Uber & Pickme පදින්න පුලුවන් වාහන??

max_evens

Active member
  • Oct 1, 2015
    142
    84
    28
    ලංකාවේ uber pickme වල රෙජිස්ටර් කරන්න දෙන car වල අඩුම අවුරුද්ද මොකක්ද මචන්ලා? Nissan March 2000 එහෙමත් registration පුලුවන්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Meter Threeweel rates තමයි ඔය පොඩි hatchback category එකට එන්නේ. අනේ මන්දා බං.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    Atleast 2015 වත් වාහනයක් පාවිච්චි කරපන්. Full Time කරනවා නම් Auto නැනෝ වගේ කරපන්. කොලඹ හෝ නගරාසන්න පැතිවල යද්දි ට්‍රැෆික් එකේ යද්දී එපාවෙනවා මැනුවල්. බුල්ටෝ නම් උස මහත උන්ට යන්නත් අමාරුයි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    උදේ හවස ඔෆිස් යන ගමන් දුවපන් බං. තෙල් වියදම හරි කවර් වෙනවානේ. උබර් එකේ කන්සෙප්ට් එකත් ඕකනේ. ලංකාවේ අපේ ය වාහන ලීසිං අරගෙන උබර් දාලා දිව්වට.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    1718888355735.png
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ලංකාවේ uber pickme වල රෙජිස්ටර් කරන්න දෙන car වල අඩුම අවුරුද්ද මොකක්ද මචන්ලා? Nissan March 2000 එහෙමත් registration පුලුවන්ද?
    March fule consumption sahenna aul kiyala ahala thiyanwa