දට දඬුවමක් ලැබුනේ නැත්නං උන් හැමදාම හිතාගෙන ඉන්නේ උන්ට ඕන විදියට උගේ වාසියට මුළු සමාජයම නටවන්න පුළුවන් කියලා , මිනිස්සුන් හිතාමතා කරන වැරදි වලට පවු කියලා දඬුවමක් නොදීම නිසා තමයි ලංකාවේ සමාජය මේ තරම් පිරිහීමකට ලක්වෙලා තියෙන්නේ

    ඒක ඇත්ත බං. සිංහල කොල්ලෙක් නිසයි ඉවසුවේ. ඌත් ඕක කරන්නෙ කීයක් හරි හොයා ගන්නනෙ කියලා ඉවසලා හිටියෙ.

    හැබැයි මම ඌ ඕඩර් එක ඩිලිවර් කරාම ලගට ගිහින් කිව්වා ඔයා කරපු වැඩේ වැරදියි. මම ඉවසුවට වෙන කෙනෙක් ඔහොම ඉවසන එකක් නෑ කම්ප්ලේන් දාගෙන ජොබ් එක නැති කරගන්න හදන්නෙ කියල.

    මූ හිනා වෙලා කීප පාරක් සොරි සර් සොරි සර් කියපු නිසා කලින් හිතන් හිටියත් රේටින් කපන්න ඒක කැපුවෙත් නෑ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මට රිදෙන්නෙ ක්‍රාහෙද යකො
    තො පයියෙ ඉදන් කුණුවෙන්න යන්නෙ :yes:

    ඉස්සර PM ගගහා බලන්න ඕනෙ කියලා ෆොටෝ ඉල්ලපු එක කුණු වෙනවා උඹට ඉවසන්න පුලුවන්ද බං
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    owa kala thamai umba leda hada gana thiyenne.:yes::yes::yes:

    රාජගිරියෙ රෑ 9 න් පස්සෙ කන්න තැනක් නෑ බං. :angry: ගෙදර යන්නත් බෑනෙ වැඩ එක්ක.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම නම් මිනිහෙක් අත්වැරදීමකින් නැතුව හිතලම ඔයවගේ බලුවැඩක් කෙරුවොත් ඌ විරුද්ධව කම්ප්ලේන් කරලා පුකේම ඇරල දානවා

    මූත් උට පුකෙඅරින්න තමයි හිත හිත ඉන්නෙ :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉස්සර PM ගගහා බලන්න ඕනෙ කියලා ෆොටෝ ඉල්ලපු එක කුණු වෙනවා උඹට ඉවසන්න පුලුවන්ද බං

    තොගෙ කෙඩෑරි පයියෙ මොනව බලන්නද යකො
    කොල්ලෙක් ගෙ චූ නාලා බුදියගනින් නැට්ටපුකෙ ගශන්
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ඒක ඇත්ත බං. සිංහල කොල්ලෙක් නිසයි ඉවසුවේ. ඌත් ඕක කරන්නෙ කීයක් හරි හොයා ගන්නනෙ කියලා ඉවසලා හිටියෙ.

    හැබැයි මම ඌ ඕඩර් එක ඩිලිවර් කරාම ලගට ගිහින් කිව්වා ඔයා කරපු වැඩේ වැරදියි. මම ඉවසුවට වෙන කෙනෙක් ඔහොම ඉවසන එකක් නෑ කම්ප්ලේන් දාගෙන ජොබ් එක නැති කරගන්න හදන්නෙ කියල.

    මූ හිනා වෙලා කීප පාරක් සොරි සර් සොරි සර් කියපු නිසා කලින් හිතන් හිටියත් රේටින් කපන්න ඒක කැපුවෙත් නෑ.

    ඒක උඹේ මනුස්සකම මචං , ඒත් මගේ අත්දැකීම් අනුව නම් උන් ඔහොම අපේ මූණට කියලා උන් හිතයටින් ආතල් එකක් ගන්නවා "මම තවත් පිස්සු හුකන්නෙක් හොඳට ඇන්දුවා " කියලා , සහ උන් තවත් මිනිස්සුන්ට ඔය වගේ වැඩ කරන්න පෙළඹෙනවා අනෙක් මිනිස්සුත් ඔයවගේ අන්දන්න පුළුවන් කියලා හිතාගෙන
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ඒක උඹේ මනුස්සකම මචං , ඒත් මගේ අත්දැකීම් අනුව නම් උන් ඔහොම අපේ මූණට කියලා උන් හිතයටින් ආතල් එකක් ගන්නවා "මම තවත් පිස්සු හුකන්නෙක් හොඳට ඇන්දුවා " කියලා , සහ උන් තවත් ඔය වගේ වැඩ කරන්න පෙළඹෙනවා අනෙක් මිනිස්සුත් ඔයවගේ අන්දන්න පුළුවන් කියලා හිතාගෙන

    ඕක ඉතින් ඌ දිගටම කලොත් කෙලෝ ගනීවි ලගදිම බං.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Kalathurakin ohoma scene wenawa bro.. Ganan ganna epa.. Mama ada wenakota ubereats order 100katath wada daala tynwa.. But ohoma une 2-3sarayak wage.. Ganan ganna epa, ahinsaka missune.. Digatama wenna gathoth cmplain kranna..